ලිංගිකත්වය හා සබැදි එක් එක් රටවල චාරිත්‍&#3515

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    1. එකිනෙකාගේ බිරින්දෑවරු සොරකම් කිරීම

    බටහිර අප්‍රිකාවේ නයිජර් වල වෙසෙන වුඩාබි ගෝත්‍රික සමාජය තුල ඉතාමත්ම අමුතුම චාරිතයක් තිබෙනවා. එම චාරිත්‍රය නම් එකිනෙකාගේ බිරින්දෑවරු සොරකම් කිරීමයි. මෙම ගෝත්‍රික සමාජය තුල පළමු විවාහය සිදුකරන්නේ දෙමව්පියන් විසින්. ලාබාල අවදියේම සිදුකරන එම විවාහය තීන්දු කරන්නේ එකම පවුලේ නෑනා මස්සිනා අතරයි. වාර්ෂිකව පැවැත්වෙන උත්සවය සඳහා ගෝත්‍රික පිරිමින් මේකප් වලින් සහ විසිතුරු ඇඳුම් වලින් සැරසී කාන්තා පාර්ශවයේ සිත දිනාගැනීමට නර්තනයක යෙදෙනවා. එහිදී සිදුවන්නේ වෙනත් කෙනෙකුට අයත් බිරිඳක් සොරකම් කිරීමකි. එම ජෝඩුවට සැමියාට හොරෙන් පැනයන්නට පුළුවන් උනොත් ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස සමාජයෙන් පිළිගනු ලබනවා. එය ආදර විවාහයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

    2. ප්‍රසිද්ධියේ ස්වයංවින්දනයේ යෙදීම

    පුරාන ඊජිප්තු විශ්වාසයන්ට අනුව නයිල් ගංගාව සෑදී තිබෙන්නේ එටම් දෙවියන්ගේ ස්වයංවින්දනයේ යෙදීමේ ප්‍රතිපලයක් ලෙසයි. එකල රාජ්‍යය අනුග්‍රහය සහිතව විශාල උත්සවයක් පැවැත්වුනා. එම උත්සවයේදී පාරාවෝ තම රටවැසියන් ඉදිරියේ ස්වයංවින්දනය කොට ඔහුගේ ශුක්‍රාණු නයිල් ගංගාව වෙත එකතුකරනු ලබනවා. එහි පැමිණෙන රට වැසියාද එයම සිදුකරනවා. ඔවුන් ඉන් බලාපොරොත්තු වන්නේ නයිල් ගංගාව ජලයෙන් පිරී ඉතිරී ගොස් ධනය සහ සෞභාග්‍ය ලබාගැනීමයි.

    3. කෞමාර මෛථූනය

    කුමාර මෛථූනය ලෙස හඳුන්වන්නේ පිරිමි දෙදෙනෙකු අතර සිදුවෙන ලිංගික එකතුවීමකි. නමුත් පුරාන ග්‍රීසිය තුල නම් එය සිදුවුනේ වැඩිමහළු පිරිමියෙකු සහ වයසින් ලාබාල දරුවෙකු සමගයි. එකල ග්‍රීසියේ ඇතැන්ස් වල මෙය ජනප්‍රියව පැවතියා. එහිදී වැඩිමහලු පිරිමියා විසින් ලාබාල දරුවාට රැකවරණය, අධ්‍යාපනය සහ ආදරය ලබාදිය යුතුයි. ඒ සඳහා දක්වන ප්‍රතිඋපකාරකයක් වශයෙන් අදාල දරුවාට එම වැඩිමහලු පිරිමියා සමග නිදාගැනීමට සිදුවෙනවා. අවුරුදු 12 සපිරෙනවාත් සමගම කුඩා දරුවෙකු ඒ සඳහා සුදුසුකම් ලබනවා. මෙම නොමනා කිර්යාවට දඬුවම් නියමවූ බවට කිසිම සාක්ෂියක් නැහැ. විශ්වාස කරන්නත් බැහැ නේද ? නමුත් පුරාන ග්‍රීසිය තුල එය ජනප්‍රියව පැවතියා.

