ලෑම්බොගිනි කතාවෙ යතාර්තය.ඈත්ත මෙකයි
මෙවර අයවැය යෝජනා හරහා රේසිං කාර් ආනයනය කිරීමේදී අයකරන බදු ප්‍රතිශතය පහල හෙළීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රට පුරා පැතිරෙමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
ඔහු සඳහන් කරන්නේ මෙසේ රේසිං කාර් වශයෙන් හඳුන්වා ඇත්තේ ‘ගෝ කාට්ස්’ යනුවෙන් හඳුන්වන ධාවන තරග සඳහාම යොදා ගන්නා මෝටර් රථ පමණක් වන බවය.
‘‘මේ සම්බන්ධයෙන් බොහොම වැරදි මත කිහිපයක් සමාජගත වෙලා තියෙනවා. නමුත් රේසිං කාර් යන පදයෙන් හැඳින්වෙන්නේ එක් අයෙකුට (රියැදුරාට) පමණක් ගමන් කළ හැකි මෝටර් රථයි. ඒ නිසා ලැම්බෝගිනි, පොර්ෂෙ, ෆෙරාරි මෝටර්රථ ගෙන්වීමේදී ඔය කියන බදු සහනය ලැබෙන්නේ නැහැ’’ හෙතෙම පැවසීය.
උපුටා ගැනිම - ල0කා සි නිව්ස්