ලිංගිකත්වය මත වෙනස් කොට සලකන ප්‍රජාවන් ‍රකිනවා – ජනපති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලිංගිකත්වය මත ආන්තිකරණයට ලක්වන ප්‍රජාවන් ‍රකිනවා..! – ජනපතිගෙන් පොරොන්දුවක්​

    ඊයේ (01) දින පැවති වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.​

    අදාල ට්විටර් පණිවුඩය මගින් ඔහු සදහන් කර ඇත්තේ සෑම පුද්ගලයකුගේම වයස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී අභිමානයෙන් ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.​

    ඒ අනුව, ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පුද්ගලයින් අතර විවිධත්වයක් පවතින බවත්, ඔවුන් හට සමාජ‍යේ අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතියක් පවතින බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු විසින් ප්‍රකාශ කළ පළමු වර මෙය වීම විශේෂත්වයක්.​


    https://www.news19.lk/communities-that-are-marginalized-on-the-basis-of-sex/

    1628093597026.png

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    අදද නැගිට්ටෙ පෙබරවාරි 28ට පස්සෙ. දැන් ඔව්ව හම්බ වෙලා ලොල්පොන්ස්ලව කසාද බැදලත් ඉවරයි උන්ගෙ ගල් කොල්ලො.

    දැන් ගොන් මෛත්‍රිය තහනම් කරපු රසායනික පොහොර තහනම රිවස් කරන ගමන් ඉන්නෙ.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Oka lagadi bump wuna police training video ekak nisa



    reddit thread ekakuth dala thibuna police training case eka gana