ලැවරියාගේ ජන ගඟ
සජිත් ගේ රැස්වීම් වලට එන එවුන්ගෙන් වැඩි හරිය පොහොට්ටුවට චන්දය දෙන එවුන්.ගෙදරක වලියක් යනකොට ගමම වටවෙලා බලන් ඉන්නවා.මොකද මේ වගේ බනින්නේ ආන්ඩුවේ ඉන්න එවුන් ආන්ඩුවේ ඉන්න එවුන්ට.ඒක නිසා යූන්පි එකේ එවුන්ට වඩා පොහොට්ටුවේ එවුන් එනවා ඇති රනිල්ට බනිනවා අහගෙන ඉන්න. මිනිහගේ පට්ටන්තරේ ගෑනි පාරට ගිහින් දිග හරිනකොට ගමම වටවෙලා බලන් හිටියට උන් බලන් ඉන්නේ ගෑනිට ආදාරෙට හෝ සපෝට් එකට නෙවෙයි.අනිත් එවුන්ගේ කුනු හොයන්න.ජන ගඟවල් බලල මැතිවරන ජය තීරනය කරන්න පුලුවන්නම් 2015 මරා උඩින්ම දිනන්න ඕන.