ලිංගික අසහනය

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මේ කතාවට මමත් එකඟයි . රජ කාලෙ මෙහෙ මෙහෙම තත්වයක් තිබුණේ නෑ(රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කියවලා බලන්න). දැන් sex කියන එක magic එකක් වෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ට. තව ටිකක් කල් යද්දි ඕවා හරි යයි

රොබට් නොක්ස් දුටු ලන්කාව කියෙව්වනම් අපේ රට ඉස්සර කොහොමද කියල තියෙනවා

Me potha online balanna puluwan link ekak thienawada?
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,957
    5,626
    113
    මං දැං මේ කියන දේට නම් සමහර විට කට්ටිය අවි අමෝරාගන්නත් ඉඩ තියෙනවා. මෙතන මම කරුණු දැක්වීමක් විතරයි කරන්නේ. නැතිව සමලිංගිකත්වය ප්‍රෙමා්ට් කිරීමක් නෙවෙයි.
    මන් දන්නා හැටියට.... සුද්ද ලංකාවෙ සමලිංගිකත්වය කියන දේ තහනම් කලා පනතක් ගෙනල්ලා. ඒ කියන්නේ සමලිංගිකත්වය කියන එකත් ලංකාවෙ ඉස්සර යම් මට්ටමකට තිබිලා තියනවා. එංගලන්තෙ ඒ යුගයෙ සමලිංගිකත්වය කියන්නේ මනුස්සයෙක් එහෙම පිටින්ම නැති කරලා දාන්න පුලුවන් දෙයක්. අහල ඇතිනෙ එනිග්මා කෝඩ් එක කඩපු ඇලන් ටූරින්ට වෙච්චි වැඩේ....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්තක් තියනව උඹල කියන කතාවෙ. ලංකාවට කොහොමත් අවුල් තමා වෙන රටවල් නම් ගානක් නෑ.

    ඔන්න හොදවයින් ඒවා නං කමක් වත් නෑ .. හැම එකගේම එහම තියනවනං බැරියේ :baffled::baffled::rolleyes::rolleyes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මං දැං මේ කියන දේට නම් සමහර විට කට්ටිය අවි අමෝරාගන්නත් ඉඩ තියෙනවා. මෙතන මම කරුණු දැක්වීමක් විතරයි කරන්නේ. නැතිව සමලිංගිකත්වය ප්‍රෙමා්ට් කිරීමක් නෙවෙයි.
    මන් දන්නා හැටියට.... සුද්ද ලංකාවෙ සමලිංගිකත්වය කියන දේ තහනම් කලා පනතක් ගෙනල්ලා. ඒ කියන්නේ සමලිංගිකත්වය කියන එකත් ලංකාවෙ ඉස්සර යම් මට්ටමකට තිබිලා තියනවා. එංගලන්තෙ ඒ යුගයෙ සමලිංගිකත්වය කියන්නේ මනුස්සයෙක් එහෙම පිටින්ම නැති කරලා දාන්න පුලුවන් දෙයක්. අහල ඇතිනෙ එනිග්මා කෝඩ් එක කඩපු ඇලන් ටූරින්ට වෙච්චි වැඩේ....

    23065_320_470.jpg
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මං දැං මේ කියන දේට නම් සමහර විට කට්ටිය අවි අමෝරාගන්නත් ඉඩ තියෙනවා. මෙතන මම කරුණු දැක්වීමක් විතරයි කරන්නේ. නැතිව සමලිංගිකත්වය ප්‍රෙමා්ට් කිරීමක් නෙවෙයි.
    මන් දන්නා හැටියට.... සුද්ද ලංකාවෙ සමලිංගිකත්වය කියන දේ තහනම් කලා පනතක් ගෙනල්ලා. ඒ කියන්නේ සමලිංගිකත්වය කියන එකත් ලංකාවෙ ඉස්සර යම් මට්ටමකට තිබිලා තියනවා. එංගලන්තෙ ඒ යුගයෙ සමලිංගිකත්වය කියන්නේ මනුස්සයෙක් එහෙම පිටින්ම නැති කරලා දාන්න පුලුවන් දෙයක්. අහල ඇතිනෙ එනිග්මා කෝඩ් එක කඩපු ඇලන් ටූරින්ට වෙච්චි වැඩේ....
    එහෙම දෙයක් තියනවනම් තියන තැනක් පෙන්නන්න. මන් කවදාවත් අහල නෑ එහෙම දෙයක්. ගෑනුන්ගෙ උඩට ඇන්දුවෙත් මචන් ලංකාවෙ ගෑනු කැතයි උන්ගෙ ගෑනුන්ට සාපේක්ස්ෂව. එහෙ ගෑනු දැකල මෙහෙ ඒව දැක්කහම ඕන එකෙක් ඕක කරනව.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇත්තක් තියනව උඹල කියන කතාවෙ. ලංකාවට කොහොමත් අවුල් තමා වෙන රටවල් නම් ගානක් නෑ.
    විලි වසා ගැනීම කොහොමත් මචන් සිද්ද විය යුතු කාරානාවක් ..එක වෙන රටකින් අනුමත කරනාවද නැද්ද කියන එක වැඩක් නෑ .. ගෝත්‍රික මට්ටමෙන් ඔබ්බට අඩියක් තියන්න ඕනේ නේ මිනිස්සු

    මං දැං මේ කියන දේට නම් සමහර විට කට්ටිය අවි අමෝරාගන්නත් ඉඩ තියෙනවා. මෙතන මම කරුණු දැක්වීමක් විතරයි කරන්නේ. නැතිව සමලිංගිකත්වය ප්‍රෙමා්ට් කිරීමක් නෙවෙයි.
    මන් දන්නා හැටියට.... සුද්ද ලංකාවෙ සමලිංගිකත්වය කියන දේ තහනම් කලා පනතක් ගෙනල්ලා. ඒ කියන්නේ සමලිංගිකත්වය කියන එකත් ලංකාවෙ ඉස්සර යම් මට්ටමකට තිබිලා තියනවා. එංගලන්තෙ ඒ යුගයෙ සමලිංගිකත්වය කියන්නේ මනුස්සයෙක් එහෙම පිටින්ම නැති කරලා දාන්න පුලුවන් දෙයක්. අහල ඇතිනෙ එනිග්මා කෝඩ් එක කඩපු ඇලන් ටූරින්ට වෙච්චි වැඩේ....

    මේ සම්භාන්දවනම් මට කියන්න දෙයක් දන්නේ නෑ ..සමලිංගිකත්වය පිළිබද කොහෙද සදහනක් තියෙන්නේ බන් ලකාවේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නිරවද්‍යතාවය නම් දන්නෙ නැහැ
    දැනට හොයාගත්තේ මේක.
    http://equaldex.com/timeline/1880s

    1885
    January 1

    Sri Lanka
    Homosexual activity becomes illegal (imprisonment as punishment).
    Homosexuality is considered illegal in Sri Lanka, with up to 10 years of prison for "carnal knowledge" against order of nature.
    (date unknown)

    Sri Lanka
    Same-sex marriage becomes not legal.
    Homosexual activity is not legal in Sri Lanka.
    1884​

    thanks for the info machan.. mekanm poddak hoyala balanna wenawa bn..adamayi ahuwe