ලැවරිය විකුනපු ප්‍රේමදාස

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මේක කාටවත් ගහන මඩක් නෙමෙයි..ඒ කාලේ හිටපු කෙනෙක් කියන්න ලැවරිය ව්කුනුව අලුත් කඩේ ප්‍රේමදාස කොහොමද මෙච්චර දනස්කන්දයක් හෙව්වේ...සජිත් උනත් තවම ජීවත් වෙන්නේ ඒ සල්ලි වලින් නේ..සජිත්ට තියන ව්‍යාපාර මොනවද? ඉන්කම් සෝස් මොනවද ප්‍රේමදාස හෝ සජිත්ට තියන...මෑත ඉතිහාසය ගත්තම මැදමුලන මහින්ද මහත්තය ප්‍රකෝටිපතියෙක් උනේ සුනාමි ආදාර..චයිනීස් ලෝන් කමිශන්..ප්‍රොජෙක්ට්ස් වලින් ගහපු කමිශන් ..ඒව දන්නවා..අර පරන සීන්මොනවද ප්‍රේමදාස සල්ලි හෙව්වේ කොහොමද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ප්‍රේමදාස

    නිදන් හැරීම => දැව සදහා ගස් කැපීම (ගම් උදාව)
    ආර්ථිකයෙන් විශාල කොටසක් ජාතික ආරක්ෂාවට වෙන් කර, වැඩි මුදලක් කොමිස් ගැසීම.
    හිතවත් ව්‍යාපාරිකයින්ට රටේ ආර්ථිකය හැසිරවීමට ඉඩ දී කොමිස් ලබාගැනීම.

    නාකි මයිනා හුත්තිගේ පුතා

    නිදන් හැරීම => නිදන් නැතත් ව්‍යාපෘතියෙන් කොමිස් ගැසීම (දැයට කිරුළ, නැගෙනහිර වසන්තය, මග නැගුම, දිවි නැගුම)
    සුනාමි සහනාධාර ගසා කෑම.
    යුද්ධය සදහා ගෙන්වන අවි ආයුධ, නැව් ගුවන් යානා මිලදී ගැනීමේදී ෂෙල් කම්පැනි හරහා අධික මූල්‍ය දූෂණ සිදු කිරීම. (Feat. ගෝටාභය)
    රටේ ආර්ථික මර්මස්තාන විකීනීම (Feat. රනිල් වික්‍රමසිංහ)
    රටේ සියලු සිදුවන සෑම සංවර්ධන ක්‍රියාවකින්ම අවම වශයෙන් 10% ක කොමිස් ගැසීම (Feat. බැසිල් රාජපක්ෂ)
    රටේ ආර්ථිකය තම පවුලේ සාමාජිකයින් මගින් පාලනය කිරීම.
    ආර්ථිකයෙන් විශාල කොටසක් ජාතික ආරක්ෂාවට වෙන් කර, වැඩි මුදලක් කොමිස් ගැසීම.

    පවුලේ අයට සහ හිතවතුන්ට රටේ අතවශ්‍ය ව්‍යාපාරවලට දායක කරගැනීම.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    මේක කාටවත් ගහන මඩක් නෙමෙයි..ඒ කාලේ හිටපු කෙනෙක් කියන්න ලැවරිය ව්කුනුව අලුත් කඩේ ප්‍රේමදාස කොහොමද මෙච්චර දනස්කන්දයක් හෙව්වේ...සජිත් උනත් තවම ජීවත් වෙන්නේ ඒ සල්ලි වලින් නේ..සජිත්ට තියන ව්‍යාපාර මොනවද? ඉන්කම් සෝස් මොනවද ප්‍රේමදාස හෝ සජිත්ට තියන...මෑත ඉතිහාසය ගත්තම මැදමුලන මහින්ද මහත්තය ප්‍රකෝටිපතියෙක් උනේ සුනාමි ආදාර..චයිනීස් ලෝන් කමිශන්..ප්‍රොජෙක්ට්ස් වලින් ගහපු කමිශන් ..ඒව දන්නවා..අර පරන සීන්මොනවද ප්‍රේමදාස සල්ලි හෙව්වේ කොහොමද?
    ඒක තමයි දියුණුව කියන්නේ

    අපි පැදුරේ බුදියගෙන පැදුරේම මැරෙනවනම් එක කරුමේ නෙමේ බැරි කම
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Nawaloka මුදලාලි ගාව ප්‍රේමදාස ගේ සල්ලි තිබුණා කියනවා. කොහොම හෙව්වද දන්නේ නෑ. හැබැයි ඒ කාලෙත් project වලින් ගහන්න ඇති
    ලොකුවට හොරාකන්නත්...ලොකුවට වැඩක් කරන්න ඕන නේ...මොනාද ප්‍රේමදාස කරපු වැඩ ලොකුවට මාටියා ගහන්න තරම්..ඒ අතින් මහින්ද හොරාකාල හරි මොනාහරිම කරා. ගම්උදාව කියල පොඩි පොඩි ගෙවල් හැදුව කියල දන්නවා.
     
