ලිංගික අසහනය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ටුක්ක ටුක්කා හිටියම ඔක්කොම හරියයි..! වරෙන් ඇතුලට

    ලංකාවේ අපිට වෙන රටවලට එවුන් ට වඩා ලිංගික අසහනය වැඩි ඇයි බන් ..මට මේක ලොකු ප්‍රශ්නයක් මේක ..වෙන රටවල මිනිස්සු නිරුවත ලිංගිකත්වය ට මේ තරම් අවධානයක් දෙනවා කියල මම හිතන්නේ නෑ ..මම හිතන විදිගේ වැරද්දක් ද මන්ද එක ..මම එහෙම හිතුවේ වෙන අරටවල නිරුවතින් සැණකෙළි,උත්සව තියනවා ..!(මම කියන්නේ නෑ ලංකාවේ එහෙම පවත්වන්න කියල ..හැබැයි බැරිවෙලාවත් තිබුනොත් වෙන දේ ගැන හිතා ගන්න පුළුවන් නේ :baffled:) බටහිර චිත්‍රපටයක් ගත්තත් ඒවගේ ලින්ගීකත්වය සාමාන්‍ය කාරනාවක්.කලාව පැත්තෙන් බැලුවොත් ඉන්දියාවත් අපි වගේ ඉන්නේ එකම සීමාවක..එත් බහුතරයක් බටහිට චිත්‍රපට වල ගැහැණිය මිනිසා එකතු වීමට වඩා එහායින් දෙයක් අන්තර්ගත වෙනවා..එත් අපේ එකතු වීම අවසානය වෙන්නේ ..මම දන්නේ නෑ මම හිතන විදිහ වැරදිද කියල ..මගේ හිතේ කාරණා ගොඩක් තියනවා කියන්න ..එත් ගලපලා ලියන්න තේරෙන්නේ නෑ :baffled::baffled:

    දේශගුණයේ බලපෑමක් ද ?
    අධ්‍යාපනයේ අඩුපාඩුවක් ද ?
    සංස්කෘතික තුලින් කාරණය යට ගහන නිසාද ?​

    ඔබේ අදහස මොකක්ද ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    The moment you restrict something,huge attention get attached to it.

    The more you make it so precious more importance arises.

    In western countries it's a very common thing since childhood and it's not of any great importance.We have made it so precious that a girls thigh will turn you on.Lot to do with the culture and it's already hard-coded into our genes.

    But there is always negative and positive sides for both ways.

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Sithalata unta wadiya naginne naha ban..
    wadiya oney naha.. cool season eky nuwara eliya gihila balan.. P*iya marila wage :rolleyes: malata naginne naha .. ekai honeymoon ehema sithala than thora ganne ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපේ 2000 ගානක් තිබ්බ සංස්කෘතියට හොද නැලුනේ බන් ඒවා කතා කරන එක , ඒ උනාට වැඩේ කියනේ බන් රජවරු තියාගෙන ඉදල තියෙන්නෙත් 500 , 1000 හේ අන්තප්පුරළු .. බිතු සිතුවම් ප්‍රතිමා මුර්ති හදල තියෙන්නෙත් බාගෙට ඇදන් ඉන්න ගැනුන්ගේලු , කතා තියෙන්නෙත් එක්ටම් ගේක දාල හිරකරලා තිබ්බත් කොහොමහරි ගේම දුන්න එවලු , කාට කියන්නද ඉතින් ..

