අපේම සල්ලි නිසා බන් දුක...![]()
muge thama oka man dakka..muu handaawata okata nagala race karanawa mara mara gaala karima saddayak palaathama dedaranawa bn..paare yanawanam dakke na mnAvenra Garden Hotel owner's. He owen many other luxury vehicles including Hummer.
Eke Carbon Fiber body 1k thiyenne.
![]()
Ekama repair karalada? nathnam wena 1k da?![]()
huka carbon fiber neda? andenawa
lankawe carbon fiber karana ewun nadda ban? man me nikan danaganna ahanne![]()
උබ අදද දන්නේ ?Night races, Katukurndda races බලන්න ගහින් නැද්ද ?
රත්තරං;17760635 said:dannawa machan. mama mage adahasa kiwwe

ඕකම කියලා තිබ්බ අර අරුනයා ඕක accident උන දවස් වල,රත්තරං;17760628 said:නෑ නෑ ඕක කාබන් ෆයිබර් නෙමේ. ඔය බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ
ඕක කාබන් ෆයිබර් උනානම් හැප්පිච්ච දවසේ අපිට ඔයිට වඩා සතුටුදායී ආරංචියක් ලැබෙන්න තිබ්බ
ඕකම කියලා තිබ්බ අර අරුනයා ඕක accident උන දවස් වල,
ඒ උනාට මචන් කාබන් ෆයිබෙර් උනානම් ඔච්චර damage එකක් නොවෙන්ඩත් ඉඩ තිබ්බා නේද?
කාබන් ෆයිබෙර් steel වලට වඩා තුන් ගුණයක් වගේ ශක්තිමත් නේ?
uba kiyana ekath hari ban? ehenan happichcha eka anathaiරත්තරං;17760628 said:නෑ නෑ ඕක කාබන් ෆයිබර් නෙමේ. ඔය බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ
ඕක කාබන් ෆයිබර් උනානම් හැප්පිච්ච දවසේ අපිට ඔයිට වඩා සතුටුදායී ආරංචියක් ලැබෙන්න තිබ්බ


කිවුවේ නම් ඕවා රේස් වලට ගෙනාපුවා .රේස් ඉවර උනාම අයෙත් යවනවා.එක නිසා ඩියුටි ෆ්රී කියල.
uba kiyana ekath hari ban? ehenan happichcha eka anathai
eth sticker gahala e wage third class modification ekak karaida ban me wage car ekakata?![]()