    4. තාවකාලික විවාහය

    ඉරානය යනු දැඩි නීති රීති වලින් සමන්විත මුස්ලිම් රටක්. නමුත් එම රට තුල අදහාගැනීමට පවා පහසු අමුතුම චාරිත්‍රයක් තිබෙනවා. එනම් විවාහයට පෙර ලිංගිකව එකතුවීමට කැමති පුද්ගලයින්ට තාවකාලික විවාහයක් ඉල්ලා සිටින්නට පුළුවන්. ඒ සඳහා යම් නිශ්චිත කාලයක් නියම වෙනවා. එම ගිවිසුම අත්සන් කළපසුව ඉස්ලාම් නීතිය නොතකා කැමති විදියකට ඔවුන්ට ලිංගිකව එකතුවෙන්නට පුළුවන්.

    http://www.sl-lanka.com/%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91/
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
     
    • Like
    Reactions: BlueBat

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    5. එකගෙයි කෑම

    එකගෙයි කෑම අතීතයේ ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රමයකි.මෙහිදී එකම පවුලකට අයත් සහෝදරයන් 07 දෙනකුට එක් පොදු භාර්‍යාවක් සරණපාවා ගැනීම සිදුවිය.මෙහිදී පවුලේ වැඩිමහල් සොයුරා විසින් චාරිත්‍රාණුකූලව විවාහයක් මගින් නිවසට කැන්දාගෙන එන අතර මෙම භාර්‍යාව තමාට බාල සහෝදරයන් 06 දෙකු දක්වා ඔවුන්ගේ භාර්‍යාව ලෙසද සළකා අඹුසැමි සබදතා පැවැත්වීමට අවසර ඇත.එහෙත් එම පවුලේ සහෝදරයන් 07 කට වඩා වැඩිනම් එම අටවන සාමාජිකයාට වෙනත් විවාහයක් සිදුකරගැනීමට සිදුවේ.(මෙයට සමානව එකම පවුලේ සොයුරියන් කිහිප දෙනකුටද එක් පොදු සැමියකු සරණපාවා ගැනීම සිදුවිය.) :D:D

    මෙම විවාහ ක්‍රමයේ ප්‍රධාන අරමුණවී තිබුනේ නිශ්චල දේපල අයිතිය සහෝදරයන් අතරේ බෙදීයෑම වළක්වාගැනීම බව ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් පැහැදිලි කරයි.අතීතයේදී මෙවන් එකගේ කෑම විවාහයකට සම්භන්ධ වන ස්ත්‍රිය ඉතා වාසනාවන්ත තැනැත්තියක් ලෙස සැළකීය.මෙම ක්‍රමයේදී එක් සොයුරකු භාර්‍යාව හා ලිංගික සබදතා පවත්වන විට ඒබව සංකේතවත් කිරීමට අමුඩ ලේන්සුව උළුවස්සේ රදවා යාම සිදුවිය. :P:P

    එම කාලය තුල වෙනත් සොයුරකුට එම භාර්‍යාව හා සබදතා පැවත්වීමට තහංචි බව මින් ගම්‍ය විය.:(:(

    කිසිම අවස්තාවක පුරුෂයන් එක් අයකුට වඩා එකම අවස්තාවක තම පොදු භාර්‍යාව හා සංවාසයට පැමිනීම තහංචිවිය.:eek:
     
    :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    4. තාවකාලික විවාහය

    ඉරානය යනු දැඩි නීති රීති වලින් සමන්විත මුස්ලිම් රටක්. නමුත් එම රට තුල අදහාගැනීමට පවා පහසු අමුතුම චාරිත්‍රයක් තිබෙනවා. එනම් විවාහයට පෙර ලිංගිකව එකතුවීමට කැමති පුද්ගලයින්ට තාවකාලික විවාහයක් ඉල්ලා සිටින්නට පුළුවන්. ඒ සඳහා යම් නිශ්චිත කාලයක් නියම වෙනවා. එම ගිවිසුම අත්සන් කළපසුව ඉස්ලාම් නීතිය නොතකා කැමති විදියකට ඔවුන්ට ලිංගිකව එකතුවෙන්නට පුළුවන්.

    ඔය නිදහස තියෙන්නේ පිරිමින්ට පමණයි. ලිංගික කුහකයෝ ඔය නිදහස කාන්තාවන්ට ලබාදෙන්නෙ නැහැ.

