ලිංගික ඉන්නන් ඇති වීම

AnuradhaRa

Well-known member
  • යමෙකුගේ ශරීරයට මෙම වෛරසය ඇතුළු වූ විට එය ශරීරයෙන් පිට නොවේ.
    එහෙත් ඒ පිළිබඳව අප කලබල විය යුතු නැත. මෙම වෛරසය ද ක්ෂුද්‍ර ජීවියෙකි. අපගේ ශරීරය තුළ ඕනෑතරම් ක්ෂුද්‍ර ජීවින් ඇත.
    එබැවින් මෙම වෛරසය ඇගේ ශරීරයේ තිබේයැයි සිතා කලබල විය යුතු නැත.

    :angry:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    තව ලිංග ඉන්නන් නොවන රෝගයකුත් තියෙනවා.. ඒක රෝගයක්ම නෙමේ මං හිතන්නෙ.. හොඳ කරන්න අමාරුලු.. සමහර අයට කාලයකදි නැතිවෙනවලු.. සමහර අයගෙ ජීවිත කාලෙම තියෙනවලු.. ඒකත් ලිංග ඉන්නන් වගේ තමයි.. බැලූ බැල්මට පේන්නෙ.. නමුත් සමාජ රෝගයක් නෙමේ..

    Pearly Penile Papules (PPP) කියලා කියන්නෙ.. ගූගලේ ගහල බලපං..

    Oka nam matath thiyenawa yako thenin thena
    eka nam echara aulak ne