ලැවරියාගේ ජන ගඟ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලැවරියාගේ ජන ගඟ

    සජිත් ගේ ‍රැස්වීම් වලට එන එවුන්ගෙන් වැඩි හරිය පොහොට්‍ටුවට චන්දය දෙන එවුන්.ගෙදරක වලියක් යනකොට ගමම වටවෙලා බලන් ඉන්නවා.මොකද මේ වගේ බනින්නේ ආන්ඩුවේ ඉන්න එවුන් ආන්ඩුවේ ඉන්න එවුන්ට.ඒක නිසා යූන්පි එකේ එවුන්ට වඩා පොහොට්‍ටුවේ එවුන් එනවා ඇති රනිල්ට බනිනවා අහගෙන ඉන්න. මිනිහගේ පට්ටන්තරේ ගෑනි පාරට ගිහින් දිග හරිනකොට ගමම වටවෙලා බලන් හිටියට උන් බලන් ඉන්නේ ගෑනිට ආදාරෙට හෝ සපෝට් එකට නෙවෙයි.අනිත් එවුන්ගේ කුනු හොයන්න.ජන ගඟවල් බලල මැතිවරන ජය තීරනය කරන්න පුලුවන්නම් 2015 මරා උඩින්ම දිනන්න ඕන.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කිලී සිරා සහ සජිත් එකතු වෙල කරන හයකන් මන්ත්‍රනයක් මේක.කීලී තමයි බොස්.මේකෙන් සජිත් ජනාධිපති උනොත් සිරිසේන අගමැති. මම කලින් හිතුවේ මංගල අගමැති වෙයි කියලා.නමුත් ඒක කරන්න කිලි ඉඩ දෙන්නේ නෑ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1d8ef2c9ce9e04e4547bfeaf540d41b1_12238.gif
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    බලපන්කො උබේ අකුරු වල කැත.:baffled::baffled:
    සුජීව සේරසින්හ කියල ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන හැටි බලපන්කො.:baffled:
    ලක්ශ 30 ට තර්ටි මිලියන් කියනන්නෙ නෑ බූරුවො. :rofl::rofl:

    උබල වගේ ගොන් හරක් තමයි ලන්කාවෙ දේශපාලනේ කතාකරන්නෙ. :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පවුල් ප්‍රශ්න මෙහේ ගේන්න එපා ආයිබෝං....
    ඒව එහෙම විසඳගනිං.....
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    හයියු හැමිනෙනවා......චෙක් එක රිටන් නේ යකෝ. මිලියන 30 ක් අකුරෙන් ලියල. මිලියන 3 ක් ඉලක්කමෙන් ලියලා......

    අනික අරූගේ නම සේරසිංහ නෙවෙයි "සේනසිංහ"
    :rofl::rofl:
     
    Last edited: