ලැවරිය විකුනපු ප්‍රේමදාස

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊයේ පෙරේදා ජෙප්පන් බවට පත්වූ බයියන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : කට උත්තර නැති වූ විට කුණුහරපයකින් ප්‍රතිචාර දැක්වීම.. 😂😝😆
    ඊයේ පෙරේදා සජබයියන් බවට පත්වූ රනිල් ලොල්ලන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : පුතානෝගේ කාට හරි බනිද්දි බලෙන් පැමින උක දීම.. 😂😝😆
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    ඊයේ පෙරේදා සජබයියන් බවට පත්වූ රනිල් ලොල්ලන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : පුතානෝගේ කාට හරි බනිද්දි බලෙන් පැමින උක දීම.. 😂😝😆
    රනිල් ලොල්ලො කවදාවත් සජිත් ලොල්ලො බවට පත් වුණේ නෑ බං.. එහෙනම් උඹ යූඑන්පී කාරයෝ ගැන හරියට දන්නේ නෑ.. 😝 හැබැයි ලෝකෙම දන්න එක දෙයක් තියෙනවා.. 2019දී රෙදි නැතුව ගෝටට දීලා අවුරුදු දෙකක් යන්නත් කලින් ගෝඨාට කියලා කෙල නැතුවම ඇරවගත්තු හැට නව ලක්ශයේ බයියොන්ගෙ බහුතරය දැන්, යන එන මං නැති නිසා අනුරට කඩේ යන බව නම් පේන්න තියෙනවා.. හැබැයි එදත් අදත් සජිත් වෙනුවෙන් හිටපු ලක්ෂ 56 තවම එහෙම්මමයි. එච්චර අමාරු ඡන්දෙකදි සජිත් එක්ක හිටපු උන්ට දැන් මාලිමාවෙන් ඇති වැඩක් නැහැ බං.. මාලිමාවෙන් වැඩක් තියෙන්නේ යන එන මං නැතුව, උනුත් අනාථ වෙලා රටත් අනාථ කරපු පොහොට්ටු බයියන්ට විතරයි.. ඉතින් හැමදාම එක එක රැළි වලට අහු වෙලා රටට කෙල කරන එකම සෙට් එක, මේ පාර ඉන්නේ මාලිමාවත් එක්ක.. ඒකයි මේ ෆේස්බුක් මාලිමා භීෂණෙයි, ප්‍රේමදාස භීතිකාවයි කිරියටත් රිංගලා තියෙන්නෙ දැැැැන්...😆😝😂
     
    Last edited:

    උඹට හිතාගන්න පුලුවන් තරම් ඔලුවක් තියනවද ජරාව දීලා, බස් එලවලා, වැස්සෙ තෙමිලා, ක්‍රිකට් ගහලා ප්‍රේමදාස පුතානෝ ටාගට් කරන්නෙ රටේ මොන කොටසද කියලා?
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ප්‍රේමදාසයට ගහපු බොම්බේ වීඩියෝ එක නැද්ද? රූපවාහිනියේ හැමපාරම කපනවා ඒක
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    පරිප්පු සීන් එකකුත් තියෙනවා නේද? ලංකාවට ආනයනය කරන හැම පරිප්පු කිලෝ එකකින්ම සත 25ක් ප්‍රේමදාසට යන විදියේ මොකක් හරි එකක්
    ඒක තාමත් එහෙමයි. දැනටත් ගෙන්වන හැම පරිප්පු කිලෝ එකකින්ම ගාණක් සජිත්ට යනවා. දැන් නම් සත් 25 නෙමෙයි වෙන්න ඇති.
     
    Last edited:
    • Haha
    Reactions: Truth seeker 2020

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    ගම් උදාව කියලා එකක් අහලා තියෙනවද. ගම් උදාවල් හැදුවේ මොන මොන පැති වලද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ලැවරිය ව්කුනුව අලුත් කඩේ ප්‍රේමදාස
    ඕවා මඩ බන්. අර කලුතර රත්තරන් කියන එකා කෝච්චියෙ මාල කැඩුවා කියලා මඩකුත් තියෙන්නෙ. ඇත්තම කතාව මිනිස්සු ආදරේටනෙ රත්තරන් කියන්නෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඔය ෆොටෝ දෙක නම් මම විකියට දාපු දෙකක්,සුවඳ හමන මලක් කියන පොතේ තිබුනේ,ඔය කරත්තෙ එක්ක ඉන්න ෆොටෝ එක නම් එ කාලේ එඩිට් කියලත් ගියා...
    dakka gaman mata umbewa mathak una....
    doctored kiyela umba kiyenewa mathekai