ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් උදව්...

zylone

Member
Jan 31, 2012
73
4
0
Defender patta ban, apoo SUV wala age danne nathi ewnta eka gana kiyala denna yanna epa ban.. unta therennema na. api genawa defender babek, habai ekatanm tikak sara ganak giya.. aaa thama mama danna kenek kiwwa, oya G number thiyena defendr ekak 30 wage aragena 2011 engin and interior dala ganna puluwanlu thawa 200000 lks walata.
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු.. මම දන්න විදිහට සීරීස් 3 ලෑන්ඩ් රෝවස් ඩිෆෙන්ඩර් විදිහට හදනව ඒත් 100% සාර්තක නෑ ගොඩක් වෙලා වට ඒකට තියන්නෙ මිට්සුබිශී 4ඩී ආර් 5 එන්ජින් එක ගියර් පෙට්ටිය.. මේක ඉදිරියට ගියර් 4ක් සහ පසුපසට එක් ගියරක් තියන ගියර් පෙට්ටියක්.. ටර්බො එන්ජින් එකක් ඕනෙ නම් 4 ඩී ආර් 6 වගේ එන්ජින් එකක් තියනව..

    මමත් කාලයක් ඔය උන තිබ්බ ඒත් ඒක අරන් මස දෙකෙන් මට උන හොද උනා.. කෑලේටම් කියාපු බඩුව ඒත් එදිනදා පාවිච්චියට.... අප්පා ඒ ගෑන මොන කතාද උස්සල පොලේ ගහන්ව වගේ. කිලෝමිටර් 10ක් 15ක් ගිහින් ආවහව වෙනිවෑල් ගෑට බොන්න ඕනෙ අමාරුවට..

    මම දන්නව ඔය උන හෑදුනාම හොද වෙන්න ඒකෙ රගේ පෑදලම බල්න්න ඕනෙ..

    ඩ්ෆෙන්ඩර්ස් වලට හොදම රාජගිර්යෙ මංගල අයියා කරුමෙන්ට මගෙ ෆෝන් එකේඩිස්ප්ලේ ගිහින් නෑත්නම් නොම්බෑඉ දෙන්න තිබ්බ..

    ඊට පස්සෙ මීගමුවෙ ඔසද

    ඊටත් පස්සෙ කොට්ටාවෙ සකුන

    තව දෙයක් යාලු උබ හදපු ජීප් එකක් ගන්නවනම් මුලින්ම බලපන් බොඩියක් තියපු එකක්ද කියල.. ඔඅ ඩිෆෙන්ඩර්ස් වල ජිල් මාට් සෑහෙන්න තියනව බට්ටෙක් නම් ජීවිතේට ගන්න එපා දෑන් සෑහෙන්න පස්සෙන් පන්නනව.. හොදට බලල බොඩි තියලනම් බොඩි පර්මිට් එක බලල ගනින්..
    ලෑන්ඩ් රෝව ඩිෆෙන්ඩර් එක හදල තියෙන්නෙ ඕෆ් රෝඩ් වලට.. සාමානය පාවිචිචියට හදල තියෙනෙ ඩිස්කවරි සහ ෆ්‍රීලෑන්ඩර් මොඩල් දෙක

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    එහෙමද මචෝ??:sorry::sorry::sorry: ෆ්‍රී ලෑන්ඩර් එක වාට්ටුවක් නෙ බන්. ගත්තොත් විකුනනත් බෑ:(:(
     
    aruna47

    Well-known member
  • රත්තරං;12299465 said:
    උබේ කතාව හරි කොල්ලෝ. ඒත් බන් suv කියන්නේ උනක් බන්. මිනිස්සු ඒවට ආසයි:)

    ඩිෆෙන්දර් පාවිච්චි කරපු එකෙක් ටොයෝට යන්නේ නැහැ. ටොයෝට පාවිච්චි කරපු එකෙක් පජෙරෝ පාවිච්චි කරන්නේ නැහැ. දැනට තියන ඒවලින් හොදම ජීප්

    ටොයෝටා
    ජීප්
    mithshubishi
    nissan
    ඩිෆෙන්දර්
    මේවා තමයි ලංකාවේ ජනප්‍රිය
    :yes::yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;12296813 said:
    මම ලංකාවට නිතරම එනවා යනවා බන්.. එහෙමයි ජීවිතේ ගෙවෙන්නේ....

    අහ් එහෙමද මචන් ...දැන් තාම ගන්න අදහස තියෙනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අහ් එහෙමද මචන් ...දැන් තාම ගන්න අදහස තියෙනවද?

    අනේ මන්දා බන්.. සල්ලි දීලා ඔලුවේ කෑක්කුමක් ගන්න බෑනේ. කාර් එක තියන් ටිකක් කල් ඉදලා අලුත් එකකට යන්න බලනවා
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;12292581 said:
    මේක තමයි.1991 මෙක කොහොමද? 35කට 2.5 සුපිරියක් ගත්තහකි. 2.8එකනම් සොරිම තමා දෙගුනයක් වගේ වෙයි. 2.5එකත් අව්ලක් නෑ නේ?

    2.5 (computer modal) pajero eke power eka madi 2.8 modal ekata sapekshawa. originaly 2.5 modal eke turbo enne naha machan, umba hitana taram athal ekak(goda/mada) oken ganna baha.

    Anika umba offroad pattata barava vehecle eka use karanava nam front Axel tiyana pajeros wage eva ganna epa. front differential tiyana ekak ganna. ekenut Defender eka supiri.

    Difenders wala nadattuwa tikak wadi tamai, bt hari tanakin kara gattot oya hama ehekatama wada hondaaaata patta gahanna puluwan wahanet defender ekama tamai. oil leak turbo aul hari tanakin haduwot kisima aulak naha. anika ehema case ekak aduwata aragena engine tiyala supiriyata hadanna puluwan..

    umba machoo 30 laks walata balanava nam defender 90 modal eka(short wheel) ganna puluwan 110 ehekata yanavanam 30 ganna wenne 1986-1991 wage apu ekak tamai. bt evvat ape kastiya budu ganan kiyanne.

    army auctions ganat alert eke inna. habai evva single cabs tamai.

    Defender set une nattan parana pajero walata nam yanna epa. Mitsubishi STRADA,(1992-1996) ehekata hari NISSAN Double(1992-1999) cab ehekata hari yanna. eva front axel type unat goda mada dekatama sapai...!!!

    Defender set unot kiyannam.. jaya wevaaaaaaaaa..........!!!!!!!!!!

    Goood luck..!!!:D:D:D
     
    Salli Malli

    Member
    Feb 22, 2012
    255
    9
    0
    Jeewithayath maranayath athara
    Machan, Defender ekak thiyenawa, 2006 body fitted ekak, 54 number, black colour, gaana 58/=
    Uba gaava thiyena allion ekata maaru karala unath kamaknea,
    defender pic ouney nam PM karapan..!
    Machan,, 30 kata hodha ekak nam ganda beariwey ban, gaththath leda waattuwak thamai ganda wenney,,
     
    aruna47

    Well-known member
  • Machan, Defender ekak thiyenawa, 2006 body fitted ekak, 54 number, black colour, gaana 58/=
    Uba gaava thiyena allion ekata maaru karala unath kamaknea,
    defender pic ouney nam PM karapan..!
    Machan,, 30 kata hodha ekak nam ganda beariwey ban, gaththath leda waattuwak thamai ganda wenney,,

    54 ekak 58 deela gannawata wadiya hodayi tiyana allion ekata petrol gahala tiya ganna eka.. anna prado ekak nam kamak neha.. defender ekak 58 wadi..:no::no::no: