ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ යයි තරුණ ප‍්‍රජාව කොරෝනා එන්නත මගහරිති

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකාවේ මොනවහරි නිකන්දෙනවානම් ඉස්සෙල්ලාම යන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය මේකට ඉස්සර උනේ නෑ කියන එකත් හරි අමුතුයි. ඉන්ජෙක්සන් එක ගන්න පෝලිම් වල ඉන්න අය දිහා බැලුවනම් පොඩි අදහසක් එවි .........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................(ලියන්න ගොඩක් තිබුනත් ලියන්න බැරිනිසා තිත් තිවුවා :))
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952

    ඔව් වේශ නානල ටික පවුල් පිටින් පෝලින් වල වෙනද නිකන් දෙන ඒව ගන්න.
     
    • Like
    Reactions: Solo Rider

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    That's the honest truth. We don't have any so called "Mullahs" with a functioning brain. A muslim friend of mine who lives in a western country sent this to me when the initial uproar of cremations started, a long time ago.
    His Mullah's interpretation...
    "Beliefs about resurrection: Muslims believe in resurrection of the physical body. The Quran teaches that the body slowly disintegrates, except for the tailbone. It is believed that at the time of resurrection, Allah resurrects the body from the tailbone. Cremation is thought to prevent resurrection by destroying the tailbone along with the rest of the body.

    However, it is also believed that Allah can make the cremated body whole again for resurrection regardless of whether there are any physical remnants remaining, so if a person is cremated, it does not necessarily preclude them from entering heaven or hell."

    A statement like this from a religious leader helps to calm down the situation... Unfortunately we have brain dead religious leaders and equally brain dead politicians. :(
    A pandemic has to be dealt by epidemiologists. Not by the donkeys in the army or any experts on religion. A virus doesn't discriminate against any religious beliefs. The Iranians learnt the lesson badly. That's enough proof.
    I have a tailbone pain during last few days after masturbation @ night. Do you find this consequential and not coincidental with relative to masturbation?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    I have a tailbone pain during last few days after masturbation @ night. Do you find this consequential and not coincidental with relative to masturbation?
    Adoo seriously😳 then we have to take this as a major topic in here yako.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අපේ රටේ දවස ගානෙ අහන්න දකින්න ලැබෙන නිවුස් දැක්කමනම් කාටවත් දෙයියන්ගෙ පිහිටෙන් ලින්ගික අප්‍රාණිකත්වය තියෙන බවක් නම් පේන්න නෑ.මැරෙන්න ඔන්න මෙන්න උනත් බඩු කෙලින් සීන් එකක් තියෙන්නේ.

    අවුරුදු දාහතරක පොඩි ඇච්චෙක් අවුරුදු 24ක ආබාදිත ලමයෙක් දූශනය කරල.

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    sino ගැහුවට පස්සෙ මාර active එකක් ආවෙ. time එකත් වැඩි දැන්...........
    [share කරපන් මේක. පියාබගෙන එන්නෙ..]
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,627
    6,182
    113
    Who knows the side effects of the vaccine, only after 4 5 years time those will be reveled
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමනේ. ඩිමාන්ඩ් එකේ හැටියට සප්ලයි එක නැතිවුණාම දෙකෙන් එක දේකින් බැලන්ස් කරගන්න ඕනනෙ.

    සප්ලයි එක වැඩි කරන්න සල්ලි නෑ.
    එකම දේ ඩිමාන්ඩ් එක අඩු කරවන එක. ඉතින් පඩි ගෙවලා තියාගත්ත සහරාන්ලා වගේ තව කට්ටිය ඉන්නවා මෝඩයන්ව අන්දන්න. 😉

    පැණි ධම්මික, පැණි සුමනෙ, පැණි නලියා දාලා සිංහලුන්ට කර දේම තමයි. Buying time. 😆😆🖖🖖🖖
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    sino ගැහුවට පස්සෙ මාර active එකක් ආවෙ. time එකත් වැඩි දැන්...........
    [share කරපන් මේක. පියාබගෙන එන්නෙ..]
    රැවුල වැවෙනවා අඩු ලු
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    sino ගැහුවට පස්සෙ මාර active එකක් ආවෙ. time එකත් වැඩි දැන්...........
    [share කරපන් මේක. පියාබගෙන එන්නෙ..]
    Ow Synpharm wala ehema support ekak tiyenawa. Errection wedi