ලැබොගිනිය හම්බුවෙලා වගේ..ඇඩෙනවා

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    zyay5w.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රත්තරං;17761471 said:
    මේ බලපල්ලා!!!!

    මම කලින් කිව්වේ යෝශිතගේ හැප්පුන කාර් එක කාබන් ෆයිබර් නෙමේ කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ කියල. මේ කාර් එකෙත් ඔය රතු පාට කොටස බොඩි ස්ටිකරයක්. ඒත් මේ බලන්න පැත්තේ දොරේ තාම කාබන් ෆයිබර් ඩිසයින් එක තියෙන ස්ටිකර් කෑල්ලක් තියෙනවා



    news2004gossiplankanews.jpg

    මචන් උබ හරි මේ රතු පාට කොටස බොඩි ස්ටිකරයක්. අර හප්පුනාට පස්සේ ගහපු !
    කාබන් ෆයිබර් එක නම් කලින් තිබුණා....



    Nissan_GTR_Rohitha.jpg


    මෙන්න මේක බොරුයි කියන බයියලාට බලන්න .....
    උබලගේ බේබි චිචීගේ FB Staus Update එක ....


    FB Link >>
    https://www.facebook.com/Chichi.RR/photos/a.180521548739187.16104.178070548984287/252148481576493/
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    රත්තරං;17760098 said:
    මන්ද මචන් දැන් ලංකාවේ මාර වාහන බන් තියෙන්නේ. රස්සාවක් කරන එකෙක් මරුටියක් ගන්න බැරුව ඉන්නව, මුන් රටේ සල්ලි හොරාකාලා ආතල් ගන්නවා.
    Mekanam sahathika aththa ban. Awankawa salli hoyala me rate nam kawadawath goda yamak na wage... :confused::sorry:
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    Skyline nam second hand 25-28 max yanne :yes: H- J- numbers :yes:
    thel thamai aula :rofl:

    GTR ekak 25- 28??? kohenda umba ganne? yako R34 GTR ekak wath ee ganata ganna bane..mekak ee gannata umbata mahinda mamagen thama illaganna wenne

    umba skyline kiyanne meka wenna athi

    Nissan_Skyline_Sedan_V35_in_2007.jpg
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ලංකාවේ ජඩමාධය කරුවන්ගේ නොදැනුවත්කම, නුගත්බව සහ පළිගැනීමේ මුග්ධ බවට හොඳ නිදසුනකි මේ. ලංකාදීප ය තුට්ටුදෙකට වැටෙමින් මේ NISSAN gtr එකට ලම්බෝගිනියක් කියල. ලිව්වා එකා කියනවා කෝටි 7.5ක් කියල. මේ LINK එක දාපු PAGE එකේ එකා දන්නේ නැහැ nissan -toyota බ්‍රෑන්ඩ් දෙක. මේවා ගැන ගොබ්බයො දන්නේ නැහැ මේවගේ second hand gtr එකක් ලක්ෂ 25-30ට ගන්න පුළුවන් කියල.

    ඔව් ඔව් ගන්න තිබ්බා ඉතින් උබලගේ මහා ආශ්චර්ය තුමා 300%ක් බදු ගැහුවේ නැත්තන්