ලිංගික අප්‍රාණික බවට දිව්‍ය ඖෂධයක් 18+

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    rofl8yi.gif
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපිට නම් ඕව කන්න ඕනේ නේ කෙලින් කර ganna
    ඔයාට නම් ලොකු ප්‍රන්නයක් තියනව වගේ නේද ?
    ස්වං වින්දනයේ යෙදෙන කොට ගියාට පස්සේ හෙණ ගැහුවා වගේ බහින උන්ට කවදාවත් ගෑණිව සතුටු කරන්න බැහැ. අන්න ඒ වගේ අයටයි මේ බෙහෙත. කියවලා බලලා නිවැරදිව කරපල්ලා. ලිංගිකව හැසිරීමට පැය 24කට කලින් බෙහෙත කන්නයි තියෙන්නෙ.

    එක් වේලකට අවශ්‍ය ද්‍රව්‍ය -

    1. ඇටය ඉවත් කල රට ඉඳි 1කයි
    2. යෝගට් කට කපලා තේ හැඳි 1කයි
    3. ලුණු වතුර මේස හැඳි 1කයි
    4. හෝදපු කතුරුමුරුංගා මුල් පොඩි කෑල්ලයි

    රට ඉඳි එකේ ඇතුලට යෝගට් පුරවලා පැයක් විතර තියන්න. ඒ අතරේ මුල් කෑල්ල ලුණු ටිකට දාලා තියන්න. පැයෙන් පස්සේ කතුරුමුරුංගා මුල හපලා ඉස්ම ටික ගිලින්න. මුළ විසික් කරලා රට ඉඳි එක හොඳට හපලා කන්න. දැන් වැඩේ හරි.... බඩු ගියාට බහින්නේ නැහැ. බැස්සත් ආයෙත් විනාඩියෙන් යගදාව කෙලින් වෙනවා


     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Date Comment
    reputation_neg.gif
    ලිංගික අප්‍රාණික බවට... 01-30-2013 09:15 PM puka denna epa

    අනේ ඇයි මගේ රෙප් කැපුවේ...ඕකෙන් තමයි මම මුළු මාසෙම කෑවේ බිව්වේ ...දැන් ඉතින් බඩගින්නේ ඉන්න වෙන්නේ මට..දුක නැත්ද අයියෝ......:baffled::baffled::rofl::rofl::lol::lol:
    ..