ලිංගය..ගැන..

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    තමන්ට ප්‍ර‍මාණවත් ජනනේන්ද්‍රියක් ඇත්ද යනතමන්ට ප්‍ර‍මාණවත් ජනනේන්ද්‍රියක් ඇත්ද යන සැකය ඇතැම් පිරිමින් අතර නිතර ඇතිවිය හැකි කරදරකාරී සිතුවිල්ලකි. සිය ජනනේන්ද්‍රිය තම සගයන්ගේ ජනනේන්ද්‍රියට වඩා කුඩාද යන සැකය බොහෝ නව යෞවනයන් අතරද හීනමානයක් ඇති කිරීමට හේතු විය හැකිය. ප්‍රාණවත්ව තිඛෙන අවස්ථාවකදී මෙන්ම අප්‍රාණික වී ඇති අවස්තාවකදීද පුරුෂ ජනනේන්ද්‍රියක් කෙතෙක් දිගුව තිබිය යුතු දැයි විමසා බැලීමට ලොව පුරා විවිධ ජාතීන් වල පුරුෂයන් 15000 ක් යොදා කරන ලද සමීක්ෂණයක ප්‍ර‍තිඵල එසේ තම ජනනේන්ද්‍රියේ ප්‍ර‍මාණවත්කම ගැන සැක කරන අයට සැනසුම් දාවක විය හැකිය.

    මේ සමීක්ෂණයේ ප්‍ර‍තිඵල වලට අනුව හොඳින් වැඩුනු පුරුෂයෙකුගේ ප්‍රාණවත් පුරුෂලිංගයක සාමාන්‍ය දිග ප්‍ර‍මාණය සෙන්ටිමීටර් 13.12 ක් හෙවත් අගල් 5.2කක් විය යුතු අතර වට ප්‍ර‍මාණය සෙන්ටිමීටර 11.62ක් හෙවත් අගල් 4.6ක් විය යුතුය.

    එමෙන්ම ප්‍රාණවත්ව නොමැති අවස්ථාවක ප්‍ර‍‍රුෂලිංගයක දිග සෙන්ටිමීටර 9.16ක් හෙවත් අගල් 3.6ක් විය යුතු අතර එවිට වට ප්‍ර‍මාණය සෙන්ටිමීටර් 9.31ක් හෙවත් අගල් 3.7ක් විය යුතුය.

    පර්යේෂණ කණ්ඩායමේ ප්‍ර‍ධානියා වූ ලන්ඩනයේ කිංග්ස් කොලෙජ්හි මනෝවිද්‍යාව, මනෝචිකිත්සනය හා ස්නායුවේදය පිලිබඳ ආයතනයේ සේවයේ නියුතු ආචාර්ය ඩේවිඩ් වීල් පවසන අන්දමට බොහෝ අය තමන්ගේ පුරුෂලිංගය ප්‍රමාණවත් නොවේ යැයි සිතන්නේ මුත්‍රාකරන අතර තුර අන් අයගේ ලිංගේන්ද්‍රිය වෙත එබී බැලීමෙන් ඇති කරගන්නා සැකය හෝ අන්ත්ර්ජාලයේ ඇති කාමෝද්දීපන වෙබ් අඩවි වල ඇති පින්තූර බැලීමෙන් හෝ විය හැකිය. ඇතැම් විටක තම ලිංගයේ ප්‍ර‍මාණය ගැන ලිංගික සහකාරිය විසින් ඔච්චම් කිරීමද එයට හේතුව විය හැකියැයි ඔහු පෙන්වාදෙයි.

    මේ සමීක්ෂණයේදී යොදාගත් දත්ත මින් පෙර යුරෝපයේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ වයස 17-91 අතර පිරිමින් සම්බන්ධයෙන් කළ අධ්‍යන 20කින් රැස්කරගත් ඒවාය.

    මෙසේ එක්රැස්කරගත් දත්ත වලට අනුව ලිංගේන්ද්‍රිය ප්‍ර‍මාණ ගැන පිළියෙල කළ ප්‍ර‍ස්තාරයක් ‘‘ලිංගය කුඩාවීම පිළිබඳ මනස්තාපයෙන් පෙළෙන රෝගීන්ට උපදේශනය කරන වෛද්‍ය වරුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නා ලදී. බොඩි ඩයිස්මෝෆික් ඩිස්ඔඩර් හෙවත් මනෝ විකාරයක් වන සිය සිරුර පිළිබඳ දුර්මතයන්ගෙන් පෙලෙන රෝගීන්‍අතර ලිංගේන්ද්‍රියේ ප්‍ර‍මාණය සම්බන්ධයෙන් ඇති හීනමානය නිසා සමාජ-විරෝධිබව, නිරන්තර දොම්නස පමණක් නොව සිය දිවි හානි කිරීමේ ප්‍රවණතාවය ද ඇති විය හැකිය.

    මෙම ප්‍ර‍ස්තාරයට අනුව 2.8% ක් පමණ පුරුෂයන්ට පමණට වඩා කුඩා පුරුෂ ලිංගයක් තිබිය හැකි අතර ඒ හා සමාන ප්‍ර‍මාණයකට පමණට වඩා විශාල පුරුෂ ලිංගයන්ද තිබිය හැකිය. මෙම පර්යේෂණයට අනුව අනෙකුත් කලාප වල වෙසෙන පිරිමින්ට වඩා කොකේසියන් පුරුෂයන්ගේ ලිංගය විශාල බවට මෙතෙක් පැවැති මතය සත්‍යක් නොවේ. කෙසේවෙතත් පර්යේෂණයේ කතුවරුන් පිළිගන්නා පරිදි මෙම පර්යේෂණයට ඉදිරිපත්ව තම ලිංග ප්‍ර‍මාණයන් එළිදරව් කිරීමට කැමති වූ අය එසේ කරන්න්ට ඇත්තේ තම ලිංගයේ ප්‍ර‍මාණය ගැන විශ්වාසයක් ඇති කරගෙන සිටිම නිසා විය හැකිය.

    ඒ හැර විශාල පාද ඇති අයගේ පුරුෂ ලිංගය වඩා විශාලයය යන මතයද මේ පර්යේෂණයට අනුව වැරදි මතයකි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka

    හිටපන් මේක මට කියවන්න ඕන හින්ද කොපි පේස්ට් කරල දාල ආයෙ මකනව වැඩක් නැත්නම්

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    මේ සමීක්ෂණයේ ප්‍ර‍තිඵල වලට අනුව හොඳින් වැඩුනු පුරුෂයෙකුගේ ප්‍රාණවත් පුරුෂලිංගයක සාමාන්‍ය දිග ප්‍ර‍මාණය සෙන්ටිමීටර් 13.12 ක් හෙවත් අගල් 5.2කක් විය යුතු අතර වට ප්‍ර‍මාණය සෙන්ටිමීටර 11.62ක් හෙවත් අගල් 4.6ක් විය යුතුය.

    මමනම් පාස් ටෙස්ට් එකෙන්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හප්පා අනවශ්‍ය අගල් දෙකකුත් එල්ලගෙන නෙ ඉඳල තියෙන්නෙ මෙච්චර කල්. ;)