මගේ හොදම යාලුවෙක් 2008 තමා අපි මුලින්ම සෙට් උනේ අදටත් යාලුයි මු හෙනම සුදුයි ලස්සන කොල්ල මට වඩා අවුරුදු 3ක් වගේ වැඩිමල්. ජිවිතේ ගොඩක් දේවල් ෂෙයාර් කරගත්ත යාලුවෙක් පන ඇරලා තමා උදව් කරන්නේ මුගේ වාහනේ උනත් මට දෙනවා සතියක් හරි තියාගන්න. අපි අතරේ රහස් නෑ කෙල්ලෝ ගැන කරපු කියපු දේවල් හැමදේම හුවමාරු කරගත්තා. අපි මුලින් වැඩ කරේ එකම කොම්පැනී එකේ පස්සේ මන් වෙන එකකට ගියා. මූට හතර අතේ ගැණු හිටියා සතියට එක ගානේ විතර හැබැයි මුට ලොකු අවුලක් තිබ්බා කියවල බලපන් පහල.
සිදුවීම් කීපයක් කියන්නන්.
මූට හිටියා නුවර යාලුවෙක්, කෙල්ලෙක්, එකී පට්ට ලස්සනයි. කොහොම හරි මේකී එයාගේ යාලුවෙක් සෙට් කර අපේ එකාට බදින්න කැමතිද අහන්න. ඉතින් අපි නුවර ගියා යාළුවව බලන්න. කොහොම හරි උන් දෙන්න සෙට් කරලා කතා කර කර ඉන්න අතරේ මන් අරකිට කතා කරලා ටිකක් ෆිට් උනා. පස්සේ මන් ඒකිගේ නො එකත් ඉල්ලගෙන මාස ගානක් කතා කරලා හිමිට සෙට් කර ගත්තා. ඔහොම මන් නුවරත් ගිහින් මෙකි එක්ක ඇවිදලා කරලා ආවා. පස්සේ මන් මේ කතාව මගේ යාලුවට කිව්වා. මු හිනා වෙලා එහෙම පස්සේ දවසක අරකිට චැට් කරලා කියනවලු ඔයාට අපි එක්ක තමා එන්න බැරි, මාත් එක්කත් ඩිනර් එකකට හරි එන්න කියලා චැට් කර කර කියවනවලු, අරකි මාත් එක්ක අවුල් උනා අපි ගැන යාලුවට කියපු නිසා තව මොනා කිව්වද දන්නේ නැ එහෙම කියලා. පස්සේ ඒක හබක් උනා . මට මල මේ කැරියත් එක්ක ඇයි යකෝ වෙන කෙල්ලෙක් සෙට් කරලත්, මන් අමරුවෙක් සෙට් කරගත්ත එකී පස්සේ යනවා.
ඊට අවුරුද්දකට විතර පස්සේ සිද්දියක්, ඔන්න මුගේ ඔෆිස් සෙක්ෂන් එකේ එකියක් ඉන්නවා බැදපු කෙල්ලෙක්. අපි ගියා donation එකකට. එතැනදී මන් හිමිට ටෝක දාලා මේකිගේ නො එක ඉල්ලගෙන අර වගේම මාස ගානක් චැට් කරලා කොටුවක් පනින ගානට සෙට් කර ගත්තා. යාලුවත් දැනගෙන හිටියේ අපි චැට් කරනවා කියලා. එක දවසක් මෙකි එක්ක සෙට් වෙන්න මන් නිවාඩු දැම්ම දැන් ඔන්න අරකිත් නිවාඩු එදාම. මු හවස ඇවිත් අහනවා තොපි දෙන්න කොහේ හරි ගියා නේද කියලා. මමත් ගොන් මෝඩයෙක් නේ හිනා වෙලා නැ නොකියා හිටියා.
මු ගස් කැරියා අරකිගෙන් කටින් ගන්න හදලා මාත් එක්ක කොහේ හරි ගියා කියලා පොර දන්නවා වගේ. අරකිට නහුතෙට නැගලා මට බැන්න කියපන්කො කතා කරලා..එකත් ඉවරයි හදාගත්ත විශ්වසේත් ඉවරයි නෑ කිව්වට පිළිගත්තෙම නෑ..
ඔන්න තව සිද්දියක්. එකත් කලින් ඔෆිස් එකේ. එකී බැදපු නැති කෙල්ලෙක්, රගන්න පුළුවන් හොදම විදිහෙන් රඟපාලා මේකිව සෙට් කර ගත්තා. වැඩේ හොරෙන් තමා ගියේ කලින් කෙල උන නිසා. මට නිතරම අරකි වට්ස් ඇප් කරනවා යාළුවයි මායි එක බෝඩිමේ ඉන්නේ, මුටත් ඕන දැනගන්න කවුද කියලා මේ මැසේජ් කරන්නේ. මු කොහොම හරි ඕක දැනගෙන එක්කෝ මගේ ෆෝන් එකෙන් දැකල වෙන්න ඕන. ඔන්න එදා ඉදලා අර කෙල්ලගේ වැරදි කියනවා මට. එකී හෙන ලොබයිලු, හතර අතේ කොල්ලොලු විශවාස කරන්න එපා ඔය වගේ පුළුවන් තරම් වැරදි කියනවා. මාර එකෙක් තමා මට විශ්වසේ ගැන දැන් කියලා දෙන්නේ මේ. හැබැයි මුනට ඒකිව සෙට් උනාම අම්මෝ බලන්න ඕන හිනාවෙලා විහිලු කරලා අරකිව උඩ දාල ලකුණු දාගන්න හදනවා..මොන කැරියෙක්ද මන්ද.
ඔය අතරේ හිටියා තව කෙල්ලෙක් එකී finance සෙක්ෂන් එකේ බැදපු කෙල්ලෙක්. ඔය අතරේ අපි ගියා ගම්පහ පාක් එකට ඔය සෙට් එකත් එක්කම පොඩ්ඩක් එන්ජෝය් කරලා එන්න. මගේ ලග හොද කැමරා එකක් තිබ්බ මන් ඉතින් ඔක්කොගෙම ෆොටෝ අරගෙන අරකිගේ ඒවත් ගත්තා ඔය අතරේ. එකිත් පස්සෙන් ඇවිත් ඇවිත් තනි ෆොටෝ ගහල දෙන්න කියලා වද දුන්නා. පස්සේ දවසක මන් ඔය ඔක්කොම මේකිට යැව්වා එඩිට් කරලා ලස්සනට gmail එකෙන්. එකිත් හෙනට appriciate කරලා රිප්ලයි දැම්ම. ඔහොම ඔහොම අපි ටිකක් ක්ලෝස් උනා. ඔය අතරේ මෙකි මගෙන් ඇහුවා ඇයි බැන්දට පස්සේ මිනිස්සු ඇයි ආදරේ කරන එක අඩු කරන්නේ කියලා, ඔයත් එහෙම කරනවද කියලා. මට තේරුනා දැන් මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් මට ඕන උනා මේකිගේ මිනිහා ගැන දැනගන්න, මන් නිකමට මගේ යාලුවගෙන් අරූ ගැන විස්තර ඇහුව මොකද උන් අඳුරනවා හොදට. මු මුනත් පුක කරන මගෙන් එක පාරටම ඇහුව තෝ එකිටත් ගැහුවද කියලා..දවස් කීපයක් හරියට කතා කරෙත් නෑ..මට තේරුණා මු මේකිට කෙල පෙරනවා කියලා.
මන් මේ කල්පනා කරන්නේ මු මගේ හොදම යාලුවෙක්ද නැත්තන් මොකෙක්ද කියලා..උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසි කරන්නත් බෑ
..

Last edited: