ලිංගික අසහනය

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපේ සමාජේ බන් ඔය සෙක්ස් කියන වචනේ කුණුහරපයක් කියලා හඳුන්වලා දීලා තියෙන්නේ.. ඉතින් හැම එකාම ඔය දේ ගැන කව්රුවත් ඉන්න තැනක කතා කරන්නේ නෑ.. දැනගන්න ඕන කුතුහලය තියෙනවා.. එත් අවස්තාවක් නෑ .. මොකද සමාජෙන් අසහානකාරයෙක්/මානසික ලෙඩෙක් කියලා හංවඩු ගහයි කියලා බයට... ජෝක්ස් නෙවේ සිරා කියන්නේ.. වැඩි වියට පත්වෙනවත් එක්කම අර කුතුහලය අත්දැකීමෙන් ලබා ගන්න කොයි කෙනාටත් ආස හිතෙනවා කොටින්ම කියනවා නම් බඩුවක් එක්ක නිදා ගන්නවද නැද්ද කියන එකත් හිතෙනවා ඕක යම්තාක් දුරකට පාලනය වෙලා තියෙනවා පන්සිල් පදයට තාමත් බය තියෙන කෙනාට / ලෙඩක් හැදෙයි බය තියෙන නිසා නමුත් මිනිස්සුන්ට හැඟීම් කියන දේ පාලනය කරගන්න බැරි උනාම වයසක මැරෙන්න ඉන්න ගෑනියෙක් උනත් කමක් නෑ වැඩේ කරගන්න ( මන් හිතන්නේ මතක ඇති පහුගිය කාලේ නාකි ගෑනු දෙතුන් දෙනෙක් බිලා දුෂණය කරා කියලා නිවුස් ගියා ) ඕක අසහානයක් බවට පත් වෙද්දී රෑට රෑට ගෑනු නානවා බලන්න , නැත්තම් ගෙවල් වල ගෑනුන්ගේ ජංගි උස්සන වගේ දේවල් වලටත් මිනිස්සු පෙළඹෙනවා.. පාසල් වල ගුරුවරුන් ඕක කියලා දෙන්න බය පිරිමි කෙනෙක් නම් කියලා දෙයි නමුත් කව්රු හරි ලමෙක් කුණුහරප ඉගැන්නුවා කියලා කාටහරි කියයි කියන බය තියෙනවා .. මිස් කෙනෙක් නම් අනිවාර්යෙන් බයයි එයාගේ ලිංගික අත්දැකීම් මේ එක්ක එලියට එයි කියලා අනික කොල්ලෝ ගොඩක් ඉන්න ක්ලාස් එකක නම් අනිවා ඕක කියලා දුන්නට පස්සේ උන්ගේ ඇස්දෙක කොහෙද නවතින්නේ කියන දේ හොඳින්ම දන්නවා ඒ අය .. නැත්තම් ඔකේ ඒ හැටි දෙයක් නෑ ළමයින්ට කියලා දෙන්න.. දෙමවුපියන්ට ඔය දේ ගැන අත්දැකීම් තිබ්බට ළමයින් ඔය දේවල් හොයාගෙන යයි කියන බය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ .. :confused:

    ( ඔන්න ඕකයි බන් මගේ මතය )
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මෙන්න මේ කතාවට මම සියට දෙසීයක් එකයි මචන් ..:yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    malli ohoma loku talk dunnata thama chanda ayithiyawath nehe neda.