    • Haha
    Reactions: Truth seeker 2020

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ..ඒ අතින් මහින්ද හොරාකාල හරි මොනාහරිම කරා.
    කරපු පාර තමයි ඉස්සර තුන්වෙල කාපුඑවුන් දැන් දෙවේලක් කන්නෙ. ඉස්පිරිතාලෙ ප්ලාස්ටර් කෑල්ලක්වත් නෑ. තාම වහලගතිය ඇරිලා නෑ. වහල් පොන්න හුත්තිගෙ පුතා
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කරපු පාර තමයි ඉස්සර තුන්වෙල කාපුඑවුන් දැන් දෙවේලක් කන්නෙ. ඉස්පිරිතාලෙ ප්ලාස්ටර් කෑල්ලක්වත් නෑ. තාම වහලගතිය ඇරිලා නෑ. වහල් පො
    කරපු පාර තමයි ඉස්සර තුන්වෙල කාපුඑවුන් දැන් දෙවේලක් කන්නෙ. ඉස්පිරිතාලෙ ප්ලාස්ටර් කෑල්ලක්වත් නෑ. තාම වහලගතිය ඇරිලා නෑ. වහල් පොන්න හුත්තිගෙ පුතා

    අනේ හුත්තිගෙ පුතෝ..කියපු දෙය තේරුම් ගනින්...මහින්ද හොරාකෑව සෝසස් ටික ඇස්පනා පිට තියනවා..තොපේ කොටලු පුතානෝගේ ශ්‍රීමත් පියානන් වහන්සේ හොරාකාපු සෝසස් මොනාද කියලයි හැව්වේ..තෝ ට්‍රීගර් උනේ ලැවරියා ප්‍රේමේගේ කොටලු පුතා ගැන කියපු නිසා නේ...තෝත් ඌවගේම කොටලු පුතෙක්..
     
    • Haha
    Reactions: siri_ayya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    මේක කාටවත් ගහන මඩක් නෙමෙයි..ඒ කාලේ හිටපු කෙනෙක් කියන්න ලැවරිය ව්කුනුව අලුත් කඩේ ප්‍රේමදාස කොහොමද මෙච්චර දනස්කන්දයක් හෙව්වේ...සජිත් උනත් තවම ජීවත් වෙන්නේ ඒ සල්ලි වලින් නේ..සජිත්ට තියන ව්‍යාපාර මොනවද? ඉන්කම් සෝස් මොනවද ප්‍රේමදාස හෝ සජිත්ට තියන...මෑත ඉතිහාසය ගත්තම මැදමුලන මහින්ද මහත්තය ප්‍රකෝටිපතියෙක් උනේ සුනාමි ආදාර..චයිනීස් ලෝන් කමිශන්..ප්‍රොජෙක්ට්ස් වලින් ගහපු කමිශන් ..ඒව දන්නවා..අර පරන සීන්මොනවද ප්‍රේමදාස සල්ලි හෙව්වේ කොහොමද?
    ma boy

    oyaa pohottuwakda maalimawak da

    apiwa dan konpiyus wenawaa
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    රිචඩ් රණසිංහ මුදලිතුමාගේ පුතා කොහොමද බං ලැවරි විකුණුවේ🤔
    Wikipedia කියවහන්කො..👇

    https://en.m.wikipedia.org/wiki/Ranasinghe_Premadasa

    ඒ මදිවට ලැවරි විකුනපු එකාගේ කඩ්ඩෙ පොලිෂ් බලපන්කෝ👇
     
    Attachments

    • 170px-Ranasinghe_Premadasa_in_1930.jpg
      170px-Ranasinghe_Premadasa_in_1930.jpg
      11.9 KB · Views: 39
    • 170px-1_Year_old_Ranasinghe_Premadasa_with_his_Parents_in_1925.jpg
      170px-1_Year_old_Ranasinghe_Premadasa_with_his_Parents_in_1925.jpg
      11.6 KB · Views: 46
    Last edited:

