ලිංගික අධ්‍යාපනය

ඔබගේ ප්‍රබලම ලිංගික ගැටලුව කුමක්ද?

  • ලිංගිකව එකතුවීමට අවැසිමුත් බියක්/අකමැත්තක් /අප්‍රසාදයක් හටගෙන ඇත.

  • ලිංගික රෝගයකට ගොදුරු වී ඇත.

  • සහකාරිය තමා සමඟ ලිංගිකව එක්වීමට අකමැත්තක් පල කිරීම.

  • සමලිංගික හැඟීම් ජනිත වීම. සමලිංගික ක්‍රියාකාරකම් ප්‍රිය වීම. ඉන් මිදීමට උවමණා වීම.

  • තමාගේ ලිංගික අවයවයේ ප්‍රමාණය පිළිබඳ පසු තැවීම.

  • පෙර කරන ලද ලිංගික අකටයුතුකම් නිසා වර්තමානයේ මානසිකව පීඩා විදීම

  • ස්වයංවින්දනයට ඇබ්බැහි වීම. මිදීමට උත්සාහ කිරීම

  • අනාරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකම නිරත වීම. ඉන් නොසිතූ ප්‍රතිවිපාක වල මුලික ලක්ෂණ පහල වීම.

  • ලිංගික ගැටලු නැත. ඇත්තේ සූළු ගැටලු පමණි.


Results are only viewable after voting.

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කිරියේ බොහෝ පිරිස් ලිංගික යන මාතෘකාව යටතේ බොහෝ අත්දැකීම් සහ ගැටළු වලට මුහුණපාති. ඒවාට පිලිතුරු සෙවීමට උපකාර කිරීමට වැඩිදුර ඉගෙනීම සඳහායි මේ සමීක්ෂණය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Pissuda ban meke inne dawasaka 10 ,12 serayak athe gahana. dawasata badu 4 , 5 room ussana.
    all the time back side fire karana, front side kemathi nethilu dan.
    kotinma kiuwoth loweth nethi badu karayo inna fuckland ekak meka
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එකම ගැටලුව ගෑණි ලග නෑ... ඉන්නේ කිලෝමීටර 9000ක් විතර දුර.. හංකඩ කෑල්ල හොල්ලලම එපා වෙලා දැන් නම්..
    Moko bn higher studies walata gihinda.
    Ubth ynda epei
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකම ගෑනිට ගහල එපා වෙලා ඉන්න ගැටලුව තියෙනව. ඔය ලිංගික අධ්‍යාපන ලොක්කන්ට මේකට විසඳුමක් දෙන්ට බැරිද?😟
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලිංගික කටයුතු කිරීම සදහා සහකාරියක් නොමැති වීම
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Machan pm ekak danna bane ubata.
    Mta thiyenne nam homo case eka.
    Eka maha wadayak
    Eken midenna mata therenne na ban