You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඕන මිනිහෙක්ට මුලින් ඕන කන්න බොන්න ..... .... ඊට පස්සේ @කන්න ..!! ඕව ගැන කථා කරල වැඩක් නෑ සහෝ. දේශපාලනය කරන උනුත් ගෑනුන්ට මැරෙනව .. කියන්නෙ නම් ඔය කුණූ කරවල අපිට නම් එපා කියල ... නැත්නම් පන්සිල් පද හොඳින් රකිනව කියල ඒත් ඇත්ත සමනලයෙක් නේමේ නම් ගෑණුන්ට ආසයි කියන එක .
දේශපාලනය කරන උන් ඒ හින්දම ජනප්‍රිය වෙනව ඒකෙන්ම උන්ලෙ වැඩ හයිලයිට් වෙනව දැන් බලපන් එලකිරියම සෙක්ස් ප්‍රොබ්ලම් වැහි වැහැල...
ඒත් අපි හැමෝටම අපේ දේශපාලනයක් තියෙනව ඒකේ බලපෑම අඩු වැඩිවීම මත කරන දේවල් වෙනස්. සමාජය ඉදිරියේ තමන් වෙන ගෑනු ගැන හිතනව ආශ්‍රයට කැමතියි කියල කියන්නෙ කීයෙන් කී දෙනාද ? --- වෙල්ගම උන්නැහේ නම් ඒක ගැන කෙලින් කථා කරනව...