    ඒ උනාට දෙමාපියෝ කියල දෙන්නෙත් න ඉස්කෝලෙත් shape කරලා දානව පොඩි එකෙක්ට මොකක්ද කියල තේරුම් කරලා දෙන නැ , ඒ කරලා ඉතින් උන් අරව මේවා try කරන ගිහින් කෙල උනාම උන්ට බනිනවා මුන්ට තියන අමාරුව කියල
     
    :yes::yes: මෙන්න මේක තම ගැටලුව බන් ..​
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕකට එක එකා විවිධ මත වල ඉන්නවා බන් :oo:

    යුරෝපයේ ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් සත්තුන්ට වගේ :eek:

    ඒ නිසා උන්ට එකේ සුවිශේශී දෙයක් නෑ බන් :rolleyes:

    තව ගැහැණිය පිරිමියා උනත් එකතු වෙන්නේ පට්ටම කොමන් විදියට නෙවේ ;)

    අනික ඊට එහා ගිය දේවල් පවා උන් කරනවා :shocked:

    සමලින්ගිකයෝ වගේ :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕකට එක එකා විවිධ මත වල ඉන්නවා බන් :oo:

    යුරෝපයේ ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් සත්තුන්ට වගේ :eek:

    ඒ නිසා උන්ට එකේ සුවිශේශී දෙයක් නෑ බන් :rolleyes:

    තව ගැහැණිය පිරිමියා උනත් එකතු වෙන්නේ පට්ටම කොමන් විදියට නෙවේ ;)

    අනික ඊට එහා ගිය දේවල් පවා උන් කරනවා :shocked:

    සමලින්ගිකයෝ වගේ :baffled:

    ලංකාවෙත් සමලින්ගිකයෝ ඉන්නවා නේ මචන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕකට එක එකා විවිධ මත වල ඉන්නවා බන් :oo:

    යුරෝපයේ ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් සත්තුන්ට වගේ :eek:

    ඒ නිසා උන්ට එකේ සුවිශේශී දෙයක් නෑ බන් :rolleyes:

    තව ගැහැණිය පිරිමියා උනත් එකතු වෙන්නේ පට්ටම කොමන් විදියට නෙවේ ;)

    අනික ඊට එහා ගිය දේවල් පවා උන් කරනවා :shocked:

    සමලින්ගිකයෝ වගේ :baffled:

    එච්චර ඒවා නෙමේ .. අඩු ගානේ මෙහෙ sex education එකක්වත් දෙන්න එපායේ .. දෙමාපියන්ගෙන් ඇහුවත් කියල දෙයිද .. ඕව වැඩක් නැ කියලනේ කියන්නේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එච්චර ඒවා නෙමේ .. අඩු ගානේ මෙහෙ sex education එකක්වත් දෙන්න එපායේ .. දෙමාපියන්ගෙන් ඇහුවත් කියල දෙයිද .. ඕව වැඩක් නැ කියලනේ කියන්නේ

    ඔව් බන් මමත් කියන්නේ එකයි ..මේක සමාජගත වෙලා තියෙන විදිහේ වැරද්දක් තියෙන්නේ
    හැම වෙලාවේම මල්වර වෙච්ච ළමයෙකුට ලිංගිකත්වය කියන්නේ ප්‍රෙහෙලිකාවක්
    ගුරුවරුනුත් ගොඩක් අදිමදි කරනවා මේ subject එක උගන්නද්දී ඉස්කෝල වල..එකයි ගොඩක් අට අත්හදාබැලීම් වලට පෙලබෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mata nam hithenne lingika ashawa apita wagema western country wala aytath thinawa. Wenasa thiuenne unta unge asawan itu kara ganna puluwn lesiyenma. Eka nisa thamai e rata wala rape cases adu.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඔව් බන් මමත් කියන්නේ එකයි ..මේක සමාජගත වෙලා තියෙන විදිහේ වැරද්දක් තියෙන්නේ
    හැම වෙලාවේම මල්වර වෙච්ච ළමයෙකුට ලිංගිකත්වය කියන්නේ ප්‍රෙහෙලිකාවක්
    ගුරුවරුනුත් ගොඩක් අදිමදි කරනවා මේ subject එක උගන්නද්දී ඉස්කෝල වල..එකයි ගොඩක් අට අත්හදාබැලීම් වලට පෙලබෙන්නේ

    oka atha haran koo..
    dain ubata mokada eka parama sex gana mathak uney?? :rolleyes::rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    oka atha haran koo..
    dain ubata mokada eka parama sex gana mathak uney?? :rolleyes::rolleyes:

