**ලැරික් සමන් රාජපක්ෂ**

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    **ලැරික් සමන් රාජපක්ෂ**

    ගම්පහ කප්රුක ආයතනයේ හිමිකරුගේ ඝාතන අභිරහස හෙළිවේ

    gampaha-prew.jpg
    පසුගිය 06 වනදා ගම්පහ කප්රුක නම් රෙදිපිළි වෙළඳසල ඇතුලතදී එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙළඳසලේදීම කපාකොටා ඝාතනය කරනු ලැබුවා.

    මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.


    දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.


    මෙහිදී ක්‍රියාත්මක වූ එම ආයතනයේ හිමිකරු එම කාන්තාව ඇදුම් මාරු කරන අතරතුර එම කුටියේ රහසිගතව සවිකර තිබු CCTV කැමරාවකින්
    ඇයගේ නිරුවත් ජයාරූප ගෙන ඇත.රෙදි පිලි වෙලදසලේ හිමිකරුවා එතනින් නතර වන්නේ නැත.එම කාන්තාවගේ නිරුවත් ජායාරුප ඇයට පෙන්වා ඇයව අපකීර්තියට පත්කරන බව පවසා ඇයව දුෂණය කර ඇත.

    එයින් නොනැවතුන ඔහු තම හිතවතෙකුටද එම කාන්තාව ලබාදී ඇත.විවාහක කාන්තාවක් වන ඇය තමාට හදිසියේ වූ මෙම අප්‍රසන්න තිරිසන් ක්‍රියාවෙන් පසු මානසිකව අද වැටි ඇති අතර නිතර එම සිදුවීමෙන් පිඩා විඳ ඇත.


    එම කාන්තාවගේ සහෝදරයා තම සොහොයුරියගේ මෙම වෙනස දැක එයට හේතුව විමසා ඇත.මුලින් ඇය කීමට මැලි වුවත් සහෝදරයාගේ බලකිරීම මත ඇය එම සිදුවීම වමාරා ඇත.එම සිදුවීම ඇසීමෙන් කෝපයට පත් ඇගේ සොහොයුරා සිය මිතුරෙකු සමග ගොස් එම ව්‍යාපාරිකයා වෙලදසල තුලදීම කපාකොටා ඝාතනය කර ඇත.


    පොලිසිය මේ වනවිට එම කාන්තාවට අතවර කල අනෙක් පුද්ගලයා සොයමින් පවතී.


    gampaha.jpg
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මචන්,
    …එල මචන් එල... :yes::yes:
    …
    …ඔහොම තමා කරන්න ඕනේ... :angry::angry:
    …
    …ඌව විතරක් නෙවේ... උගෙ දුවෙක් ඉන්නවනම් ඒකිවත් පෝලිමක් දාල... හුකවල දාන්ට තිබ්බේ..... :angry::growl::frown:
    …
    …නයිස් ව‍්රක්... :love:
    …
    …ෆක් ද කෝට්... ඇන්ඩ් ෆක් ද ලෝ ටූ..... නෝ... මෝ... පොලිස් නීඩ්...

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    මචන්,
    …එල මචන් එල... :yes::yes:

    …ඔහොම තමා කරන්න ඕනේ... :angry::angry:

    …ඌව විතරක් නෙවේ... උගෙ දුවෙක් ඉන්නවනම් ඒකිවත් පෝලිමක් දාල... හුකවල දාන්ට තිබ්බේ..... :angry::growl::frown:

    …නයිස් ව‍්රක්... :love:

    …ෆක් ද කෝට්... ඇන්ඩ් ෆක් ද ලෝ ටූ..... නෝ... මෝ... පොලිස් නීඩ්...

    :no::no::no::rolleyes:
     
    ඇත්තට මේවගේ කේස් තිය්නවනම් අපිටත් නිදහස්..
    මොක්ඩ පොලිස් පොතේ ලියන ඔනේ නෑ..
    ඒ ගෑනිට ආරක්ෂාව දෙන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඔනේ නෑ..
    ව්‍යාපාරිකයගේ ආරක්ෂාවට ඉන්න දේශපාලුවන්ට දෙකට නැවිලා
    අල්ලන් ආව මිනිහව එලියට දාන්න ඔනෙත් නෑ.....
    නඩුත් නෑ..රිමන්වලටත් පොඩි ෆ්‍රී එකක්..

    අනික නඩුත් නෑ.. ඇප දෙන්න ඔනේත් නෑ..
    අර මිනීමැරුම කරපු කොල්ලව අල්ල හිරේ දාන එක විතරයි තියෙන්නේ..
    මෙහෙම පොලීසිය නැතුව ප්‍රශ්න විසදගත්ට්නම්
    අපිට ඩී.ජේ. පාරක් දාගෙන ඉන්න ,තම්යි තියෙන්න.. ෆන්ඩා, රීමික්ස්