ලිංගිකත්වය සහ දේශපාලනය (+18)

applex

Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    ලිංගිකත්වය සහ දේශපාලනය (+18)

    මේ පිළිබඳව, ඔබේ අදහස් විවෘත සංවාදයකට.

    සැමට ආරාධනා..!!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    2650-anarkali-akarsha-and-duminda-silva-9.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැත කාලයේ ලොක දේශ්පාලනයේ නම් ඔනා තරම් තියනවා, ප්‍රන්ශ ජනාදිපති, ඉතාලි හිටපු අගමැති.. ටික කාලෙකට කලින් බිල් ක්ලින්ටන් උන්නැහේ ඇමෙරිකාවේ වයිට් හවුස් එකේ නටපු නාඩගම්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sex kiyanne professional promotions walata qualification ekak newe. Sudussata sudusu thana nathi vimen venne work eka hariyata novimai. Mea vage aya srilanka University wala samahara professors la doctors lath inna bava godak denek hodinma dannava.
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    ගැහැණිය සහ විනෝදය යන කාරණා මේ යුගයේ අතිශය දේශපාලනික සාධක වේ !!!

    deshapaalanaya thula gahaniya market item ekak une pirimiya nisa da?
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    sex kiyanne professional promotions walata qualification ekak newe. Sudussata sudusu thana nathi vimen venne work eka hariyata novimai. Mea vage aya srilanka University wala samahara professors la doctors lath inna bava godak denek hodinma dannava.

    ekiyanne lingikathwayata onama deyak market karana, market wena kaalayak kiyalada?
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    මැත කාලයේ ලොක දේශ්පාලනයේ නම් ඔනා තරම් තියනවා, ප්‍රන්ශ ජනාදිපති, ඉතාලි හිටපු අගමැති.. ටික කාලෙකට කලින් බිල් ක්ලින්ටන් උන්නැහේ ඇමෙරිකාවේ වයිට් හවුස් එකේ නටපු නාඩගම්..

    awasanaye kiyanne deshapalanaye yatharthaya lingikathwayada?
     
    Last edited: