ලෑන්ඩ් රෝවර්ස් ලංකාව ළඟටම එයි
First Land Rover rolls out of Indian factory
බ්‍රිතාන්‍යය ලෑන්ඩ් රෝවර්ස් වාහන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාව තුළ පළමු කර්මාන්ත ශාලාව මුම්බායි පදනම් කරගත් ටාටා මෝටර්ස් සමාගම පූනේ වලදී ආරම්භ කරයි.
වර්ධනය වෙමින් තිබෙන දකුණු ආසියානු කළාපීය වාහන වෙළඳ පොළ ඉලක්ක කරමින් Freelander 2 වර්ගයේ වාහන නිපදවීම මෙම කර්මාන්ත ශාලාව මගින් සිදුකිරීමට ඉලක්ක කර තිබෙන බව සඳහන්ය.