ප්‍රයිම් ලෑන්ඩ් ඉඩම් ගත්තු කෙනෙක් ඉන්නවද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    මචංලා මම ප්‍රයිම් ලෑන්ඩ් එකෙන් ඉඩමක් ගන්න හිතාගෙන ඉන්නවා. ඉඩම පර්චස් 50+. ගත්තු කෙනෙක් හෝ මේ ගැන දන්න කෙනෙක් මේ ටික පැහැදිලි කරනවද?

    1 ඉඩමේ සම්පූර්ණ වටිනාකම එක පාර ගෙවලා ගත්තොත් ආදායම් බදු කේස් එනවද? එහෙම කරන එකද හොඳ නැත්නම් bank loan or උන්ගේ ලෝන් සිස්ටම් එකට කොටසක් දීලා ගන්න එකද?
    2 ඉඩමක් ගනිද්දී අපි සූදානම් කරගන්න ඕන documents මොනවද?
    3 ඉඩමක් ගනිද්දී බලන්න ඕන දේවල් මොනවද?
    4 ඉඩමට සම්පූර්ණ/ කොටසක් ගෙව්වම උන්ගෙන් අපි ලබාගන්න ඕන documents මොනවද?
    5 ඔප්පුව ලියන සීන් එහෙම මෙලෝ මගුලක් දන්නේ නෑ. පුලුවන් කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. ලොකු උදව්වක්.
    6 ප්‍රයිම් ලෑන්ඩ් එක සුවර්ද ? මම දැන් ත්‍රෙඩ් එකක් දැක්කා වෙන ලෑන්ඩ් සේල් කාරයෙක් අපේ එකෙක්ට පොලු තියපු සීන් එකක්

    බොහොම ස්තූතියි
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    man danna taramin eka para gewala gaddi tax case ne. loan gahala giyoth tama tax cn enne.

    man Prime residence lagen apartment ekak gatta. tama project eka yana ekak. Prime Land gana nam danne ne.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ලෑන්ඩ් සේල් නම් ගොඩක් දුරට අවුලක් නෑ බන්. උන්ගේ බිස්නස් එක දිගටම කරන් යන්න ඕන නිසා ජිල්මාට් අඩුයි
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    ලෑන්ඩ් සේල් නම් ගොඩක් දුරට අවුලක් නෑ බන්. උන්ගේ බිස්නස් එක දිගටම කරන් යන්න ඕන නිසා ජිල්මාට් අඩුයි
    uba danna tarama tamai. okungen tamai parissam wenna ona. athdakimen kiyanne.
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Prime land eken idamak gaththa aurudu 8kata withara kalin. kisima prashnayak na. ungema loan system eken gaththe. uba bank loan dana eke wasiyak thiyenawa ethakota oppuwe case ekak enne na. bankuwen loan gaddi oppuwa bankuwe namata liyagannawa. un ethakota okkoma check karanawa hamadema hariyata thiyenawada kiyala apita aye ewa hoyanna mahansi wenna ona na. eka nisa aduma masa 6katawath bank loan ekakata yana eke wasiyak thiyenawa. matanam oppu gaddi kisima aulak une na.
     
    • Like
    Reactions: mrazeez

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Prime Land eken aran tiye awulak naa unge service hodai. Unge survay plan approve karala tibba pradeshiya sabawen. Land eke kaanu dala watura ganda bata dala okkoma karala tibba.Anika un maayim kanu dala nisa maayim prashna enneth naa.Anith eka land eke paarawal hema un lokuwata hadanawa.

    Prime land eken karapu land project ekkawath Title case awilla kiala nam ahala naaa. Eth unsure wage nam lawyer knk ta kiala check kara ganin.

    Oke eka para cash gewanawa nam un 5% da koheda discount ekak denawa total value eken.Ee hinda Salli tiye nam loan walata yanda epa land eka ganda .Loan eka wenama aran wena investment ekak karapan. Unge installment seen ekata yanda epa interst rate wedi.

    Prime eke price oya idama vikunana normal ganata wada tikak wedi aniwaryen. Price wedi unata land eka hodai nam ganin mokada oka sell una gana dana gatta gaman wate un ekek wath eeta aduwen wikunan naa .Ee hinda ubata paduwak wen naaa.

    Tax case nam en naa ban . Under value karala idama liwwoth tama oya Inland revenue ekn penaltyak gahanne,Uba prime lagen ganna hinda un keeyatawath deed undervalue karala liyan naa.

    Idama gaddi aniwaryen balapan watura tap line tiyeda kiala,nattan lidak kapuwoth watura tiyeda kiyala .Unge water project tibbata wedak naa .Mokada oya prime eknma nittabuwa hariye karapu ekka tap line waturath naa. lin kapandath baa watura naa ,nala lin gahandath wate un case eka danawa kiala adurana ekek kiwwa.

    aye balapan idame wehi watura bahala yana widihata tiyeda ,waturata yata wenawada kiana eka
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    Thanks, machan.

    man danna taramin eka para gewala gaddi tax case ne. loan gahala giyoth tama tax cn enne.

    man Prime residence lagen apartment ekak gatta. tama project eka yana ekak. Prime Land gana nam danne ne.
    අපාර්ට්මන්ට් එකක් කොළඹ පැත්තෙන් අරන් දාලා තියන්නත් අදහසක් තියෙනවා කුලියට දෙන්න. වික්කට පස්සේ නඩත්තුව කොහොමද උන්ගේ? ගොඩක් ස්තූතියි.

