ලැබොගිනිය හම්බුවෙලා වගේ..ඇඩෙනවා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    red eka daringe

    10401480_742195842535656_5114341401114943020_n.jpg

    10441066_741678835920690_1282020059755035897_n.jpg
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    nar038gln.jpg

    කවුද බං මේ බාන්ඩේ බැදපු ඩයල් එක ... මට හිතෙන්නේ ඔය කෙල්ලට මුලින්ම අරින්න ඇත්තේ ඉරාජ්

    narmada%2527s+hudband+birthday+party+%252879%2529.jpg

    කොල්ලා ටිකක් ගොන් පාට එකක් තියෙන්නේ ..
    narmada%2527s+hudband+birthday+party+%252818%2529.jpg

    ගල ගල ගල
    lakwedding+(1).jpg
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    කවුද බං මේ බාන්ඩේ බැදපු ඩයල් එක ... මට හිතෙන්නේ ඔය කෙල්ලට මුලින්ම අරින්න ඇත්තේ ඉරාජ්

    පව් සල්ලි තියෙන කොල්ලෝ බඩුම බදින්නේ ඇයි බං?

    කොල්ලා ටිකක් ගොන් පාට එකක් තියෙන්නේ ..

    10917083_409677052520515_6994343805459460982_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    derena TV presenter kenek,actress kenek,uba dakala nadda ban

    දැකලා තියෙනවා මුලින්ම නැටුවේ ඉරාජ් එක්ක ...
    ඉරාජ් එක්ක නාටපු උන් හොද චරිත වෙන්න බැ .. සල්ලි තියෙන කොල්ලෙක් දැලේ දාගන්න එක කොහොමත් ඔය ඇග පෙන්වන මොඩ්ලීම් කරන උන්ගේ ක්‍රමයනේ මචං ... කොහොම උනත් කමක් නැ හොද ෆැමිලි ලෆිව් එකක් ගතකරනවා නම් සුපර් .. කෙල්ලගේ පෙනුමත් අවුලක් නැ පාරේ බැහැලා යන්න පුළුවන් ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    දැකලා තියෙනවා මුලින්ම නැටුවේ ඉරාජ් එක්ක ...
    ඉරාජ් එක්ක නාටපු උන් හොද චරිත වෙන්න බැ .. සල්ලි තියෙන කොල්ලෙක් දැලේ දාගන්න එක කොහොමත් ඔය ඇග පෙන්වන මොඩ්ලීම් කරන උන්ගේ ක්‍රමයනේ මචං ... කොහොම උනත් කමක් නැ හොද ෆැමිලි ලෆිව් එකක් ගතකරනවා නම් සුපර් .. කෙල්ලගේ පෙනුමත් අවුලක් නැ පාරේ බැහැලා යන්න පුළුවන් ...
    Mathrukawa Lamborghini, Narmadha newe:angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේ බලපල්ලා!!!!

    මම කලින් කිව්වේ යෝශිතගේ හැප්පුන කාර් එක කාබන් ෆයිබර් නෙමේ කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ කියල. මේ කාර් එකෙත් ඔය රතු පාට කොටස බොඩි ස්ටිකරයක්. ඒත් මේ බලන්න පැත්තේ දොරේ තාම කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන ස්ටිකර් කෑල්ලක් තියෙනවා

    news2004gossiplankanews.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලංකාවේ ජඩමාධය කරුවන්ගේ නොදැනුවත්කම, නුගත්බව සහ පළිගැනීමේ මුග්ධ බවට හොඳ නිදසුනකි මේ. ලංකාදීප ය තුට්ටුදෙකට වැටෙමින් මේ NISSAN gtr එකට ලම්බෝගිනියක් කියල. ලිව්වා එකා කියනවා කෝටි 7.5ක් කියල. මේ LINK එක දාපු PAGE එකේ එකා දන්නේ නැහැ nissan -toyota බ්‍රෑන්ඩ් දෙක. මේවා ගැන ගොබ්බයො දන්නේ නැහැ මේවගේ second hand gtr එකක් ලක්ෂ 25-30ට ගන්න පුළුවන් කියල.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    රත්තරං;17761471 said:
    මේ බලපල්ලා!!!!

    මම කලින් කිව්වේ යෝශිතගේ හැප්පුන කාර් එක කාබන් ෆයිබර් නෙමේ කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ කියල. මේ කාර් එකෙත් ඔය රතු පාට කොටස බොඩි ස්ටිකරයක්. ඒත් මේ බලන්න පැත්තේ දොරේ තාම කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන ස්ටිකර් කෑල්ලක් තියෙනවා

    news2004gossiplankanews.jpg

    ඔව් මචන් සිටිකර් තමයි.

    http://www.wreckedexotics.com/sri-l...-youngest-son-crashed-this-car-into-a-0011764
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔන්න තවත් ගොටාගේ කෝටි ගානක් රජයට අරගෙන ...ගෝටාට කොහෙන්ද මෙචර සල්ලි මේ සල්ලි , කොමිස්ගහලා, කප්පන් අරගෙන ,මිනිමරලා, දුෂිත විදිහට උපයපු සල්ලි නෙවේද ?? මහින්දගේ බත් වැලයන් තවදුරටත් ලැජ්ජාවක් බයක් නැතුව මහින්ද ප්‍රමුක පවුල් සංස්ථාවට කඩේ යෑම ඉතාම නින්දිතයි

    මේ තියෙන්නේ ගොටා...
    රජයට නාවික හමුදාව හරහා අය වෙන්න තිබ්බ සල්ලි වලට පිල්ලි ගහපු හැටි !

    කෝ මේ සාටක බයියලා !.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1656818