

අලුත්ම ලැම්බොගිනි එක.....Lamborghini Veneno Geneva Motor Show press conference 2013
එන්ජිම : අශ්වබල 750, V12
නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්ර ලෝහ
උපරිම වේගය : පැයට කිලෝමීටර් 355
මිල : ඩොලර් මිලියන 3.9
නිමවන රථ ප්රමාණය : 3ක් පමණි, ඒවා රතු, සුදු හා කොළ වර්ණවලින් නිමැවෙනු ඇති අතර එම වර්ණ මගින් ලම්බෝගිනි මෝටර් රථ සමාගමේ මවු රට වන ඉතාලියේ ජාතික කොඩියේ වර්ණ තුන සංකේතවත් කෙරේ.
.හොදනම් සලකල යන්න...






Last edited:



Ledak awoth baduma thama.. Nethnam gannawa ban.

