පැටියා;17757916 said:Legally imported Lamborghini Gallardo දෙකයිලු නේද ලංකාවෙ තියෙන්නෙ? එකක් ඩිලන්ත මාලගමුවගෙ. අනිකෙ ඕනර් බිස්නස් ඩයල් එකක්.![]()
ඇහුවෙ නෑ.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤






ප්රබල පුතෙකුගේ ලැම්බොගිනියක් අත්අඩංගුවේ…
ප්රබල පුතෙකුගේ ලැම්බොගිනියක් අත්අඩංගුවේ…
පිලියන්දල පොලීසිය විසින් එම ප්රදේශයේ නිවසක තිබියදී ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් සොයාගෙන තිබේ.
එජාප බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙකු දුන් තොරතුරක් මත සොයාගෙන තිබෙන මෙම මෝටර් රිය ප්රබල දේශපාලඥයෙකුගේ පුතෙකුගේ බවටද තොරතුරු වාර්තා වෙයි.
මෝටර් රථය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලියකියවිලි පිලිගත නොහැකි ඒවා යයිද පොලීසිය කියයි

Lambo hoyanna venne naa ban
![]()
![]()
![]()


eka newei wage neda?රත්තරං;17759901 said:මේ අර යෝශිත ගෝතයා ජනාදිපත් ආරක්ශක එකේ ඩීසල් බෙන්ස් එකේ නම්බර්ප්ලේට් ගහන් ගිහින් ප්රාඩෝ 90 එකක ඇන්න වාහනේද?![]()

eka newei wage neda?![]()
රත්තරං;17759901 said:මේ අර යෝශිත ගෝතයා ජනාදිපත් ආරක්ශක එකේ ඩීසල් බෙන්ස් එකේ නම්බර්ප්ලේට් ගහන් ගිහින් ප්රාඩෝ 90 එකක ඇන්න වාහනේද?![]()
Eke Carbon Fiber body 1k thiyenne.

රත්තරං;17760098 said:මන්ද මචන් දැන් ලංකාවේ මාර වාහන බන් තියෙන්නේ. රස්සාවක් කරන එකෙක් මරුටියක් ගන්න බැරුව ඉන්නව, මුන් රටේ සල්ලි හොරාකාලා ආතල් ගන්නවා.
Night races, Katukurndda races බලන්න ගහින් නැද්ද ?huka carbon fiber neda? andenawaEke Carbon Fiber body 1k thiyenne.
![]()
Ekama repair karalada? nathnam wena 1k da?![]()


පැටියා;17757916 said:Legally imported Lamborghini Gallardo දෙකයිලු නේද ලංකාවෙ තියෙන්නෙ? එකක් ඩිලන්ත මාලගමුවගෙ. අනිකෙ ඕනර් බිස්නස් ඩයල් එකක්.![]()


When KD number plates were out ? 2007 ?
GTR was started selling after 2008.
Eke Carbon Fiber body 1k thiyenne.
![]()
Ekama repair karalada? nathnam wena 1k da?![]()
පොර ගාව GTR දෙකක් තිබ්බා, නම්බෙර් ප්ලේට් එකක් කියලා තිබ්බේ නැ. එක එක දවසටeka newei wage neda?![]()