ලිංගික අධ්‍යාපනය කෝකටත් තෛලට නෙවයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රටේ දූෂණයක් උන ගමන් හැමෝම කියන දෙයක් තමයි මොන්⁣ටසරි එකේ ඉදන් ලිංගික අධ්‍යාපනය උගන්නපං කියලා. ගොඩක් අය හිතන්නේ ලිංගික අධ්‍යාපනය නැතිකම නිසා තමා රටට කෙලෙ වෙන්නේ කියලා.

    මේකත් අපි මොකෙක්හරි ඇවිත් දියසේන හරි ඇවිත් රටයි අපියි ඔක්කෝම ගොඩදායි කියලා හිතනවා වගේ වැඩක්. කිරියේ පෝස්ට් ගානක ඕක කියවුනා.

    ඔව් රටේ මිනිස්සුන්ට ලිංගික අධ්‍යාපනය නිසිආකාරව උගන්වන්න ඕනා. නමුත් ඕක 100%ක් ඉගැන්නුවත් අපචාර නැතිවෙන්නේ නැ. හේතුව මානසික ප්‍රශ්න හා නිතියේ ලූප් හෝල්.

    අනික උබලා හිතන්න එපා රටෙ ලිංගික අධ්‍යපණයක් උගන්නන්නෙම් නැ කියලා. ඕක දේශපාලන මාතෘකාවක් කගෙන මහබක්කක් කරගෙන අපි හෙට පටන් ගන්නවා අනිද්දා පටන්ගන්නවා කිව්වට, අධ්‍යාපනය හා සෞඛ්‍ය පැත්තෙන් දැනටත් ලිංගික අධ්‍යාපණය උගන්වනවා. 7 අපේ පොත වගේ කතා දේශපාලන මාතෘකාවලටම ගහපුවා.

    සැම කාන්තා පාසලකම සම්මන්ත්‍රණ තියනවා. මමත් කරලා තියනවා එවැනි සම්ම්න්‍රණ. අනික MoH හරහා වෙනවා.

    නිතියේ තියන හිල් තමා ලොකුම අවුල. අදටත් වින්දිතයෙක්ව නිතියෙනුත් මාධයයෙනුත් ජනතාවත් මරං කන කනවා. වින්දිතයන් ආරක්ෂා කරගැනිමේ නිති අලුත් කරලා, අපචාර නඩු ලගු කාලයකින් නිමා කරලා දඩුවම් වැඩිකරනවානම් ලිංගික අධයාපනය මේ ලෙවල් එකේ උගන්නං ගියත් රටේ ලොකු වෙනසක් වෙනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    හරි නම් නීති දැනුමත් දෙන්න ඕන. තියන හිල් ටික පේන නිසා තමයි ඕක ගැන කතාවක් වත් නැත්තෙ.
    ඔව් ඉස්සල්ලම නීතිය උගන්නන්න ඕනේ
    6 වසරේ ඉඳන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    හරි නම් නීති දැනුමත් දෙන්න ඕන. තියන හිල් ටික පේන නිසා තමයි ඕක ගැන කතාවක් වත් නැත්තෙ.
    චූ දාන හිලයි කක්කි හිලයි බබාලා හම්බෙන හිලයිද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Anith aula thamayi lingika hesirima minis awashyathawayak kiyala hithanne nethi society ekak tyena eka... Meka hariyata kema kana eka hena Walkamak kiyala hithena samajayaka jeewath wenawa wage... TV ekeyi media walayi kema jaathiy ewa kala bada purawan Inna minissuyi pennala... Samanya minissunta kema Kate thiyanna epa kiyanawa wage... Iwasaganna beri unama hora kanawa... Ita wada hondayi kana eka samanya jeewa kriyawak kiyala olu walata dala... Neethiyata anuwa lassanata kema hoya gena kana heti kiyala dunna nam...
     
    • Like
    Reactions: jzx and thesasindu

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    දැන් ඔය ලිංගික අධ්‍යාපනය කිය කිය වටෙන් ගිහින් අන්තිමට එන්නෙ ආරක්ශිතව intercourse එක කරන්නෙ කොහොමද එහෙම නැත්‍තන් ආරක්ශිතව ලිංගිකව හැසිරෙන්නෙ කොහොමද කියන එක ගැන නිකන් නොකිය කියනව වගේ එකක්. ඕක තමා අන්තිම process එක. පිරිම් ඇග ගැන ගෑණු ඇගවල් ගැන ඊට් පස්සෙ ආරක්ෂා වෙන්නෙ කොහොමද ළමයි උනහම ඕව මොනව කිවුවත් අන්තිමට තමන්ට තනියෙම තේරුන් ගන්න හිතෙන විදිහට මෙහෙමයි ආරක්ශිතව ලිංගිකව හැසිරෙන්න කියන එක පොඩි එකාගෙ ඔලුවට යවන එක තමා වෙන්නෙ.

    තනිකරම රාගය ඉස්සරහට එනව ඔතනින්. රාගය වැඩි වෙන එකයි වෙන්නෙ. ඉතින් ඔතනින් කෙලින්ම හෝ වක්‍රාකාරව පිරිහෙන එක තමා වෙන්නෙ.
    හරි නං වෙන්න ඕන කෙනෙක් හිරි ඔතප් තියාගෙන ඉන්න ඕන කොහොමද ලැජ්ජ බය කියන දෙක කොච්චර වැදගත් ද අද සමාජෙට මේ ලැජ්ජ බය කියන දෙක නැති වේගන යන නිසා මේකෙන් සමාජෙට මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්වය පැහැදිලි කරවන එක. මේ දෙක නැති වීමෙන් ලැබෙන consciousness මොනවද කියල කියල දෙන එක.
    එහෙම නැතුව ආරක්ශිතව ඕක කරන්නෙ කොහොමද කියල කියල දෙන එක නෙමේ

    වෛද්‍ය විද්‍යාත්මකව අනාරක්ෂිත ලිංගික හැසිරීම් ව්ලින් එන ලෙඩ රෝග ශාරීරික මානසික බලපෑම් ගැන. එතකොට සමාජීය පැත්තෙන් ලිංගිකත්වය sex කියන දේ නිසා සිදු වෙලා තියෙන විනාසය ගැන ඒ කිවුවෙ drugs අනං මනං අන්තිමට ජීවිතය නැති කරගන්න ජීවිතයට හානි වෙන විදි ගැන දැනට වෙලා තියෙන examples එක්කම පොඩි උන්ට කියල දෙන එක වෙනම දෙයක්. ඒක හොද දෙයක්. මොකද එතකොට උන් බය වෙනව එක පැත්තකින් වැරදි දේවල් වලට. හැබැයි ඉතින් එහෙම නැතුව ලිංගික අධ්‍යාපනය කිය කිය අර කලින් කිවුව වගේ වටෙන් ගිගිහින් ආරක්ශිත intercourse එක කරන විදිහ උගන්නල නං හරියන් නෑ. තවත් වැඩේ වල් වෙනව.

    මේක දැක්කහම ගොඩක් උන් හිනා වෙනව ඔස්තාර්ල lectures දෙන්න එනව. ඒත් අනාගතේදි වෙන්න තියන දේවල් පෙන්නෙ නෑ උන්ට
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    සැම කාන්තා පාසලකම සම්මන්ත්‍රණ තියනවා. මමත් කරලා තියනවා එවැනි සම්ම්න්‍රණ. අනික MoH හරහා වෙනවා.
    ස්කෝලේ ගෘහ විද්‍යා දිනේකට ගෘහ විද්‍යාව කරපු උන්ට STD ගැන කියලා දෙන්න ඩොක්ටර් කෙනෙක් ආවා. එතන හිටපු මුස්ලිම් කෙල්ලෙක්ගේ තාත්තා ආවේ නැද්ද පහුවදා ස්කෝලෙට කඩාගෙන බිඳගෙන අපේ ලමයින්ට මොනවද මේ කියලා දෙන්නේ කියලා අහගෙන.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    උබ හිතන විදියට ලිංගික අධ්‍යාපනය දෙන්න හොඳම වයස මොකක්ද?
    මටනං හිතෙන්නේ ඔය fb හැලී ලියන උන් කියනවා වගේ අවුරුදු 8 වගේ ඉඳන් දෙන්න හොඳ නෑ...
    අවුරුදු 14 වගේ පොඩ්ඩ පොඩ්ඩ දෙන එක නම් අවුලක් නෑ... එකත් හරියටම ගානට කරන්න ඕන.. අපි අවුරුදු 14-15 හිතන් හිටපු sex නෙවෙයි අවුදුරු 25 පැන්නට පස්සේ හිතෙන්නේ.. සහ මුලින්ම වෙනස්
     
