ලිංගයෙන් එන ශ්‍රාවය ගෑවුනා

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ ඒවා හදේ බලපන්කෝ අතේ ගහල චු දාන්න පට්ට අමාරුවක් තියෙන්නේ...එතකොට වැඩේ හරි..:lol:

    එක එකාගේ සරීර කූඩුව හැදිලා තියන විදිය තමයි බන්,මොනා උනත් පිරිමියාව මවපු එකා නම් මොලේ ටිකක් තිබ්බ එකෙක් :baffled::baffled::baffled:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    yes,There are active sperms in precum...sperm can travel if she's wet enough...doesn't matter inside or out...but the chances are rare by the time sperm travels they die, but it takes only one sperm in a million to make her pregnant

    :yes::yes::yes:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    giphy.gif
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රටකට ඕනේ අපමන අගයක්, හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්!!
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    දැන් වැඩේ වෙලා කොච්චර වෙලා වෙනවද? පැය 72කත කලින් කරපන්.. ඔය උබ කියන ඒවා තමය් වැඩිපුරම හොද නැත්තේ.. youtube video එකක තියව්න ඔය ගැන.. හොද විස්තර
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචන්ලා අපිට ලිංගික උත්තේඡනයක් එන කොට ලිංගයෙන් එන ශ්‍රාවය(ශුක්‍රාණු නෙවෙයි)යොනි මාර්ගයේ ගෑ වුනොත් කලලයක් හට ගන්න පුලුවන්ද?


    ඔය ගැටලුව මචං මෙහෙමයි ආතල් එකක් ගිහින් එන්නේ ශුක්‍රානු නෙවේ කියන්න බැ,
    කලලයක් හටගන්නා තියෙන ඉඩ වැඩි හරියට ඇතුලේ ගියා නම් මෙහෙමයි පිට පොඩක් ගැවුනා කියලා කලලයක් ඇතිවෙන්නේ නැ කියන්නත් බැ නමුත් තියෙන ඉඩ කඩ අඩුයි මචං .
    ශුක්‍රානු අමු මෝඩයි මචං හරියට පෙලෙස් එකට යන්නේ එකයි දෙකයි ,ඒකනිසා පොඩි චාන්ස් එකක් තියෙනවා එත් අවුල තියෙන්නේ ගැවෙන මගුල යොනි මාර්ගය අසල කෙල්ලගේ ඒවාත් එක්ක ගැවිලා හරිම ප්ලේස් එකට ගියොත් බඩුම තමයි , බොහෝදුරට එහෙම වෙනවා අඩුයි මචං වෙන්නේ නැති තරම් එත් උබේ කරුමයක් තිබුනොත් ඉවරයි ...

    ඕක අපි දැන් බලන්නේ කෙල්ල date වෙන එකෙන්නේ මචං කෙල්ල date වෙන්නේ නැත්නම් බඩුම තමයි කලලයක් ඇති වෙලා එත් මචං මෙහෙම case එකක් තියෙනවා හොද ෆුන් එකක් ගත්තොත් කෙල්ල date වෙන දවස් ටිකක් වෙනස් වෙනවා එතකොට අපි බය වෙනවා, එහෙම ඕන නැ date කාලේ සති 03 විතර පනිනකන් බලන්න පුළුවන් .. :no: :D

    මෙලගදී උනානම් වැඩේ පෙත්තක් ගිහින් දියණ මචං පැය 72ක් තව ඊටත් එහාට තියෙනවා ඇති .ශේප් එකේ පාමසි එකකින් ගන්න පුළුවන් .. ;)

    කොහොමත් කෙල්ල එක ආතල් අරගන්න යන උන් උබ වගේ බය වෙනවා එක සාමාන්‍යයි එත් පොඩක් කකුලේ ඉකිලිවල ගැවුනා කියලා ළමයි ලැබෙන්නේ නැ .. :D:D

    මොනදෙටත් හොදයි පෙත්තක් දියන් මචං ... :cool: