මේ කතාවට මමත් එකඟයි . රජ කාලෙ මෙහෙ මෙහෙම තත්වයක් තිබුණේ නෑ(රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කියවලා බලන්න). දැන් sex කියන එක magic එකක් වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ට. තව ටිකක් කල් යද්දි ඕවා හරි යයි
රොබට් නොක්ස් දුටු ලන්කාව කියෙව්වනම් අපේ රට ඉස්සර කොහොමද කියල තියෙනවා
එක එච්චර සදාචාර සම්පන්න නෑ නෙහැ බන් ..
ඇත්තක් තියනව උඹල කියන කතාවෙ. ලංකාවට කොහොමත් අවුල් තමා වෙන රටවල් නම් ගානක් නෑ.කැතයිනේ බන් එතකොට![]()
ඇත්තක් තියනව උඹල කියන කතාවෙ. ලංකාවට කොහොමත් අවුල් තමා වෙන රටවල් නම් ගානක් නෑ.

මං දැං මේ කියන දේට නම් සමහර විට කට්ටිය අවි අමෝරාගන්නත් ඉඩ තියෙනවා. මෙතන මම කරුණු දැක්වීමක් විතරයි කරන්නේ. නැතිව සමලිංගිකත්වය ප්‍රෙමා්ට් කිරීමක් නෙවෙයි.
මන් දන්නා හැටියට.... සුද්ද ලංකාවෙ සමලිංගිකත්වය කියන දේ තහනම් කලා පනතක් ගෙනල්ලා. ඒ කියන්නේ සමලිංගිකත්වය කියන එකත් ලංකාවෙ ඉස්සර යම් මට්ටමකට තිබිලා තියනවා. එංගලන්තෙ ඒ යුගයෙ සමලිංගිකත්වය කියන්නේ මනුස්සයෙක් එහෙම පිටින්ම නැති කරලා දාන්න පුලුවන් දෙයක්. අහල ඇතිනෙ එනිග්මා කෝඩ් එක කඩපු ඇලන් ටූරින්ට වෙච්චි වැඩේ....
එහෙම දෙයක් තියනවනම් තියන තැනක් පෙන්නන්න. මන් කවදාවත් අහල නෑ එහෙම දෙයක්. ගෑනුන්ගෙ උඩට ඇන්දුවෙත් මචන් ලංකාවෙ ගෑනු කැතයි උන්ගෙ ගෑනුන්ට සාපේක්ස්ෂව. එහෙ ගෑනු දැකල මෙහෙ ඒව දැක්කහම ඕන එකෙක් ඕක කරනව.මං දැං මේ කියන දේට නම් සමහර විට කට්ටිය අවි අමෝරාගන්නත් ඉඩ තියෙනවා. මෙතන මම කරුණු දැක්වීමක් විතරයි කරන්නේ. නැතිව සමලිංගිකත්වය ප්‍රෙමා්ට් කිරීමක් නෙවෙයි.
මන් දන්නා හැටියට.... සුද්ද ලංකාවෙ සමලිංගිකත්වය කියන දේ තහනම් කලා පනතක් ගෙනල්ලා. ඒ කියන්නේ සමලිංගිකත්වය කියන එකත් ලංකාවෙ ඉස්සර යම් මට්ටමකට තිබිලා තියනවා. එංගලන්තෙ ඒ යුගයෙ සමලිංගිකත්වය කියන්නේ මනුස්සයෙක් එහෙම පිටින්ම නැති කරලා දාන්න පුලුවන් දෙයක්. අහල ඇතිනෙ එනිග්මා කෝඩ් එක කඩපු ඇලන් ටූරින්ට වෙච්චි වැඩේ....
විලි වසා ගැනීම කොහොමත් මචන් සිද්ද විය යුතු කාරානාවක් ..එක වෙන රටකින් අනුමත කරනාවද නැද්ද කියන එක වැඩක් නෑ .. ගෝත්‍රික මට්ටමෙන් ඔබ්බට අඩියක් තියන්න ඕනේ නේ මිනිස්සුඇත්තක් තියනව උඹල කියන කතාවෙ. ලංකාවට කොහොමත් අවුල් තමා වෙන රටවල් නම් ගානක් නෑ.