    නෑ නේ .. :( මමත් මේ බලන් ඉන්නේ ඉක්මනට හම්බෙනකන් තමයි අයියේ :D
    මම ඔය ටිකත් ඉගෙන ගත්තේ මේ දැන් අපේ 9 වසරේ අච්චු පොත බලල ..
    මේ පුංචි මට ඔය ටික තේරෙනවා නං මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන අයට ඔය ටික තේරෙන්නේ නැති එකනේ වැඩේ .. නේද ? :sorry:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,630
    113
    ලංකාවෙ තිබ්බ සංස්කෘතියෙ ලිංගික නිදහස තිබුනා බං. ඕක කෙලවුනේ යටත් විජිත යුගයෙදි. වික්ටෝරියානු යුගයෙ එංගලන්තෙ සෙක්ස් කියන එක මැජික් එකක් වෙච්චි, විවාහ වෙනකල් කෙල්ලක් කන්‍යාවක් වගේ ඉන්න ඕන කියල නීති වැටිචිචි, කාන්තා පාර්ශවය දිගට අඳින යුගයක්. මං කියවලා තියනවා ඒ කාලෙ එංගලන්තෙ කොල්ලො වැඩිපුර අශ්ව කරත්ත නවත්වන තැන්වල ඉන්නවලු කෙල්ලො බහිනකොට යන්තං නිරාවරණය වෙන වලලුකර හරිය බලාගන්න.

    සුද්දො ලංකාවට ආපුවාම ඒ සංස්කෘතිය ලංකාවට ආවා. ලංකාවෙ ඒ කාලෙ ඉහල පවුල් වලට ඕක ආවා. ඒ විදිහට රට පුරා විසිරිලා ගියා.

    අන්තිමට සුද්දො ඇමරිකානු යුරෝපා ලිංගික විප්ලවයත් එක්ක වික්ටෝරියානු සදාචාරය අල්ලලා දැම්මා. අපේ උං ඒක අපේ සංස්කෘතිය කියලා බදල අල්ලගත්තා.

    ඔන්න ඕකයි උනේ. ලිංගික නිදහස ලංකාවෙ ඉතා හොඳට තිබුනා පෙර කාලවල. අපේ උදවිය දැං අපේ සංස්කෘතිය කියල කරේ තියන් යන්නේ වික්ටෝරියානු සංස්කෘතික ලංක්ෂණ. (ලිංගිකත්වය සම්බන්ධයෙන්)
     
    මචන් එකේ හොද පැත්තකුත් තියනවා කියල මට කියවගෙන යද්දී හිතුනා
    විවාහ වෙනකල් කෙල්ලක් කන්‍යාවක් වගේ ඉන්න ඕන කියල නීති වැටිචි එක හොද දෙයක් නේද
    මම දකින ලිංගික නිදහස කියන්නේ නිදහසේ ලිංගිකව හැසිරීම නෙමෙයි ..මම කියන්නේ ඒ පිළිබද දැනුම ලබා ගැනීමේ නිදහස පිලිබදව යි
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉස්කෝලේ health subject එක උගන් නන් නෑ. ඉතින් කට්ටියට කුතුහලේ. ලින්ගිකත්වය ඉතාම ලැජ්ජ සහගත දෙයක් නිසා parent ල ලමයින්ට ඔව්ව ගැන වටහල දෙන්න, open කතා කරන්න දෙන්නේ නෑ. ඉතින් අන්තිමට ඔක්කොම කරල තමයි උන් පස්ස බලන්නේ ! :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සංස්කෘතියේ බයිලාවක් නෙවෙයි බන් .. . :angry::angry::angry:
    අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද .. ලිංගික අධ්‍යාපනයේ දුර්වල කම ..
    ලිංගික අධ්‍යාපනයක් අපේ රටේ ඉන්න කිසිම පරම්පරාවකට හම්බෙලා නැති හින්ද අද කාලේ දෙමව්පියෝ හිතන්නෙත් ළමයි ඕව ගැන අනාගතේ ඉගෙන ගනී කියල ..
    ලිංගික අධ්‍යාපන කිව්වම ගොඩක් උන් හිතන්නේ ඩබලක් එකතු වෙලා ජින්ගි ජින්ගිය දාල විදිහ කියල දෙන එක කියල :rofl:
    ඒ උනාට ලිංගික අධ්‍යාපනය කියන්නේ එක නෙවෙයි .. ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගිකත්වය(ගැනු,පිරිමි භේදය,ප්‍රජනන ක්‍රියාවලිය) ගැන අධ්‍යාපනය ..
    වෙන රටවල් වල පොඩි උන් ඕවගේ ප්‍රශ්න ගැන දෙමව්පියන්ගෙන්ම අහල කුතුහලය නැති කරගන්නවා සමහර වෙලාවට ..
    ඒ උනාට අපේ රටේ ඕව ඇහුවොත් අම්මල තාත්තල ළමයින්ට වඩා ඇම්බරෙනවා ..
    ඒ මොකද තමන් අත්දැකීමෙන් හොයා ගත්ත දේවල් තවත් කෙනෙක්ට විස්තර කරන්න ලජ්ජා නිසා .. උබල අපි උනත් එහෙමයි ..
    නිවැරදි අධ්‍යාපනයක් දුන්න නං ඕක ඔහොම වෙන්නේ නෑ :oo:

    අධ්‍යාපනේ වැරැද්දට හේතුව සංස්කෘතිය. සංස්කෘතිය මිනිස්සුන්ගෙ ඔලු හදල තියෙන විදිය නිසා උගන්නන්නෙවත් නැත්තෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් එකේ හොද පැත්තකුත් තියනවා කියල මට කියවගෙන යද්දී හිතුනා
    විවාහ වෙනකල් කෙල්ලක් කන්‍යාවක් වගේ ඉන්න ඕන කියල නීති වැටිචි එක හොද දෙයක් නේද
    මම දකින ලිංගික නිදහස කියන්නේ නිදහසේ ලිංගිකව හැසිරීම නෙමෙයි ..මම කියන්නේ ඒ පිළිබද දැනුම ලබා ගැනීමේ නිදහස පිලිබදව යි

    කෙල්ලෙන්ට විතරක් වැටිච්ච එක හොද දෙයක් නෙමේනේ බන් .. එහෙනං කොල්ලොන්ටත් එහෙම වෙන්න ඕනේ ... නැත්තන් දෙගොල්ලන්ටම නැති වෙන්න ඕනේ ..
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ලංකාවෙ තිබ්බ සංස්කෘතියෙ ලිංගික නිදහස තිබුනා බං. ඕක කෙලවුනේ යටත් විජිත යුගයෙදි. වික්ටෝරියානු යුගයෙ එංගලන්තෙ සෙක්ස් කියන එක මැජික් එකක් වෙච්චි, විවාහ වෙනකල් කෙල්ලක් කන්‍යාවක් වගේ ඉන්න ඕන කියල නීති වැටිචිචි, කාන්තා පාර්ශවය දිගට අඳින යුගයක්. මං කියවලා තියනවා ඒ කාලෙ එංගලන්තෙ කොල්ලො වැඩිපුර අශ්ව කරත්ත නවත්වන තැන්වල ඉන්නවලු කෙල්ලො බහිනකොට යන්තං නිරාවරණය වෙන වලලුකර හරිය බලාගන්න.

    සුද්දො ලංකාවට ආපුවාම ඒ සංස්කෘතිය ලංකාවට ආවා. ලංකාවෙ ඒ කාලෙ ඉහල පවුල් වලට ඕක ආවා. ඒ විදිහට රට පුරා විසිරිලා ගියා.

    අන්තිමට සුද්දො ඇමරිකානු යුරෝපා ලිංගික විප්ලවයත් එක්ක වික්ටෝරියානු සදාචාරය අල්ලලා දැම්මා. අපේ උං ඒක අපේ සංස්කෘතිය කියලා බදල අල්ලගත්තා.

