ලිංගිකත්වය හා සබැදි එක් එක් රටවල චාරිත්‍ර
1. එකිනෙකාගේ බිරින්දෑවරු සොරකම් කිරීම
බටහිර අප්‍රිකාවේ නයිජර් වල වෙසෙන වුඩාබි ගෝත්‍රික සමාජය තුල ඉතාමත්ම අමුතුම චාරිතයක් තිබෙනවා. එම චාරිත්‍රය නම් එකිනෙකාගේ බිරින්දෑවරු සොරකම් කිරීමයි. මෙම ගෝත්‍රික සමාජය තුල පළමු විවාහය සිදුකරන්නේ දෙමව්පියන් විසින්. ලාබාල අවදියේම සිදුකරන එම විවාහය තීන්දු කරන්නේ එකම පවුලේ නෑනා මස්සිනා අතරයි. වාර්ෂිකව පැවැත්වෙන උත්සවය සඳහා ගෝත්‍රික පිරිමින් මේකප් වලින් සහ විසිතුරු ඇඳුම් වලින් සැරසී කාන්තා පාර්ශවයේ සිත දිනාගැනීමට නර්තනයක යෙදෙනවා. එහිදී සිදුවන්නේ වෙනත් කෙනෙකුට අයත් බිරිඳක් සොරකම් කිරීමකි. එම ජෝඩුවට සැමියාට හොරෙන් පැනයන්නට පුළුවන් උනොත් ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස සමාජයෙන් පිළිගනු ලබනවා. එය ආදර විවාහයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
2. ප්‍රසිද්ධියේ ස්වයංවින්දනයේ යෙදීම
පුරාන ඊජිප්තු විශ්වාසයන්ට අනුව නයිල් ගංගාව සෑදී තිබෙන්නේ එටම් දෙවියන්ගේ ස්වයංවින්දනයේ යෙදීමේ ප්‍රතිපලයක් ලෙසයි. එකල රාජ්‍යය අනුග්‍රහය සහිතව විශාල උත්සවයක් පැවැත්වුනා. එම උත්සවයේදී පාරාවෝ තම රටවැසියන් ඉදිරියේ ස්වයංවින්දනය කොට ඔහුගේ ශුක්‍රාණු නයිල් ගංගාව වෙත එකතුකරනු ලබනවා. එහි පැමිණෙන රට වැසියාද එයම සිදුකරනවා. ඔවුන් ඉන් බලාපොරොත්තු වන්නේ නයිල් ගංගාව ජලයෙන් පිරී ඉතිරී ගොස් ධනය සහ සෞභාග්‍ය ලබාගැනීමයි.
3. කෞමාර මෛථූනය
කුමාර මෛථූනය ලෙස හඳුන්වන්නේ පිරිමි දෙදෙනෙකු අතර සිදුවෙන ලිංගික එකතුවීමකි. නමුත් පුරාන ග්‍රීසිය තුල නම් එය සිදුවුනේ වැඩිමහළු පිරිමියෙකු සහ වයසින් ලාබාල දරුවෙකු සමගයි. එකල ග්‍රීසියේ ඇතැන්ස් වල මෙය ජනප්‍රියව පැවතියා. එහිදී වැඩිමහලු පිරිමියා විසින් ලාබාල දරුවාට රැකවරණය, අධ්‍යාපනය සහ ආදරය ලබාදිය යුතුයි. ඒ සඳහා දක්වන ප්රතිඋපකාරකයක් වශයෙන් අදාල දරුවාට එම වැඩිමහලු පිරිමියා සමග නිදාගැනීමට සිදුවෙනවා. අවුරුදු 12 සපිරෙනවාත් සමගම කුඩා දරුවෙකු ඒ සඳහා සුදුසුකම් ලබනවා. මෙම නොමනා කිර්යාවට දඬුවම් නියමවූ බවට කිසිම සාක්ෂියක් නැහැ. විශ්වාස කරන්නත් බැහැ නේද ? නමුත් පුරාන ග්‍රීසිය තුල එය ජනප්‍රියව පැවතියා.
4. තාවකාලික විවාහය
ඉරානය යනු දැඩි නීති රීති වලින් සමන්විත මුස්ලිම් රටක්. නමුත් එම රට තුල අදහාගැනීමට පවා පහසු අමුතුම චාරිත්‍රයක් තිබෙනවා. එනම් විවාහයට පෙර ලිංගිකව එකතුවීමට කැමති පුද්ගලයින්ට තාවකාලික විවාහයක් ඉල්ලා සිටින්නට පුළුවන්. ඒ සඳහා යම් නිශ්චිත කාලයක් නියම වෙනවා. එම ගිවිසුම අත්සන් කළපසුව ඉස්ලාම් නීතිය නොතකා කැමති විදියකට ඔවුන්ට ලිංගිකව එකතුවෙන්නට පුළුවන්.
http://www.sl-lanka.com/%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91/