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    සජිත්ගේ ගෑනීගේ saloonඑක JAAL තියෙන බිල්ඩින්ග් එකට 2017 ඉඳන් රෙන්ට් එක ගෙවලා නෑලූ. පොලිසියෙන් මුකුත් කරන්නෙත් නෑලූ. ඒ බිල්ඩින්ග් එක අයිති උන්ගේ ගෙදර ඉස්සරහට හූනියම් කරපු එක එක ලබ්බවල් දාල යනවලු සැරෙන් සැරේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    රිචඩ් රණසිංහ මුදලිතුමාගේ පුතා කොහොමද බං ලැවරි විකුණුවේ🤔
    Wikipedia කියවහන්කො..👇

    https://en.m.wikipedia.org/wiki/Ranasinghe_Premadasa

    ඒ මදිවට ලැවරි විකුනපු එකාගේ කඩ්ඩෙ පොලිෂ් බලපන්කෝ👇

    අඩෝ ප්‍රේමෙ ගෙ ඉංග්‍රීසි ඔච්චර හොඳයි කියල දැනං උන්නෙ නෑ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    රිචඩ් රණසිංහ මුදලිතුමාගේ පුතා කොහොමද බං ලැවරි විකුණුවේ🤔
    Wikipedia කියවහන්කො..👇

    https://en.m.wikipedia.org/wiki/Ranasinghe_Premadasa

    ඒ මදිවට ලැවරි විකුනපු එකාගේ කඩ්ඩෙ පොලිෂ් බලපන්කෝ👇

    කොටලු පුත්තු ට්‍ර්ගර් වෙලා 🤣. මොකාගේ පුතා උනත්..කියන තරම් filthy rich නෙමෙයි නේ...රීදී හැන්ද කටේ තියන් ඉපදුන කෙනෙක් නෙමෙයි නම්...ජොබ් එකකුත් නැත්නම්..බිස්නස් එකකුත් නැත්නම් පරම්පරා හත අටකට සල්ලි එකතු කරපු විදිය අහන්නේ...හරි සරලයි.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    කොටලු පුත්තු ට්‍ර්ගර් වෙලා 🤣. මොකාගේ පුතා උනත්..කියන තරම් filthy rich නෙමෙයි නේ...රීදී හැන්ද කටේ තියන් ඉපදුන කෙනෙක් නෙමෙයි නම්...ජොබ් එකකුත් නැත්නම්..බිස්නස් එකකුත් නැත්නම් පරම්පරා හත අටකට සල්ලි එකතු කරපු විදිය අහන්නේ...හරි සරලයි.
    එතකොට ලැවරියා විකුණපු කතාව දැන් නැතෙයි..?😂😆😝
     
    • Haha
    Reactions: Cypress

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    අඩෝ ප්‍රේමෙ ගෙ ඉංග්‍රීසි ඔච්චර හොඳයි කියල දැනං උන්නෙ නෑ
    pora issara english igena ganna night class giyalu.. hondin ho narakin goda yanna try karana hena unandu dial ekak..

    porage thatha mudalali katha okoma boru, pora colombo kesel waththe mudukku wathu dial ekak.
    pora deshapalaneta awata passe oluwen inna dial ekak, thamanta wirudda ona ekek marana, pora kiyana ona balu wadek kale naththan ona ekekwa dushkara palath walata sthana maru karana..
    full thug line ekek gema gahapu dial ekak..

    habai chanda ganna minisunta gewal nikan denawa, nika eka eka dewal bedanawa, aluthen ginin padichi karanawa etc..

    e daws wala social media thiya hariyata private TV, Radio channel wath nathi nisa porata wirudda ona ekek marala tire dala puchchanna, kamathi widiyata commission gahanna, kamathi widiyata ona deyak horakan karanna, oya okoma sellam karnana puluwan una..
    media wala 100% uge honda thama kiwwe..
    hama daama mal wattiya aran pan sal yana ewa danne tv eke.. mrs hema premadasa nikan Elizabath queen wage hena line eken TV eke hamadaama..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රිචඩ් රණසිංහ මුදලිතුමාගේ පුතා කොහොමද බං ලැවරි විකුණුවේ🤔
    Wikipedia කියවහන්කො..👇

    https://en.m.wikipedia.org/wiki/Ranasinghe_Premadasa

    ඒ මදිවට ලැවරි විකුනපු එකාගේ කඩ්ඩෙ පොලිෂ් බලපන්කෝ👇

    ඔය ෆොටෝ දෙක නම් මම විකියට දාපු දෙකක්,සුවඳ හමන මලක් කියන පොතේ තිබුනේ,ඔය කරත්තෙ එක්ක ඉන්න ෆොටෝ එක නම් එ කාලේ එඩිට් කියලත් ගියා...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එතකොට ලැවරියා විකුණපු කතාව දැන් නැතෙයි..?😂😆😝
    පුතාට උක දෙන ගමන් තාත්තටත් උක දෙන්න වෙලා නේද බං. බයියන්ටවත් ඔච්චර හරියක් කරන්න උන් නෑ :lol:
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    පුතාට උක දෙන ගමන් තාත්තටත් උක දෙන්න වෙලා නේද බං. බයියන්ටවත් ඔච්චර හරියක් කරන්න උන් නෑ :lol:
    ඊයේ පෙරේදා ජෙප්පන් බවට පත්වූ බයියන් හඳුනාගැනීමේ නියම ක්‍රමය : කට උත්තර නැති වූ විට කුණුහරපයකින් ප්‍රතිචාර දැක්වීම.. 😂😝😆