    ලෑන්ඩ් සේල් නම් ගොඩක් දුරට අවුලක් නෑ බන්. උන්ගේ බිස්නස් එක දිගටම කරන් යන්න ඕන නිසා ජිල්මාට් අඩුයි
    උන්ගේ සෑහෙන්න වෙනස්කම් ටිකක් උනා බං පහුගිය ටිකේ සයිට් එකේ ඉඩම් වල ෆොටෝස් එහෙම නෑ. ඉස්සර වීඩියෝ පවා තිබ්බා. සේල්ස් කරන සමහර උන් නම් ෆෝන් උස්සන්නෙත් නෑ.

    uba danna tarama tamai. okungen tamai parissam wenna ona. athdakimen kiyanne.
    මාත් දැක්කා මචං දැන් ත්‍රෙඩ් එකක් යනවා පොලු තිබ්බ සීන් එකක්.

    Prime land eken idamak gaththa aurudu 8kata withara kalin. kisima prashnayak na. ungema loan system eken gaththe. uba bank loan dana eke wasiyak thiyenawa ethakota oppuwe case ekak enne na. bankuwen loan gaddi oppuwa bankuwe namata liyagannawa. un ethakota okkoma check karanawa hamadema hariyata thiyenawada kiyala apita aye ewa hoyanna mahansi wenna ona na. eka nisa aduma masa 6katawath bank loan ekakata yana eke wasiyak thiyenawa. matanam oppu gaddi kisima aulak une na.

    ඔප්පු කේස් එක තමා මචන් මම දන්නෙම නැත්තේ. ඉඩමේ value එකට අමතරව තව කොච්චර මුදලක් යනවද ඉඩමක් ගනිද්දී? ගොඩක් ස්තූතියි.\\

    Unge construction quality adui Keyala oke a wada karapu ekek keuwa
    ඕවගේ කරන්නේ මචන් සබ් දෙන එක එක එක තැන් වල කොලිටි වෙනස්. උදාහරණයක් කියන්නම් උඹ නුගේගොඩ ඇඹුල්දෙනිය හරහා යනවානම් මේ පහල තියෙන බිල්ඩිම දැකලා ඇති. ඕක අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් සබ් දුන්නේ. සල්ලි නැති දවස් වල මම ඕකේ ගෝල වැඩේ කලා. අනෙ අම්මෝ බාස්ලා ඕක හැදුවෙම හොරට. උන්ට යා දුන්නෙත් නෑ. දැන් කැලේට ගිහින් අපරාදේ.

    Capture.jpg

    Prime Land eken aran tiye awulak naa unge service hodai. Unge survay plan approve karala tibba pradeshiya sabawen. Land eke kaanu dala watura ganda bata dala okkoma karala tibba.Anika un maayim kanu dala nisa maayim prashna enneth naa.Anith eka land eke paarawal hema un lokuwata hadanawa.

    Prime land eken karapu land project ekkawath Title case awilla kiala nam ahala naaa. Eth unsure wage nam lawyer knk ta kiala check kara ganin.

    Oke eka para cash gewanawa nam un 5% da koheda discount ekak denawa total value eken.Ee hinda Salli tiye nam loan walata yanda epa land eka ganda .Loan eka wenama aran wena investment ekak karapan. Unge installment seen ekata yanda epa interst rate wedi.

    Prime eke price oya idama vikunana normal ganata wada tikak wedi aniwaryen. Price wedi unata land eka hodai nam ganin mokada oka sell una gana dana gatta gaman wate un ekek wath eeta aduwen wikunan naa .Ee hinda ubata paduwak wen naaa.

    Tax case nam en naa ban . Under value karala idama liwwoth tama oya Inland revenue ekn penaltyak gahanne,Uba prime lagen ganna hinda un keeyatawath deed undervalue karala liyan naa.

    Idama gaddi aniwaryen balapan watura tap line tiyeda kiala,nattan lidak kapuwoth watura tiyeda kiyala .Unge water project tibbata wedak naa .Mokada oya prime eknma nittabuwa hariye karapu ekka tap line waturath naa. lin kapandath baa watura naa ,nala lin gahandath wate un case eka danawa kiala adurana ekek kiwwa.

    aye balapan idame wehi watura bahala yana widihata tiyeda ,waturata yata wenawada kiana eka

    මම ගන්න ඉන්නේ කන්දක් උඩ මචං. ඒක නිසා වැහි වතුර බහින එක බලන්නම වෙනවා. අනිත් එක වතුර කොහොමද බලන්න ඕන උස නිසා නල ලිං කපන්න වෙයි. උන්ගේ ගණන් නම් වැඩී තමා මචං කෝකටත් බැංකුවට ඔප්පුව තිබ්බොත් හොඳයි වගේ. ඒකට මෙහේ බැංකු එක්ක කතා කරලා බැරි වෙයිද? ඒ පැත්තේ බ්‍රාන්ච් එකකට යන්න වෙයිද ලෝන් එක කතා කරගන්න?

    bump
    ------ Post added on Jan 26, 2022 at 3:17 PM