Skyline nam second hand 25-28 max yanne
ado mama heta gannwa GTR ekak.
H- J- numbers 
thel thamai aula

Skyline nam second hand 25-28 max yanne
ado mama heta gannwa GTR ekak.
H- J- numbers 

රත්තරං;17761471 said:මේ බලපල්ලා!!!!
මම කලින් කිව්වේ යෝශිතගේ හැප්පුන කාර් එක කාබන් ෆයිබර් නෙමේ කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ කියල. මේ කාර් එකෙත් ඔය රතු පාට කොටස බොඩි ස්ටිකරයක්. ඒත් මේ බලන්න පැත්තේ දොරේ තාම කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන ස්ටිකර් කෑල්ලක් තියෙනවා
![]()
this is not a Lamborghini.. it's a nissan GT-R![]()
oya lamboghiniyak neme bn.. NISSAN GTR ekak...


Mekanam sahathika aththa ban. Awankawa salli hoyala me rate nam kawadawath goda yamak na wage...රත්තරං;17760098 said:මන්ද මචන් දැන් ලංකාවේ මාර වාහන බන් තියෙන්නේ. රස්සාවක් කරන එකෙක් මරුටියක් ගන්න බැරුව ඉන්නව, මුන් රටේ සල්ලි හොරාකාලා ආතල් ගන්නවා.


Skyline nam second hand 25-28 max yanneH- J- numbers
thel thamai aula![]()
ලංකාවේ ජඩමාධය කරුවන්ගේ නොදැනුවත්කම, නුගත්බව සහ පළිගැනීමේ මුග්ධ බවට හොඳ නිදසුනකි මේ. ලංකාදීප ය තුට්ටුදෙකට වැටෙමින් මේ NISSAN gtr එකට ලම්බෝගිනියක් කියල. ලිව්වා එකා කියනවා කෝටි 7.5ක් කියල. මේ LINK එක දාපු PAGE එකේ එකා දන්නේ නැහැ nissan -toyota බ්රෑන්ඩ් දෙක. මේවා ගැන ගොබ්බයො දන්නේ නැහැ මේවගේ second hand gtr එකක් ලක්ෂ 25-30ට ගන්න පුළුවන් කියල.