රත්තරං;17760098 said:මන්ද මචන් දැන් ලංකාවේ මාර වාහන බන් තියෙන්නේ. රස්සාවක් කරන එකෙක් මරුටියක් ගන්න බැරුව ඉන්නව, මුන් රටේ සල්ලි හොරාකාලා ආතල් ගන්නවා.

maha moda haththak ban lankawe inne...S class benz thiyena rate me GTR eka mona paiyak da ban.... oita wada sahena powerfull benz use karanawa ban lankawe baiyala..ewa kohoma kata genawada kiyala danne nane...anika ohoma wahana hoya hoya gihin wadak na ratata sethak wena deyak kara nam thama hoda...
guess you didn't get the issue yet. that vehicle is not registers and ran with fake number plates.
ehemada ban? mama eka danan hitiye naha.... thanksumba hithanne carbon body ekak gahanna puluwan kiyalada adu ganata? car eke ganama wage yanawa ee wadeta..man hithanne
godak aya karanne sticker thama ban..wena ratawala unath 100% CF body thiyenne aduwen

Mewata kohenda ban KE numbers awe??![]()
Mewata kohenda ban KE numbers awe??![]()
ඕකම කියලා තිබ්බ අර අරුනයා ඕක accident උන දවස් වල,
ඒ උනාට මචන් කාබන් ෆයිබෙර් උනානම් ඔච්චර damage එකක් නොවෙන්ඩත් ඉඩ තිබ්බා නේද?
කාබන් ෆයිබෙර් steel වලට වඩා තුන් ගුණයක් වගේ ශක්තිමත් නේ?
රත්තරං;17760898 said:ඔය වෙන මොකක හරි නම්බර් ප්ලේට් එකක්
පොඩි පොඩි මුදලාලියොත් ගෙඩියට පොත වෙනස් පලාත්සභා පාවිච්චි කරද්දි ලැම්බොගිනියකට,ජීටීආර් එකකට ඔහම කරන එක ගනන් ගන්නෙපා බන්,බේරෙන එකා කොහොමත් බේරෙනවා,මේ දේශපාලන ක්‍රමේ බන් ඕක,ඕව වෙනස් කරන්න මේ සිස්ටම් එකම මකලා හදන්න වෙනවා ඔය රන්ජල ගොන්ජල මොකා උඩ පැන්නත්,හැම එකාම ඔහොමයි බන් අවස්තාව ලැබුනම ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා,මගේ තාත්ත ජනාධිපති උනොත් මමත් ඕකම කරන්න බැරිකමක් නැහැරත්තරං;17760898 said:ඔය වෙන මොකක හරි නම්බර් ප්ලේට් එකක්

Ape ewath gahalada danne na.. gewal walata ei hoyagena![]()
president guard eke vehicle no thama ban danne.danna widiyata president & family use karana vehicle walata wena no plate gahala use karanwa arakshaka hethun matha.MR highway open karanna awa range rover eketh thibbe boru no ekak
