ලිංගික අධ්‍යාපනය 2 ...(18++++)
ලිංගික අධ්‍යාපනය 1 ....
http://www.elakiri.com/forum/showthread.php?t=1533325
ඔන්න ඉතින් අද 2 කොටසත් අරගෙන දැන්වත් කිරීමක් කරන්නයි යන්නේ.....
පිරිමි අය ගැනත් ටිකක් විතර කතා කරමුකෝ.....
පිරිමි අය තමන්ගේ ශුක්‍රාණු හදන්න පටන් ගන්නේ වයස අවුරැදු 12ක් විතර ආවාට පස්සේ තමයි...ඊට කලින් පිරිමින්ට දාතු(ශුක්‍රාණු) පිට වෙන්නේ නැහැ. අපි පුන්චිම කාලයේ අපේ වෘෂණ කෝෂ 2 තියෙන්නේ අපේ බඩ ඇතුලේ( කස්ටිය මේවා දැනගෙන හිටියද මන් දන්නේ නැහැ)...ඉතින් අපි අම්මගේ බඩේ මාස 9කුත් දින 7 ක් ඉදලා එලියට එන වෙලාවට තමයි අපේ වෘෂණ කෝෂ කාලයත් සමග ටිකෙන් ටික එළියට එන්නේ(දැන් කස්ටියටම හිතෙනවා ඇති මොන රෙද්දකටද ඇග ඇතුලේ තියෙන දේවල් එළියට එන්නේ කියලා. ඕක කොහේ හරි වැදුනට පස්සේ තියෙන වේදනාව දන්න උන් හැමෝටම මේ ගැටලුව එනවා ඇති) ඒකට හේතුව තමයි අපේ ඇග ඇතුලේ උෂ්ණත්වය වැඩියි ශුක්‍රාණු වලට ජීවත් වීමට අදලා උෂ්ණත්වයට වඩා...ඉතින් ඔන්න ඕවා එළියට ඇවිත් කූල් වෙන්න තමයි ඔහොම වෙන්නේ...

වැදගත්ම දෙය තමයි සමහර අය ඉපදුනාට පස්සේ එයලගේ වෘෂණ කෝෂ එළියට ඇවිත් නැතිව තියෙනවා...
ඒ කියන්නේ ලිංගික පද්ධතිය නිර්මාණයේ ගැටලුවක් ඒක....එහෙම තිබුනොත් අපි කරන්නේ ස්කෑන් එකක් මාර්ගයෙන් වෘෂණය බඩ ඇතුලේ තියෙනවාද කියලා බලනවා....තිබුනොත් ටික කාලයක් මුකුත් නොකර බලා ගෙන ඉන්නවා සමහර අයගේ වෘෂණ කාලයත් සමග එළියට එනවා....ඕක එනකන් බලාගෙන ඉන්නේ මාස කිහිපයක් විතර කාලයක්.

නැතිනම් බඩ ඇතුලේ දිගටම තිබ්බොත් ඕක පිළිකාවක් බවට පත් වෙනවා....

ඉතින් දිගටම තිබ්බොත් පිළිකා හැදෙන්න පුලුවන් නිසා ඔපරේෂන් එකකින් වෘෂණ කෝෂය බඩ ඇතුලෙන් ඉවත් කරනවා.......

ඉතින් සාමාන්‍ය වර්ධනය වු පිරිමියෙකුට ශුක්‍රාණු මිලි ලීටර් 2.5 කට වඩා නිකුත් කිරීමේ හැකියාව තියෙන්න ඕනෙ....

අපිට ශුක්‍රාණු වැඩියෙන් නිශ්පාදනය වෙලා ඒවා නිකුත් කලේ නැත්නම්(සංසර්ගය හෝ ස්වයං වින්දනයෙන්)
ශුක්‍රාණු නින්දෙන් පහවෙනවා...ඒක ලෙඩක් නෙමෙයි.....

ශුක්‍රාණු ලිංගික එකතු වීමකදී මුල් අවස්තාවේ සිටම ටිකෙන් ටික ශිෂ්ණයෙන් නිකුත් වෙනවා
...ඒ නිසා ලිංගිකව එකතුවෙලා ශිෂණය එළියට අරගෙන ලිංගිකව එකතු උනත් දරැවෙක් ලැබෙන්න පුලුවන්.......

අදට මේ ඇති......
ජය වේවා........
මෙන්න මේ ආකාරයෙන් වෘෂණ කෝෂ විවිධ තැන් වල තියෙන්න පුලුවන්.
බඩ ඇතුලේ ඇති වෘෂණ කෝෂ වල කැමරා රෑප සටහන්.....
එක වෘෂණ කෝෂයක් පහලට ඇවිත් නැති ආකාරය......
by SRGDR