ලැබොගිනිය හම්බුවෙලා වගේ..ඇඩෙනවා
හමුදා සැපයුම්කරුවකු බව කියන පුද්ගලයකුගේ පිළියන්දල නිවසකින් සුඛෝපභෝගී ලැම්බෝගිනි රථයක් සොයාගත් බව පිළියන්දල පොලිිසිය කියයි. එම රථය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලියවිලි ප්‍රශ්නකාරී බවත් නිසි ලියවිලි අද ඉදිරිපත් නොකරන්නේ නම් රිය අත්අඩංගුව ද ගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.
මෙම රිය ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ආරක්ෂාව සඳහා එහි ගෙන ආ බව පෙනේ යැයි ද පොලිසිය සඳහන් කරයි. රියේ හිමිකරු ප්‍රබලයකුගේ පුතකු විය හැකිබවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ලැම්බෝගිනි රථයක වටිනාකම නිෂ්පාදන ආයතනයේ දී රුපියල් කෝටි හත ඉක්මවන බව ද දැනගන්නට ඇත.
Source Lankadeepa.