මචන් දන්නා නිසා කියන්නේ defender ගන්න යනවා නම්.. එකට වියදම් කරන්නත් සල්ලි තියනවා නම් විතරක් පලයන් නැති නම් යන්න එපා. මගේ ගව තියනවා 2011 අලුත්ම defender එක UK වලින් import කරේ ඒවා ගැන නම් පාවිච්චි කරලම තමයි කියන්න වෙන්නේ. පරණ එකක් තිබ්බ 65 case ගොඩයි. oil ලික් වෙනවා තව turbo එකේ case තියනවා. ඉතින් බලල ගනින්. පජෙරෝ එකක් ගත්තොත් වැටෙන්නේ පොඩි පොඩි නඩු.. එත් defender එහෙම නැහැ![]()
ඔන්න ඕක මට යාලුවෙකුත් කිව්වා. උබ කියටද ගත්තේ? මේන්ටේයින් වියදමනම් ගේමක් නෑ මචන්. ඒත් සල්ලි දීලා ඔලුවේ කෑක්කුමක් ගන්න බෑනේ බන්?









