මේක හොදයි. ගෙවල් වලට වෙලා ගොන් තර්ක දදා ඉන්න උන් ටිකටත් දැනෙනවනේ. බැහැපල්ලා එලියට එහෙම උනාම. අර කොල්ලෝ මැරෙනවා රටේ අනාගතය ටිකක් හරි ගොඩ ගන්න. එකටත් ගොන් ටෝක් දිදී තාම ඉන්න හුගක් උන් ඉන්නවා
Sirawata keri wesigey puththumatath hithenawa mun onakaminma mehema karanawada kiyalath..mun hodatama dannawa oil wadi unahama hamadema ganan yanawa kiyala![]()
???CEYPETCO increases prices of fuel with effect from midnight today. New prices are: Petrol Octane 92 Rs. 378, Octane 95 Rs. 493, Auto Diesel Rs. 296 & Super Diesel Rs. 600 per litre - Pion, CPC- adanewsheta.lk
ආණ්ඩුවට නෙමේ මයිනලාට නේද?ඒ උනාට තාම ආන්ඩුවට ලැබේන්න තියන tax ටික හරියට එකතු කරගත්තේ නෑ නේද.
![]()

ceypetco තෙල් ඕඩර් තවම ගන්නෙ ෆැක්ස් එකකින්. හේතුව නැත්නම් ෆැක්ස් එක ගෙනල්ල මේසෙ උඩින් තියන පියන් රස්සාව නැතිවෙන එක. ජොබ් අඩුඋනාම දේසපාලුවොන්ට පුරවන්න තැන් නැතිවෙනවනෙ.ceypetco thanikarama inna horu bn, anith rajaya ayathana okkoma lost onna oya horu nisa.
2019 වෙනකම් ඕඩර්ස් දැම්මේ නම් ෆැක්ස් එකෙන් තමයි, ඒත් අර්ජුන ඒක මොබයිල් ඇප් එකකට වෙනස් කරා,ceypetco තෙල් ඕඩර් තවම ගන්නෙ ෆැක්ස් එකකින්. හේතුව නැත්නම් ෆැක්ස් එක ගෙනල්ල මේසෙ උඩින් තියන පියන් රස්සාව නැතිවෙන එක. ජොබ් අඩුඋනාම දේසපාලුවොන්ට පුරවන්න තැන් නැතිවෙනවනෙ.
E කොහොමද? එතකොට ආය පාඩු නැද්ද ceypetco එකට?ආණ්ඩුව පෙරලුනොත් පොඩි ගානකින් අඩු වෙන්න චාන්ස් එකක් තියෙනවා