ඊයේ පෙරේදා සජබයියන් බවට පත්වූ රනිල් ලොල්ලන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : පුතානෝගේ කාට හරි බනිද්දි බලෙන් පැමින උක දීම..ඊයේ පෙරේදා ජෙප්පන් බවට පත්වූ බයියන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : කට උත්තර නැති වූ විට කුණුහරපයකින් ප්‍රතිචාර දැක්වීම..![]()
ඊයේ පෙරේදා සජබයියන් බවට පත්වූ රනිල් ලොල්ලන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : පුතානෝගේ කාට හරි බනිද්දි බලෙන් පැමින උක දීම..ඊයේ පෙරේදා ජෙප්පන් බවට පත්වූ බයියන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : කට උත්තර නැති වූ විට කුණුහරපයකින් ප්‍රතිචාර දැක්වීම..![]()
රනිල් ලොල්ලො කවදාවත් සජිත් ලොල්ලො බවට පත් වුණේ නෑ බං.. එහෙනම් උඹ යූඑන්පී කාරයෝ ගැන හරියට දන්නේ නෑ..ඊයේ පෙරේදා සජබයියන් බවට පත්වූ රනිල් ලොල්ලන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : පුතානෝගේ කාට හරි බනිද්දි බලෙන් පැමින උක දීම..![]()
උඹට හිතාගන්න පුලුවන් තරම් ඔලුවක් තියනවද ජරාව දීලා, බස් එලවලා, වැස්සෙ තෙමිලා, ක්‍රිකට් ගහලා ප්‍රේමදාස පුතානෝ ටාගට් කරන්නෙ රටේ මොන කොටසද කියලා?රනිල් ලොල්ලො කවදාවත් සජිත් ලොල්ලො බවට පත් වුණේ නෑ බං.. එහෙනම් උඹ යූඑන්පී කාරයෝ ගැන හරියට දන්නේ නෑ..හැබැයි ලෝකෙම දන්න එක දෙයක් තියෙනවා.. 2019දී රෙදි නැතුව ගෝටට දීලා අවුරුදු දෙකක් යන්නත් කලින් ගෝඨාට කියලා කෙල නැතුවම ඇරවගත්තු හැට නව ලක්ශයේ බයියොන්ගෙ බහුතරය දැන්, යන එන මං නැති නිසා අනුරට කඩේ යන බව නම් පේන්න තියෙනවා.. හැබැයි එදත් අදත් සජිත් වෙනුවෙන් හිටපු ලක්ෂ 56 තවම එහෙම්මමයි. එච්චර අමාරු ඡන්දෙකදි සජිත් එක්ක හිටපු උන්ට දැන් මාලිමාවෙන් ඇති වැඩක් නැහැ බං.. මාලිමාවෙන් වැඩක් තියෙන්නේ යන එන මං නැතුව, උනුත් අනාථ වෙලා රටත් අනාථ කරපු පොහොට්ටු බයියන්ට විතරයි.. ඉතින් හැමදාම එක එක රැළි වලට අහු වෙලා රටට කෙල කරන එකම සෙට් එක, මේ පාර ඉන්නේ මාලිමාවත් එක්ක.. ඒකයි මේ ෆේස්බුක් මාලිමා භීෂණෙයි, ප්‍රේමදාස භීතිකාවයි කිරියටත් රිංගලා තියෙන්නෙ දැැැැන්...
![]()
ඕවා මඩ බන්. අර කලුතර රත්තරන් කියන එකා කෝච්චියෙ මාල කැඩුවා කියලා මඩකුත් තියෙන්නෙ. ඇත්තම කතාව මිනිස්සු ආදරේටනෙ රත්තරන් කියන්නෙලැවරිය ව්කුනුව අලුත් කඩේ ප්‍රේමදාස
dakka gaman mata umbewa mathak una....ඔය ෆොටෝ දෙක නම් මම විකියට දාපු දෙකක්,සුවඳ හමන මලක් කියන පොතේ තිබුනේ,ඔය කරත්තෙ එක්ක ඉන්න ෆොටෝ එක නම් එ කාලේ එඩිට් කියලත් ගියා...