ලිංගිකත්වය මත ආන්තිකරණයට ලක්වන ප්‍රජාවන් රකිනවා..! – ජනපතිගෙන් පොරොන්දුවක් ඊයේ (01) දින පැවති වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. අදාල ට්විටර් පණිවුඩය මගින්...