ලැම්බොගිනි_නළුවා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන කරුමයක්ද මන්දා, අහලකවත් පේන්න නැති ළිඳකට, මේ යකා දුවගෙන ඇවිත් පැනලනේ......ඔහොම තමයි මහත්තයෝ, සංසාරේ හරිම දුකයි, වතුරට වැටිච්ච කූඹියෙක් හරි බේරගෙන, පිනක් රැස්කරගන්න බලන්න. :(:(

    ඔබට සතුටුයිද දැන්...? :dull:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අඩේ මූට පට්ටම හැකියාවක් තියෙනවා නේද? මේ වගේ හැකියාවක් තියෙන එකෙක් අර වගේ මෝඩ ආතල් දෙයි කියල හිතන්නත් අමාරුයි බන්. :oo:

    :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොන කරුමයක්ද මන්දා, අහලකවත් පේන්න නැති ළිඳකට, මේ යකා දුවගෙන ඇවිත් පැනලනේ......ඔහොම තමයි මහත්තයෝ, සංසාරේ හරිම දුකයි, වතුරට වැටිච්ච කූඹියෙක් හරි බේරගෙන, පිනක් රැස්කරගන්න බලන්න. :(:(

    සිරාවටම මු නම් :dull:

    මු හිතලම පනිනනවද මන්දා :rofl::rofl:

    ලැජ්ජාවට පොස්ට් එක මකලා..පව් කුක්කා :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමහරු ඕන කමින් ළිඳේ පැනලා ප්‍රසිද්ධියක් ගන්න කැමතියි.

    ඔව් යකෝ. දැන් මගේ පස්සෙන් පැපරාසි පිරිලා. කිරිය පළාතේ එන්න බෑ. :rofl::rofl:
     

    blue_in_rio

    Well-known member
  • ඔව් යකෝ. දැන් මගේ පස්සෙන් පැපරාසි පිරිලා. කිරිය පළාතේ එන්න බෑ. :rofl::rofl:

    Rule No. 01 - ඕනෑකමින්ම ළිඳේ පැනීමෙන්, ප්‍රසිද්ධියට පත්විය හැක.

    මීට,
    JesonRulez
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඔබට සතුටුයිද දැන්...? :dull:

    eV4B87XnSx6UXBDLiTWM_Roof%20Grab.gif