    කාගේද මන්ද ත්‍රෙඩ් එකක තිබ්බ බන් කෙල්ලෝ වගයක් හෙළුවෙන් බයිසිකල් පදිනවා ,,මම කල්පනා කල ලංකාවේ එහෙම එකක් තිබ්බොත් අපේ එවුන් කෙල්ලත් ඇරලා බයිසිකලෙටත් ඇරල තමා පස්ස බලන්නේ කියල
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mama nam kiyane mehe rasne wadi bun

    rasne kaleta gahakata galakata hari kotana ne bun hitenne podak balapanko

    ata deka seetala wela yanna cool ekak tiyenawa nam molak enne na echara

    mama nam kiyane mekata waga kiyana one sun
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රස්නෙ නිසා වෙන්න ඇති බන්:P

    mama nam kiyane mehe rasne wadi bun

    rasne kaleta gahakata galakata hari kotana ne bun hitenne podak balapanko

    ata deka seetala wela yanna cool ekak tiyenawa nam molak enne na echara

    mama nam kiyane mekata waga kiyana one sun

    අඩේ බන් සීතලට නේ බන් මට මොළ කරවෙන්නේ :baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමරිකාවෙයි යුරෝපයේයි 1970දි වගේ සිද්ධ උන ලිංගික විප්ලවය (sexual revolution) ලංකාවට ආවෙ නැහැ https://en.wikipedia.org/wiki/Sexual_revolution

    මට හිතෙන්නෙ දැන් ලංකාවෙ ටිකෙන් ටික ඕක සිද්ද වෙනව. තව කාලයක් යයි. අපි නාකිවෙල ඉඳියි ඒ වෙනකොට:sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ape sanskruthiyen apiwa subject eken ayin karala tiyene ekayi awula

    මටත් හිතුනේ ඔය වීමයි ..කුතුහලයක් තියෙන්නේ බන් අසහනයට වඩා

    ඇමරිකාවෙයි යුරෝපයේයි 1970දි වගේ සිද්ධ උන ලිංගික විප්ලවය (sexual revolution) ලංකාවට ආවෙ නැහැ https://en.wikipedia.org/wiki/Sexual_revolution

    මට හිතෙන්නෙ දැන් ලංකාවෙ ටිකෙන් ටික ඕක සිද්ද වෙනව. තව කාලයක් යයි. අපි නාකිවෙල ඉඳියි ඒ වෙනකොට:sorry:

    :confused::confused:
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    අපේ 2000 ගානක් තිබ්බ සංස්කෘතියට හොද නැලුනේ බන් ඒවා කතා කරන එක , ඒ උනාට වැඩේ කියනේ බන් රජවරු තියාගෙන ඉදල තියෙන්නෙත් 500 , 1000 හේ අන්තප්පුරළු .. බිතු සිතුවම් ප්‍රතිමා මුර්ති හදල තියෙන්නෙත් බාගෙට ඇදන් ඉන්න ගැනුන්ගේලු , කතා තියෙන්නෙත් එක්ටම් ගේක දාල හිරකරලා තිබ්බත් කොහොමහරි ගේම දුන්න එවලු , කාට කියන්නද ඉතින් ..

    ඒ උනාට දෙමාපියෝ කියල දෙන්නෙත් න ඉස්කෝලෙත් shape කරලා දානව පොඩි එකෙක්ට මොකක්ද කියල තේරුම් කරලා දෙන නැ , ඒ කරලා ඉතින් උන් අරව මේවා try කරන ගිහින් කෙල උනාම උන්ට බනිනවා මුන්ට තියන අමාරුව කියල

    me kathawa nam 100% hari ban

    oya sanskruthi katha karana ewun wenama loka wala inne... issara minissu karala thiyenne USA wala ewunwath karala nathi weda...