    Sen-lu

    Well-known member
  • උබ හිතන විදියට ලිංගික අධ්‍යාපනය දෙන්න හොඳම වයස මොකක්ද?
    මටනං හිතෙන්නේ ඔය fb හැලී ලියන උන් කියනවා වගේ අවුරුදු 8 වගේ ඉඳන් දෙන්න හොඳ නෑ...
    අවුරුදු 14 වගේ පොඩ්ඩ පොඩ්ඩ දෙන එක නම් අවුලක් නෑ... එකත් හරියටම ගානට කරන්න ඕන.. අපි අවුරුදු 14-15 හිතන් හිටපු sex නෙවෙයි අවුදුරු 25 පැන්නට පස්සේ හිතෙන්නේ.. සහ මුලින්ම වෙනස්
    First Manners and Desipline then Law, sex ed and financial literature.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    උබ හිතන විදියට ලිංගික අධ්‍යාපනය දෙන්න හොඳම වයස මොකක්ද?
    මටනං හිතෙන්නේ ඔය fb හැලී ලියන උන් කියනවා වගේ අවුරුදු 8 වගේ ඉඳන් දෙන්න හොඳ නෑ...
    අවුරුදු 14 වගේ පොඩ්ඩ පොඩ්ඩ දෙන එක නම් අවුලක් නෑ... එකත් හරියටම ගානට කරන්න ඕන.. අපි අවුරුදු 14-15 හිතන් හිටපු sex නෙවෙයි අවුදුරු 25 පැන්නට පස්සේ හිතෙන්නේ.. සහ මුලින්ම වෙනස්
    ලංකාවේ නිතිය අනුව වයස 8 කියන්නේ අපචාරයක් කල නොහැකි යැයි සලකන වයසක්.
    මම කියන්නේ වයස 12 තමා හොදම
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    First Manners and Desipline then Law, sex ed and financial literature.
    True..
    ලංකාවේ නිතිය අනුව වයස 8 කියන්නේ අපචාරයක් කල නොහැකි යැයි සලකන වයසක්.
    මම කියන්නේ වයස 12 තමා හොදම
    ඔව්.. 6 වසරේ නේ shape..
    හැබැයි fb හැලී ලියන උන් දානවා වෙන රටවල 3 වසරේ ඉඳන් දෙනවා කියලා...අර ළමයෙක් හම්බවෙන විදිය ගැන තියන cartoon book එකක photos දාලා.. දකලත් ඇති fb එකේ..
    පුංචි වයසක උන්ට මහා ලොකු දේවල් දෙන්න ගියහමත් mind එක out ගිහින් mentally unstable වෙන්න හැකියාවක් තියනව නේද?
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඔබ ඉගෙනුම ලැබූ පාසල්, වෛද්‍ය උපාධිය ලැබූ උසස් අධ්‍යාපන ආයතනය මොකක්ද
     
    • Like
    Reactions: emoji diaries

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැම කාන්තා පාසලකම සම්මන්ත්‍රණ තියනවා. මමත් කරලා තියනවා එවැනි සම්ම්න්‍රණ. අනික MoH හරහා වෙනවා.
    හයියෝ කොල්ලන්ට ලිංගික දැනුම දෙන්නේ නැද්ද? දොස්තරලා කාන්තා පාසල්වල රිංගලා උපත් පාලනය කියල දුන්නට වැඩක් තියෙනවද? කොල්ලන්ට දැනුවත් කරන්න ඕන අවුරුදු 16ට අඩු එකෙකුට හුකන්න එපා කියල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් ඔය ලිංගික අධ්‍යාපනය කිය කිය වටෙන් ගිහින් අන්තිමට එන්නෙ ආරක්ශිතව intercourse එක කරන්නෙ කොහොමද එහෙම නැත්‍තන් ආරක්ශිතව ලිංගිකව හැසිරෙන්නෙ කොහොමද කියන එක ගැන නිකන් නොකිය කියනව වගේ එකක්. ඕක තමා අන්තිම process එක. පිරිම් ඇග ගැන ගෑණු ඇගවල් ගැන ඊට් පස්සෙ ආරක්ෂා වෙන්නෙ කොහොමද ළමයි උනහම ඕව මොනව කිවුවත් අන්තිමට තමන්ට තනියෙම තේරුන් ගන්න හිතෙන විදිහට මෙහෙමයි ආරක්ශිතව ලිංගිකව හැසිරෙන්න කියන එක පොඩි එකාගෙ ඔලුවට යවන එක තමා වෙන්නෙ.

    තනිකරම රාගය ඉස්සරහට එනව ඔතනින්. රාගය වැඩි වෙන එකයි වෙන්නෙ. ඉතින් ඔතනින් කෙලින්ම හෝ වක්‍රාකාරව පිරිහෙන එක තමා වෙන්නෙ.
    හරි නං වෙන්න ඕන කෙනෙක් හිරි ඔතප් තියාගෙන ඉන්න ඕන කොහොමද ලැජ්ජ බය කියන දෙක කොච්චර වැදගත් ද අද සමාජෙට මේ ලැජ්ජ බය කියන දෙක නැති වේගන යන නිසා මේකෙන් සමාජෙට මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්වය පැහැදිලි කරවන එක. මේ දෙක නැති වීමෙන් ලැබෙන consciousness මොනවද කියල කියල දෙන එක.
    එහෙම නැතුව ආරක්ශිතව ඕක කරන්නෙ කොහොමද කියල කියල දෙන එක නෙමේ

    වෛද්‍ය විද්‍යාත්මකව අනාරක්ෂිත ලිංගික හැසිරීම් ව්ලින් එන ලෙඩ රෝග ශාරීරික මානසික බලපෑම් ගැන. එතකොට සමාජීය පැත්තෙන් ලිංගිකත්වය sex කියන දේ නිසා සිදු වෙලා තියෙන විනාසය ගැන ඒ කිවුවෙ drugs අනං මනං අන්තිමට ජීවිතය නැති කරගන්න ජීවිතයට හානි වෙන විදි ගැන දැනට වෙලා තියෙන examples එක්කම පොඩි උන්ට කියල දෙන එක වෙනම දෙයක්. ඒක හොද දෙයක්. මොකද එතකොට උන් බය වෙනව එක පැත්තකින් වැරදි දේවල් වලට. හැබැයි ඉතින් එහෙම නැතුව ලිංගික අධ්‍යාපනය කිය කිය අර කලින් කිවුව වගේ වටෙන් ගිගිහින් ආරක්ශිත intercourse එක කරන විදිහ උගන්නල නං හරියන් නෑ. තවත් වැඩේ වල් වෙනව.

    මේක දැක්කහම ගොඩක් උන් හිනා වෙනව ඔස්තාර්ල lectures දෙන්න එනව. ඒත් අනාගතේදි වෙන්න තියන දේවල් පෙන්නෙ නෑ උන්ට
    ඔය මගුල කනවා බොනවා වගේ සාමාන්‍ය දෙයක් කරන එකයි වෙන්න ඕනෙ. ඒක හංගන එක නෙවෙයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හයියෝ කොල්ලන්ට ලිංගික දැනුම දෙන්නේ නැද්ද? දොස්තරලා කාන්තා පාසල්වල රිංගලා උපත් පාලනය කියල දුන්නට වැඩක් තියෙනවද? කොල්ලන්ට දැනුවත් කරන්න ඕන අවුරුදු 16ට අඩු එකෙකුට හුකන්න එපා කියල.

    දෙපාර්ශවයම දැනුවත් කරන්න ඕනා. පිරිමියෙක්ට නිකං හුකන්න බැනේ, ඒකට ගැනියෙනුත් ඉන්න එපැයි. කෙල්ලන්ට දැනුවත් කරනවා මොන වයසේදිද ඇග සුදානම් කියලා .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙපාර්ශවයම දැනුවත් කරන්න ඕනා. පිරිමියෙක්ට නිකං හුකන්න බැනේ, ඒකට ගැනියෙනුත් ඉන්න එපැයි. කෙල්ලන්ට දැනුවත් කරනවා මොන වයසේදිද ඇග සුදානම් කියලා .
    ළමයි හදන මාතෘකාවෙන් පිට ලිංගිකත්වය ගැන කතා කරනවද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    කලට නිසි වයසට නිසි අධ්‍යපනය.. මොකද කුතුහලය නිසා වැරදිවලට පෙලබෙනවා