අපේ සමාජේ බන් ඔය සෙක්ස් කියන වචනේ කුණුහරපයක් කියලා හඳුන්වලා දීලා තියෙන්නේ.. ඉතින් හැම එකාම ඔය දේ ගැන කව්රුවත් ඉන්න තැනක කතා කරන්නේ නෑ.. දැනගන්න ඕන කුතුහලය තියෙනවා.. එත් අවස්තාවක් නෑ .. මොකද සමාජෙන් අසහානකාරයෙක්/මානසික ලෙඩෙක් කියලා හංවඩු ගහයි කියලා බයට... ජෝක්ස් නෙවේ සිරා කියන්නේ.. වැඩි වියට පත්වෙනවත් එක්කම අර කුතුහලය අත්දැකීමෙන් ලබා ගන්න කොයි කෙනාටත් ආස හිතෙනවා කොටින්ම කියනවා නම් බඩුවක් එක්ක නිදා ගන්නවද නැද්ද කියන එකත් හිතෙනවා ඕක යම්තාක් දුරකට පාලනය වෙලා තියෙනවා පන්සිල් පදයට තාමත් බය තියෙන කෙනාට / ලෙඩක් හැදෙයි බය තියෙන නිසා නමුත් මිනිස්සුන්ට හැඟීම් කියන දේ පාලනය කරගන්න බැරි උනාම වයසක මැරෙන්න ඉන්න ගෑනියෙක් උනත් කමක් නෑ වැඩේ කරගන්න ( මන් හිතන්නේ මතක ඇති පහුගිය කාලේ නාකි ගෑනු දෙතුන් දෙනෙක් බිලා දුෂණය කරා කියලා නිවුස් ගියා ) ඕක අසහානයක් බවට පත් වෙද්දී රෑට රෑට ගෑනු නානවා බලන්න , නැත්තම් ගෙවල් වල ගෑනුන්ගේ ජංගි උස්සන වගේ දේවල් වලටත් මිනිස්සු පෙළඹෙනවා.. පාසල් වල ගුරුවරුන් ඕක කියලා දෙන්න බය පිරිමි කෙනෙක් නම් කියලා දෙයි නමුත් කව්රු හරි ලමෙක් කුණුහරප ඉගැන්නුවා කියලා කාටහරි කියයි කියන බය තියෙනවා .. මිස් කෙනෙක් නම් අනිවාර්යෙන් බයයි එයාගේ ලිංගික අත්දැකීම් මේ එක්ක එලියට එයි කියලා අනික කොල්ලෝ ගොඩක් ඉන්න ක්ලාස් එකක නම් අනිවා ඕක කියලා දුන්නට පස්සේ උන්ගේ ඇස්දෙක කොහෙද නවතින්නේ කියන දේ හොඳින්ම දන්නවා ඒ අය .. නැත්තම් ඔකේ ඒ හැටි දෙයක් නෑ ළමයින්ට කියලා දෙන්න.. දෙමවුපියන්ට ඔය දේ ගැන අත්දැකීම් තිබ්බට ළමයින් ඔය දේවල් හොයාගෙන යයි කියන බය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ .. 
( ඔන්න ඕකයි බන් මගේ මතය )

( ඔන්න ඕකයි බන් මගේ මතය )

මමත් මේ බලන් ඉන්නේ ඉක්මනට හම්බෙනකන් තමයි අයියේ




