ලිංගික අතවරය

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පානදුර- මොරොන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

    දැරියගේ පස්වන උපන්දින සාදය ඊයේ රාත්‍රියේ පවත්වා ඇති අතර එම සාදයට පැමිණි පුද්ගලයෙක් දැරියට ලිංගික අතවර කරන බව දුටු ඇයගේ පියා සහ මාමා අදාල පුද්ගලයාට සවලකින් පහර දී තිබෙනවා.

    පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.

    සිද්ධිය සම්බන්ධ සැකකාර පියා සහ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    ??????? 😯
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    පොලීසියට අල්ලලා දුන්නත් ටික කාලෙකින් එලියෙනෙ. මුන් ආයිත් ඔය වගේ වනචර වැඩ කරනවා. මේ වගේ කාලකන්නි මරන්න කලින් ඇට දෙක පොඩි කරන්න ඕන.
     
    • Like
    Reactions: RandomGuy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලීසියට අල්ලලා දුන්නත් ටික කාලෙකින් එලියෙනෙ. මුන් ආයිත් ඔය වගේ වනචර වැඩ කරනවා. මේ වගේ කාලකන්නි මරන්න කලින් ඇට දෙක පොඩි කරන්න ඕන.

    DUPPATH EKEK NAM ATHIN TIKA KALAYAK ATHULE IDI,
    NETHUWA ATHI HAKI EWUN WAGE ACCIDENT KARALA ANITH DAWASE UDETA POLICE EKATA BARA WELA EDAMA BAIL ARAN GEDARA.

    MEWA ITHIN UNP, JEPPO MADA GAHANA WEDA, 2/3 GANI KIYALA BAYATA

    වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පානදුර- මොරොන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

    දැරියගේ පස්වන උපන්දින සාදය ඊයේ රාත්‍රියේ පවත්වා ඇති අතර එම සාදයට පැමිණි පුද්ගලයෙක් දැරියට ලිංගික අතවර කරන බව දුටු ඇයගේ පියා සහ මාමා අදාල පුද්ගලයාට සවලකින් පහර දී තිබෙනවා.

    පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.

    සිද්ධිය සම්බන්ධ සැකකාර පියා සහ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    ??????? 😯

    GAHAPU EKEK HOYA GANNA BERI WENNA MARALA DANNA THIBUNE MEHEMA KARANA SAKKILINITA,