    ඔන්න ඕකයි උනේ. ලිංගික නිදහස ලංකාවෙ ඉතා හොඳට තිබුනා පෙර කාලවල. අපේ උදවිය දැං අපේ සංස්කෘතිය කියල කරේ තියන් යන්නේ වික්ටෝරියානු සංස්කෘතික ලංක්ෂණ. (ලිංගිකත්වය සම්බන්ධයෙන්)

    මේ කතාවට මමත් එකඟයි . රජ කාලෙ මෙහෙ මෙහෙම තත්වයක් තිබුණේ නෑ(රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කියවලා බලන්න). දැන් sex කියන එක magic එකක් වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ට. තව ටිකක් කල් යද්දි ඕවා හරි යයි
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෙල්ලෙන්ට විතරක් වැටිච්ච එක හොද දෙයක් නෙමේනේ බන් .. එහෙනං කොල්ලොන්ටත් එහෙම වෙන්න ඕනේ ... නැත්තන් දෙගොල්ලන්ටම නැති වෙන්න ඕනේ ..

    ඔව් නේද ..!! එක හරි මචන් :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලංකාවෙ තිබ්බ සංස්කෘතියෙ ලිංගික නිදහස තිබුනා බං. ඕක කෙලවුනේ යටත් විජිත යුගයෙදි. වික්ටෝරියානු යුගයෙ එංගලන්තෙ සෙක්ස් කියන එක මැජික් එකක් වෙච්චි, විවාහ වෙනකල් කෙල්ලක් කන්‍යාවක් වගේ ඉන්න ඕන කියල නීති වැටිචිචි, කාන්තා පාර්ශවය දිගට අඳින යුගයක්. මං කියවලා තියනවා ඒ කාලෙ එංගලන්තෙ කොල්ලො වැඩිපුර අශ්ව කරත්ත නවත්වන තැන්වල ඉන්නවලු කෙල්ලො බහිනකොට යන්තං නිරාවරණය වෙන වලලුකර හරිය බලාගන්න.

    සුද්දො ලංකාවට ආපුවාම ඒ සංස්කෘතිය ලංකාවට ආවා. ලංකාවෙ ඒ කාලෙ ඉහල පවුල් වලට ඕක ආවා. ඒ විදිහට රට පුරා විසිරිලා ගියා.

    අන්තිමට සුද්දො ඇමරිකානු යුරෝපා ලිංගික විප්ලවයත් එක්ක වික්ටෝරියානු සදාචාරය අල්ලලා දැම්මා. අපේ උං ඒක අපේ සංස්කෘතිය කියලා බදල අල්ලගත්තා.

    ඔන්න ඕකයි උනේ. ලිංගික නිදහස ලංකාවෙ ඉතා හොඳට තිබුනා පෙර කාලවල. අපේ උදවිය දැං අපේ සංස්කෘතිය කියල කරේ තියන් යන්නේ වික්ටෝරියානු සංස්කෘතික ලංක්ෂණ. (ලිංගිකත්වය සම්බන්ධයෙන්)
    මේ කතාව ඇත්ත.

    ඔය කියන වික්ටෝරියානු සංස්කෘතියෙ (දැන් සිංහල සංස්කෘතියෙ ) ලිංගිකත්වය කියන්නෙ ලමයි හදන ක්‍රියාදාමයක් විතරයි. එතනදි සම්බන්ධ උදවියගෙ සතුට ගැන සලකා බලන්නෙ නැහැ. ඔය අලුත බැඳපු ජෝඩු වලට ලමයි හදන්න කියල මහාලොකු බලපෑමක් එන්නෙ ඔය කාරනාව නිසා.

    බටහිර වගෙ රටවල් වලට ලිංගිකත්වෙ පාවිච්චි කරන්නෙ ඒකට සම්බන්ධ උදවියගෙ සතුට වෙනුවෙන්. ලමයි හදන එක ගැන අඩු ප්‍රවනතාවයක් තියෙනව.
     
    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    ශුවර් එකටම අදිරාජ්‍යවාදි කුමන්ත්‍රනයක්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ කතාව ඇත්ත.

