rattaran monawada karanne?
job eka?
If you are not going off-road, it is not necessary to buy SUVs. They would be white elephants.



eeka nan aththa thamaiරත්තරං;12297174 said:kolabin poddak ehata gihama offroad wage thamai ban![]()


eeka nan aththa thamai
In a serious note, SUV hugak fuel efficient ne![]()

මෙහෙමයි යාලු.. මම දන්න විදිහට සීරීස් 3 ලෑන්ඩ් රෝවස් ඩිෆෙන්ඩර් විදිහට හදනව ඒත් 100% සාර්තක නෑ ගොඩක් වෙලා වට ඒකට තියන්නෙ මිට්සුබිශී 4ඩී ආර් 5 එන්ජින් එක ගියර් පෙට්ටිය.. මේක ඉදිරියට ගියර් 4ක් සහ පසුපසට එක් ගියරක් තියන ගියර් පෙට්ටියක්.. ටර්බො එන්ජින් එකක් ඕනෙ නම් 4 ඩී ආර් 6 වගේ එන්ජින් එකක් තියනව..
මමත් කාලයක් ඔය උන තිබ්බ ඒත් ඒක අරන් මස දෙකෙන් මට උන හොද උනා.. කෑලේටම් කියාපු බඩුව ඒත් එදිනදා පාවිච්චියට.... අප්පා ඒ ගෑන මොන කතාද උස්සල පොලේ ගහන්ව වගේ. කිලෝමිටර් 10ක් 15ක් ගිහින් ආවහව වෙනිවෑල් ගෑට බොන්න ඕනෙ අමාරුවට..
මම දන්නව ඔය උන හෑදුනාම හොද වෙන්න ඒකෙ රගේ පෑදලම බල්න්න ඕනෙ..
ඩ්ෆෙන්ඩර්ස් වලට හොදම රාජගිර්යෙ මංගල අයියා කරුමෙන්ට මගෙ ෆෝන් එකේඩිස්ප්ලේ ගිහින් නෑත්නම් නොම්බෑඉ දෙන්න තිබ්බ..
ඊට පස්සෙ මීගමුවෙ ඔසද
ඊටත් පස්සෙ කොට්ටාවෙ සකුන
තව දෙයක් යාලු උබ හදපු ජීප් එකක් ගන්නවනම් මුලින්ම බලපන් බොඩියක් තියපු එකක්ද කියල.. ඔඅ ඩිෆෙන්ඩර්ස් වල ජිල් මාට් සෑහෙන්න තියනව බට්ටෙක් නම් ජීවිතේට ගන්න එපා දෑන් සෑහෙන්න පස්සෙන් පන්නනව.. හොදට බලල බොඩි තියලනම් බොඩි පර්මිට් එක බලල ගනින්..
ලෑන්ඩ් රෝව ඩිෆෙන්ඩර් එක හදල තියෙන්නෙ ඕෆ් රෝඩ් වලට.. සාමානය පාවිචිචියට හදල තියෙනෙ ඩිස්කවරි සහ ෆ්රීලෑන්ඩර් මොඩල් දෙක


ෆ්රී ලෑන්ඩර් එක වාට්ටුවක් නෙ බන්. ගත්තොත් විකුනනත් බෑ

රත්තරං;12299465 said:උබේ කතාව හරි කොල්ලෝ. ඒත් බන් suv කියන්නේ උනක් බන්. මිනිස්සු ඒවට ආසයි![]()


රත්තරං;12296813 said:මම ලංකාවට නිතරම එනවා යනවා බන්.. එහෙමයි ජීවිතේ ගෙවෙන්නේ....
අහ් එහෙමද මචන් ...දැන් තාම ගන්න අදහස තියෙනවද?
රත්තරං;12292581 said:මේක තමයි.1991 මෙක කොහොමද? 35කට 2.5 සුපිරියක් ගත්තහකි. 2.8එකනම් සොරිම තමා දෙගුනයක් වගේ වෙයි. 2.5එකත් අව්ලක් නෑ නේ?



Machan, Defender ekak thiyenawa, 2006 body fitted ekak, 54 number, black colour, gaana 58/=
Uba gaava thiyena allion ekata maaru karala unath kamaknea,
defender pic ouney nam PM karapan..!
Machan,, 30 kata hodha ekak nam ganda beariwey ban, gaththath leda waattuwak thamai ganda wenney,,


