වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පානදුර- මොරොන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
දැරියගේ පස්වන උපන්දින සාදය ඊයේ රාත්‍රියේ පවත්වා ඇති අතර එම සාදයට පැමිණි පුද්ගලයෙක් දැරියට ලිංගික අතවර කරන බව දුටු ඇයගේ පියා සහ මාමා අදාල පුද්ගලයාට සවලකින් පහර දී තිබෙනවා.
පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.
සිද්ධිය සම්බන්ධ සැකකාර පියා සහ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
???????

bona un lagata ai lamayata yanna dunne, amma, thaththath weradi. ammata molayak nedda 