    ඔය ගැන පුදුම වෙන්න එපා, දන්නවද ඕනෙම අපරාධයක් කරපු එකෙක්ට කුරානය කට පාඩම් නම් එම වරදෙන් මිදෙන්න පුළුවන් කියල. ඒ නිසා තමයි ඔය රටවල පල්ලිවල ඉන්න මුල්ල ල පොඩි උන් දූෂණය කරලත් බේරෙන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    5. එකගෙයි කෑම

    එකගෙයි කෑම අතීතයේ ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රමයකි.මෙහිදී එකම පවුලකට අයත් සහෝදරයන් 07 දෙනකුට එක් පොදු භාර්‍යාවක් සරණපාවා ගැනීම සිදුවිය.මෙහිදී පවුලේ වැඩිමහල් සොයුරා විසින් චාරිත්‍රාණුකූලව විවාහයක් මගින් නිවසට කැන්දාගෙන එන අතර මෙම භාර්‍යාව තමාට බාල සහෝදරයන් 06 දෙකු දක්වා ඔවුන්ගේ භාර්‍යාව ලෙසද සළකා අඹුසැමි සබදතා පැවැත්වීමට අවසර ඇත.එහෙත් එම පවුලේ සහෝදරයන් 07 කට වඩා වැඩිනම් එම අටවන සාමාජිකයාට වෙනත් විවාහයක් සිදුකරගැනීමට සිදුවේ.(මෙයට සමානව එකම පවුලේ සොයුරියන් කිහිප දෙනකුටද එක් පොදු සැමියකු සරණපාවා ගැනීම සිදුවිය.) :D:D

    මෙම විවාහ ක්‍රමයේ ප්‍රධාන අරමුණවී තිබුනේ නිශ්චල දේපල අයිතිය සහෝදරයන් අතරේ බෙදීයෑම වළක්වාගැනීම බව ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් පැහැදිලි කරයි.අතීතයේදී මෙවන් එකගේ කෑම විවාහයකට සම්භන්ධ වන ස්ත්‍රිය ඉතා වාසනාවන්ත තැනැත්තියක් ලෙස සැළකීය.මෙම ක්‍රමයේදී එක් සොයුරකු භාර්‍යාව හා ලිංගික සබදතා පවත්වන විට ඒබව සංකේතවත් කිරීමට අමුඩ ලේන්සුව උළුවස්සේ රදවා යාම සිදුවිය. :P:P

    එම කාලය තුල වෙනත් සොයුරකුට එම භාර්‍යාව හා සබදතා පැවත්වීමට තහංචි බව මින් ගම්‍ය විය.:(:(

    කිසිම අවස්තාවක පුරුෂයන් එක් අයකුට වඩා එකම අවස්තාවක තම පොදු භාර්‍යාව හා සංවාසයට පැමිනීම තහංචිවිය.:eek:

    6. මෙය අරාබියේ පවතින ඉස්ලාම් ක්‍රමයකි.. බිරිද නොමැති විට ඔටු මුත්‍ර පානය කර ඔටුවෙකු හෝ එළුවෙකු සමග ලිංගිකව එකතු විය හැක.. එසේ ලිංගිකව එකතු වී එම සත්වයා මරා අනුභව කල යුතුය.. මෙය ඉස්ලාම් නායක නබි තුමාගේ ඉතාම ජනප්‍රිය ක්‍රමයකි :yes::cool:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    6. මෙය අරාබියේ පවතින ඉස්ලාම් ක්‍රමයකි.. බිරිද නොමැති විට ඔටු මුත්‍ර පානය කර ඔටුවෙකු හෝ එළුවෙකු සමග ලිංගිකව එකතු විය හැක.. එසේ ලිංගිකව එකතු වී එම සත්වයා මරා අනුභව කල යුතුය.. මෙය ඉස්ලාම් නායක නබි තුමාගේ ඉතාම ජනප්‍රිය ක්‍රමයකි :yes::cool:

    Animal Category :D
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    6. ඇෆ්ගනිස්තානය, කුඩා පිරිමි දරුවන් ගැහනු දරුවන් මෙන් වෙස් ගන්වා නර්තනයෙ වැඩිහිටි පිරිමියන් ඉදිරියෙ යොදවයි, සමහරක් අවස්තා වලදී මොවුන් සමග දීර්ග කාලයක් වැඩිහිටි පිරිමින් වාසය කරයි(living together)
    :D:D:D

    Last edited:

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    7.කිරිගිස්තානයද , ඉස්ලාම් රාජ්යක් වුවද නයිජර් රාජ්ය මෙන්, විවාහක බිරියන් පැහැර ගැනීමෙ චාරිත්‍රයක් අනුගමනය කරයි, මීට පුරුශ පාර්ශවයෙ දෙමවුපියන් අනුබලදීම සුලබය. :D:D:D:D

    Similar threads