    ඔය කියන වික්ටෝරියානු සංස්කෘතියෙ (දැන් සිංහල සංස්කෘතියෙ ) ලිංගිකත්වය කියන්නෙ ලමයි හදන ක්‍රියාදාමයක් විතරයි. එතනදි සම්බන්ධ උදවියගෙ සතුට ගැන සලකා බලන්නෙ නැහැ. ඔය අලුත බැඳපු ජෝඩු වලට ලමයි හදන්න කියල මහාලොකු බලපෑමක් එන්නෙ ඔය කාරනාව නිසා.

    බටහිර වගෙ රටවල් වලට ලිංගිකත්වෙ පාවිච්චි කරන්නෙ ඒකට සම්බන්ධ උදවියගෙ සතුට වෙනුවෙන්. ලමයි හදන එක ගැන අඩු ප්‍රවනතාවයක් තියෙනව.

    :yes::yes:
     
    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    රොබට් නොක්ස් දුටු ලන්කාව කියෙව්වනම් අපේ රට ඉස්සර කොහොමද කියල තියෙනවා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ශුවර් එකටම අදිරාජ්‍යවාදි කුමන්ත්‍රනයක්

    රොබට් නොක්ස් දුටු ලන්කාව කියෙව්වනම් අපේ රට ඉස්සර කොහොමද කියල තියෙනවා

    ඔව් බන් ,, ඇත්ත මචන්..:yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ තිබ්බ සංස්කෘතියෙ ලිංගික නිදහස තිබුනා බං. ඕක කෙලවුනේ යටත් විජිත යුගයෙදි. වික්ටෝරියානු යුගයෙ එංගලන්තෙ සෙක්ස් කියන එක මැජික් එකක් වෙච්චි, විවාහ වෙනකල් කෙල්ලක් කන්‍යාවක් වගේ ඉන්න ඕන කියල නීති වැටිචිචි, කාන්තා පාර්ශවය දිගට අඳින යුගයක්. මං කියවලා තියනවා ඒ කාලෙ එංගලන්තෙ කොල්ලො වැඩිපුර අශ්ව කරත්ත නවත්වන තැන්වල ඉන්නවලු කෙල්ලො බහිනකොට යන්තං නිරාවරණය වෙන වලලුකර හරිය බලාගන්න.

    සුද්දො ලංකාවට ආපුවාම ඒ සංස්කෘතිය ලංකාවට ආවා. ලංකාවෙ ඒ කාලෙ ඉහල පවුල් වලට ඕක ආවා. ඒ විදිහට රට පුරා විසිරිලා ගියා.

    අන්තිමට සුද්දො ඇමරිකානු යුරෝපා ලිංගික විප්ලවයත් එක්ක වික්ටෝරියානු සදාචාරය අල්ලලා දැම්මා. අපේ උං ඒක අපේ සංස්කෘතිය කියලා බදල අල්ලගත්තා.

    ඔන්න ඕකයි උනේ. ලිංගික නිදහස ලංකාවෙ ඉතා හොඳට තිබුනා පෙර කාලවල. අපේ උදවිය දැං අපේ සංස්කෘතිය කියල කරේ තියන් යන්නේ වික්ටෝරියානු සංස්කෘතික ලංක්ෂණ. (ලිංගිකත්වය සම්බන්ධයෙන්)
    ඇත්ත සුද්දො එන්න කලින් ගෑනුන්ට උඩට අදින්නෙ නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක්. රොඩියන්ට තහනම් උඩට අදින්න. අනිත් අයට තහනමක් නෑ. ඒත් වහගන්න ඕන කියල නීතියකුත් නෑ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇත්ත සුද්දො එන්න කලින් ගෑනුන්ට උඩට අදින්නෙ නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක්. රොඩියන්ට තහනම් උඩට අදින්න. අනිත් අයට තහනමක් නෑ. ඒත් වහගන්න ඕන කියල නීතියකුත් නෑ.

    ඔයා කාරණේ නම් වෙනස් උන එකට මම කැමතියි බන්​