ලෑම්බොගිනි කතාවෙ යතාර්තය.ඈත්ත මෙකයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලෑම්බොගිනි කතාවෙ යතාර්තය.ඈත්ත මෙකයි

    go-cart.png

    මෙවර අයවැය යෝජනා හරහා රේසිං කාර් ආනයනය කිරීමේදී අයකරන බදු ප‍්‍රතිශතය පහල හෙළීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රට පුරා පැතිරෙමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
    ඔහු සඳහන් කරන්නේ මෙසේ රේසිං කාර් වශයෙන් හඳුන්වා ඇත්තේ ‘ගෝ කාට්ස්’ යනුවෙන් හඳුන්වන ධාවන තරග සඳහාම යොදා ගන්නා මෝටර් රථ පමණක් වන බවය.
    ‘‘මේ සම්බන්ධයෙන් බොහොම වැරදි මත කිහිපයක් සමාජගත වෙලා තියෙනවා. නමුත් රේසිං කාර් යන පදයෙන් හැඳින්වෙන්නේ එක් අයෙකුට (රියැදුරාට) පමණක් ගමන් කළ හැකි මෝටර් රථයි. ඒ නිසා ලැම්බෝගිනි, පොර්ෂෙ, ෆෙරාරි මෝටර්රථ ගෙන්වීමේදී ඔය කියන බදු සහනය ලැබෙන්නේ නැහැ’’ හෙතෙම පැවසීය.

    උපුටා ගැනිම - ල0කා සි නිව්ස්
     
    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0

    ane mada nilatha malagamuma race yanne aha pathe seat akak gallo la da?
     
    thanujaka

    Well-known member
  • yeah...actually Lamborghini, Ferrari, Porsche are not racing cars from its origin....from origin they are just only sports cars....there are many differences between sports cars and racing cars.....most of sri lankans think that racing cars and sports cars are same...but not actually..they are very different from the aspects.........!!!!
     
    thanujaka

    Well-known member
  • ane mada nilatha malagamuma race yanne aha pathe seat akak gallo la da?

    yeah..he has modified his lamborghini car into a racing car...now its a racing car....apart form the single seater there are many other differences between racing and sports cars....racing cars are something which used only in racing tracks...those are prohibited to drive in normal roads.....those two are different...howeva nw dilantha is using a racing lamgorghini.....because that is a car which modified only for racing events....he cannot drive it on normal roads...but the other lamborghinies are not equal to that....they are just only sports cars...datz the difference....sports cars and racing cars are not equal...
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    දැන් ඔහොම කියන්නේ.ඇය වැය කියද්දි කෙලින්ම කියන්න තිබ්බනෙ ''ගෝකාට්''
    කියලා.කිව්වේ රේසින් කාර් කියලානෙ.

    එහෙම් කිව්වනම් අසත්‍ය තොරතුරු රට පුරා යන්නේ නැහැනෙ.
    බලමුකො මෙහෙත් ඉන්දුනීසියාව වගෙ වෙයිද කියලා
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම නම් ලම්බෝගිනි වලට උනත් අසාදාරන විදිහට බදු ගහන එකට විරුද්දයි.ගන්න පුළුවන් එකට ගන්න තියෙන්න ඕනි ඇයි එකට විරුද්ද වෙන්නේ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    yeah...actually Lamborghini, Ferrari, Porsche are not racing cars from its origin....from origin they are just only sports cars....there are many differences between sports cars and racing cars.....most of sri lankans think that racing cars and sports cars are same...but not actually..they are very different from the aspects.........!!!!
    macho wt r da diferences between sport cars n racing cars???