ලෑන්ඩ් සෙල්වලින් ඉඩම් ගත්ත කවුද ඉන්නේ - Help

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ලෑන්ඩ් සෙල්වලින් ඉඩම් ගත්ත කවුද ඉන්නේ - Help

    ලෑන්ඩ් සෙල්වලින් ඉඩම් ගත්ත කවුද ඉන්නේ...දැන් අපි ලෑන්ඩ් සෙල් ඉඩමක් ගත්තා කියමු..ඒ ඉඩමට අපි අංකයක් ගන්නේ කොහෙන්ද ..ඒ කිව්වේ අර ඕනෑම ගෙදරකට අංකයක් තියෙනවනේ ..ex 234/A , නිල්වලා මාවත කොලබ 03 වගේ ,,ඒවා අන්න ඒවගේ මේකටත් අංකයක් හදා ගන්න අපි කරන්න ඕනේ මොනවද ..කොහෙටද යන්න ඕනේ ....

    තව පොඩි දෙයක් තියෙනවා ..ඉඩමේ ගෙයක් හදන්නේ නැතුව ..ඉඩමට වතුර ගන්න බැරිද ...ගන්න පුලුවන්නම් මොකද්ද කරන්න ඕනේ පියවර මුල ඉදන් ...

    දන්නවනම් හෙල්ප් එකක් දෙන්න ...අහගන්නවත් එකෙක් නැ බන් එකයි ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අංකයක් ගන්න නගරසභාවට යන්න ඕනි.වැඩි විස්තර එතනින් දැනගන්න පුලුවන්.

    වතුර ගන්න පුලුවන්.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අංකයක් ගන්න නගරසභාවට යන්න ඕනි.වැඩි විස්තර එතනින් දැනගන්න පුලුවන්.

    වතුර ගන්න පුලුවන්.

    අංකයක් ගන්න ඉඩමෙ ගෙයක් හදලා තියෙන්නම ඔනෙද ?

    හිස් ඉඩම තියෙන්නෙ ..තාම ගේ හදලා නැ..

    අංකයක් ගන්න යද්දි..මොනවාගෙ දෙවල් ද ගෙනියන්න ඔනෙ..ඉඩමෙ ඔප්පුව(තාම ඔප්පුවෙ කොපියක් තියෙන්නෙ ඔරිජිනල් තාම ආවෙ නැ) , ඉඩමෙ Plan එක..ඔවාද..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අංකයක් ගන්න ඉඩමෙ ගෙයක් හදලා තියෙන්නම ඔනෙද ?

    හිස් ඉඩම තියෙන්නෙ ..තාම ගේ හදලා නැ..

    අංකයක් ගන්න යද්දි..මොනවාගෙ දෙවල් ද ගෙනියන්න ඔනෙ..ඉඩමෙ ඔප්පුව(තාම ඔප්පුවෙ කොපියක් තියෙන්නෙ ඔරිජිනල් තාම ආවෙ නැ) , ඉඩමෙ Plan එක..ඔවාද..

    වැඩි විස්තරයක් දන්නේ නෑ මචන්
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Oyage idame original oppuwa enakam inna.eeta passe idama maninna rajaye servior kenek daala.samnyaen eyala 5000-10000 k withara gannawa perch 6 idamak wage maninna.eeta passe plan eka daaganna.eeta passe me okkoma documents ( original deed, land measurement,plan) aragena nagara sabawata yanna.ehen eyala plan eka board ekata daala paas karawi,eeta passe oyage idama reg wenawa number ekakata nagara sabawe, ekai gedara number eka.eka genihin electricity board water baord gihin application danna.thattu 2 geyak nam ,thattu deka gewal 2k nam wena wenama meter board gahanna application danna wenawa. ekama geyak nam (thattu athuwa/nathuwa) eka application ekai.
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    number eka denne graama sewaka.
    deed ekayi katti kadapu plan ekayi aran yanna.
    wathura denawa,
    podi deposit ekak thiyanna oni.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    number eka denne graama sewaka.
    deed ekayi katti kadapu plan ekayi aran yanna.
    wathura denawa,
    podi deposit ekak thiyanna oni.

    Original ඔප්පුව ම ඔනෙද ..තාම ඒක ආවෙ නැ..ඔප්පුවෙ කොපියක් තියෙන්නෙ ..එකෙන් බැරි ද..katti kadapu plan eka thiyenawa ...
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Oyage idame original oppuwa enakam inna.eeta passe idama maninna rajaye servior kenek daala.samnyaen eyala 5000-10000 k withara gannawa perch 6 idamak wage maninna.eeta passe plan eka daaganna.eeta passe me okkoma documents ( original deed, land measurement,plan) aragena nagara sabawata yanna.ehen eyala plan eka board ekata daala paas karawi,eeta passe oyage idama reg wenawa number ekakata nagara sabawe, ekai gedara number eka.eka genihin electricity board water baord gihin application danna.thattu 2 geyak nam ,thattu deka gewal 2k nam wena wenama meter board gahanna application danna wenawa. ekama geyak nam (thattu athuwa/nathuwa) eka application ekai.

    Thanks ..එහෙනම් ඔරිජිනල් එක එනකම් ඉදලා ම වැඩෙ කරනවා..

    Thawa podi deyak thiyenawa ..rajaye servior කෙනෙක් කොහොමද හොයා ගන්නෙ..idame plan ekanam ..thiyenawa ..
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අංකයක් ගන්න ඉඩමෙ ගෙයක් හදලා තියෙන්නම ඔනෙද ?

    හිස් ඉඩම තියෙන්නෙ ..තාම ගේ හදලා නැ..

    අංකයක් ගන්න යද්දි..මොනවාගෙ දෙවල් ද ගෙනියන්න ඔනෙ..ඉඩමෙ ඔප්පුව(තාම ඔප්පුවෙ කොපියක් තියෙන්නෙ ඔරිජිනල් තාම ආවෙ නැ) , ඉඩමෙ Plan එක..ඔවාද..

    ගෙයක් තියෙන්න ඕන නැහැ.ඉඩම අයිති පැත්තේ ග්‍රාමසේවක ගාවට පලයන්.එතනින් දැනගන්න පුළුවන් ඔක්කොම.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Thanks ..එහෙනම් ඔරිජිනල් එක එනකම් ඉදලා ම වැඩෙ කරනවා..

    Thawa podi deyak thiyenawa ..rajaye servior කෙනෙක් කොහොමද හොයා ගන්නෙ..idame plan ekanam ..thiyenawa ..

    Nagara sabawata giyama ehen illaganna puluwan Rajayae minidoru kenek. Nagara sabawe kenek wade kalahama plan eke ikmanata pass karanawa;) nathnam dannawane rajaye officewala wada.

    original oppuwa aawahama issella grama sewaka gaawata yanna.ethanin okkoma danagnna puluwan.hethuwa nagara sabawata yanna kalin grama sewaka sahathikayak oona wei. gedara anke gana harima wisthare eya dewi. habai copy deed walin kisima deyak wenne naha eey nisa kaale nasti karannepa.original deed enna maximum 2 month thamai yanne.parakka nam ,oya idama transfer karapu lawyer gaawata yanna.:yes: