ලිංගික ඉරිසියාව...

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මගේ හොදම යාලුවෙක් 2008 තමා අපි මුලින්ම සෙට් උනේ අදටත් යාලුයි මු හෙනම සුදුයි ලස්සන කොල්ල මට වඩා අවුරුදු 3ක් වගේ වැඩිමල්. ජිවිතේ ගොඩක් දේවල් ෂෙයාර් කරගත්ත යාලුවෙක් පන ඇරලා තමා උදව් කරන්නේ මුගේ වාහනේ උනත් මට දෙනවා සතියක් හරි තියාගන්න. අපි අතරේ රහස් නෑ කෙල්ලෝ ගැන කරපු කියපු දේවල් හැමදේම හුවමාරු කරගත්තා. අපි මුලින් වැඩ කරේ එකම කොම්පැනී එකේ පස්සේ මන් වෙන එකකට ගියා. මූට හතර අතේ ගැණු හිටියා සතියට එක ගානේ විතර හැබැයි මුට ලොකු අවුලක් තිබ්බා කියවල බලපන් පහල.

    සිදුවීම් කීපයක් කියන්නන්.
    මූට හිටියා නුවර යාලුවෙක්, කෙල්ලෙක්, එකී පට්ට ලස්සනයි. කොහොම හරි මේකී එයාගේ යාලුවෙක් සෙට් කර අපේ එකාට බදින්න කැමතිද අහන්න. ඉතින් අපි නුවර ගියා යාළුවව බලන්න. කොහොම හරි උන් දෙන්න සෙට් කරලා කතා කර කර ඉන්න අතරේ මන් අරකිට කතා කරලා ටිකක් ෆිට් උනා. පස්සේ මන් ඒකිගේ නො එකත් ඉල්ලගෙන මාස ගානක් කතා කරලා හිමිට සෙට් කර ගත්තා. ඔහොම මන් නුවරත් ගිහින් මෙකි එක්ක ඇවිදලා කරලා ආවා. පස්සේ මන් මේ කතාව මගේ යාලුවට කිව්වා. මු හිනා වෙලා එහෙම පස්සේ දවසක අරකිට චැට් කරලා කියනවලු ඔයාට අපි එක්ක තමා එන්න බැරි, මාත් එක්කත් ඩිනර් එකකට හරි එන්න කියලා චැට් කර කර කියවනවලු, අරකි මාත් එක්ක අවුල් උනා අපි ගැන යාලුවට කියපු නිසා තව මොනා කිව්වද දන්නේ නැ එහෙම කියලා. පස්සේ ඒක හබක් උනා . මට මල මේ කැරියත් එක්ක ඇයි යකෝ වෙන කෙල්ලෙක් සෙට් කරලත්, මන් අමරුවෙක් සෙට් කරගත්ත එකී පස්සේ යනවා.

    ඊට අවුරුද්දකට විතර පස්සේ සිද්දියක්, ඔන්න මුගේ ඔෆිස් සෙක්ෂන් එකේ එකියක් ඉන්නවා බැදපු කෙල්ලෙක්. අපි ගියා donation එකකට. එතැනදී මන් හිමිට ටෝක දාලා මේකිගේ නො එක ඉල්ලගෙන අර වගේම මාස ගානක් චැට් කරලා කොටුවක් පනින ගානට සෙට් කර ගත්තා. යාලුවත් දැනගෙන හිටියේ අපි චැට් කරනවා කියලා. එක දවසක් මෙකි එක්ක සෙට් වෙන්න මන් නිවාඩු දැම්ම දැන් ඔන්න අරකිත් නිවාඩු එදාම. මු හවස ඇවිත් අහනවා තොපි දෙන්න කොහේ හරි ගියා නේද කියලා. මමත් ගොන් මෝඩයෙක් නේ හිනා වෙලා නැ නොකියා හිටියා.
    මු ගස් කැරියා අරකිගෙන් කටින් ගන්න හදලා මාත් එක්ක කොහේ හරි ගියා කියලා පොර දන්නවා වගේ. අරකිට නහුතෙට නැගලා මට බැන්න කියපන්කො කතා කරලා..එකත් ඉවරයි හදාගත්ත විශ්වසේත් ඉවරයි නෑ කිව්වට පිළිගත්තෙම නෑ..

    ඔන්න තව සිද්දියක්. එකත් කලින් ඔෆිස් එකේ. එකී බැදපු නැති කෙල්ලෙක්, රගන්න පුළුවන් හොදම විදිහෙන් රඟපාලා මේකිව සෙට් කර ගත්තා. වැඩේ හොරෙන් තමා ගියේ කලින් කෙල උන නිසා. මට නිතරම අරකි වට්ස් ඇප් කරනවා යාළුවයි මායි එක බෝඩිමේ ඉන්නේ, මුටත් ඕන දැනගන්න කවුද කියලා මේ මැසේජ් කරන්නේ. මු කොහොම හරි ඕක දැනගෙන එක්කෝ මගේ ෆෝන් එකෙන් දැකල වෙන්න ඕන. ඔන්න එදා ඉදලා අර කෙල්ලගේ වැරදි කියනවා මට. එකී හෙන ලොබයිලු, හතර අතේ කොල්ලොලු විශවාස කරන්න එපා ඔය වගේ පුළුවන් තරම් වැරදි කියනවා. මාර එකෙක් තමා මට විශ්වසේ ගැන දැන් කියලා දෙන්නේ මේ. හැබැයි මුනට ඒකිව සෙට් උනාම අම්මෝ බලන්න ඕන හිනාවෙලා විහිලු කරලා අරකිව උඩ දාල ලකුණු දාගන්න හදනවා..මොන කැරියෙක්ද මන්ද.

    ඔය අතරේ හිටියා තව කෙල්ලෙක් එකී finance සෙක්ෂන් එකේ බැදපු කෙල්ලෙක්. ඔය අතරේ අපි ගියා ගම්පහ පාක් එකට ඔය සෙට් එකත් එක්කම පොඩ්ඩක් එන්ජෝය් කරලා එන්න. මගේ ලග හොද කැමරා එකක් තිබ්බ මන් ඉතින් ඔක්කොගෙම ෆොටෝ අරගෙන අරකිගේ ඒවත් ගත්තා ඔය අතරේ. එකිත් පස්සෙන් ඇවිත් ඇවිත් තනි ෆොටෝ ගහල දෙන්න කියලා වද දුන්නා. පස්සේ දවසක මන් ඔය ඔක්කොම මේකිට යැව්වා එඩිට් කරලා ලස්සනට gmail එකෙන්. එකිත් හෙනට appriciate කරලා රිප්ලයි දැම්ම. ඔහොම ඔහොම අපි ටිකක් ක්ලෝස් උනා. ඔය අතරේ මෙකි මගෙන් ඇහුවා ඇයි බැන්දට පස්සේ මිනිස්සු ඇයි ආදරේ කරන එක අඩු කරන්නේ කියලා, ඔයත් එහෙම කරනවද කියලා. මට තේරුනා දැන් මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් මට ඕන උනා මේකිගේ මිනිහා ගැන දැනගන්න, මන් නිකමට මගේ යාලුවගෙන් අරූ ගැන විස්තර ඇහුව මොකද උන් අඳුරනවා හොදට. මු මුනත් පුක කරන මගෙන් එක පාරටම ඇහුව තෝ එකිටත් ගැහුවද කියලා..දවස් කීපයක් හරියට කතා කරෙත් නෑ..මට තේරුණා මු මේකිට කෙල පෙරනවා කියලා.

    මන් මේ කල්පනා කරන්නේ මු මගේ හොදම යාලුවෙක්ද නැත්තන් මොකෙක්ද කියලා..උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසි කරන්නත් බෑ:angry:..
    උබ කොල්ලො ගහන/උකාගන්න එකෙක් නේද
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    Ado ubalata owa run karannna welawa thiyenwada.
    Mn ekak try krla ptta wathayak una. Sathi 2i chat kre. Okkoma aul. Ehmma shape una. Eka thama palweni ekath. Aye man hithagththa sira love nathnm oya case dagnne na kyla.

    Wayasa keeyda?
     
    Chaaam

    Junior member
  • Mar 30, 2023
    11
    39
    13

    wayasa kiyanna ba bro..30ta wadi
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසි කරන්නත් බෑ:angry:..
    කෑ&යා හින්ද හලන්න තමයි තියන්නේ.
     
    • Haha
    Reactions: Chaaam

    Chaaam

    Junior member
  • Mar 30, 2023
    11
    39
    13
    අඩෝ ඔහොම කෙල්ලො සෙට් කරගන්නෙ කොහොමද බන් ? අපිට තමා මොකෙක්වත් නැත්තෙ 😒
    මන් එකට වෙනම පොස්ට් එකක් දාන්නන බන් 👅

    ඔලුව පොඩ්ඩක් අතගාල බලපන්...
    හිත රිද්දන්න හිතෙන්නේ නෑ බන්. ඒකයි..
    ------ Post added on Apr 2, 2023 at 9:14 PM

    කැ%යො හලන්න ඉගෙනගනින්
    අනේ මන්දා බන් ට්‍රයි කරා අපේ හොදම යාලුවෙක්, ගැනිගෙත් යාලුවෙක්..හලන්න බැරුව ඉන්නේ
    ------ Post added on Apr 2, 2023 at 9:17 PM
     
    • Like
    Reactions: Erzo and lilman

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොර මට කරලා තියෙන උදව් එක්ක මට ඒක කරගන්න බෑ බන්. අනික අපි අතරේ වෙන ප්‍රශ්න නෑ තාවකාලික ගැණු හින්ද කොහොමද යාළුකමක් නැති කරගන්නේ
    එහෙම තමයි හුත්තෝ දැලේ දාගන්නේ.. මුලින්ම හොදට උදව් කරලා විශ්වසේ දිනාගන්නවා.. පස්සෙ ඒ විශ්වසේ ඇපේට තියලා සක්කිලි කම් කරනවා.. උදව් අනන්තයක් කරත් මට නම් ඒක සක්කිලි කමක් කරොත් හිතවත්කම් ඉවරයි මගේ එතනින් එහාට.. අත්වැරදීම් වලට සමාව දෙන්න පුලුවන්.. උබේ කතාව ඇත්ත නම් ඔතන වෙලා තියෙන්නේ තනිකර සක්කිලිකම.. ඒවාට සමාව දෙන්න බෑ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,687
    113
    සේදවත්ත
    එහෙම තමයි හුත්තෝ දැලේ දාගන්නේ.. මුලින්ම හොදට උදව් කරලා විශ්වසේ දිනාගන්නවා.. පස්සෙ ඒ විශ්වසේ ඇපේට තියලා සක්කිලි කම් කරනවා.. උදව් අනන්තයක් කරත් මට නම් ඒක සක්කිලි කමක් කරොත් හිතවත්කම් ඉවරයි මගේ එතනින් එහාට.. අත්වැරදීම් වලට සමාව දෙන්න පුලුවන්.. උබේ කතාව ඇත්ත නම් ඔතන වෙලා තියෙන්නේ තනිකර සක්කිලිකම.. ඒවාට සමාව දෙන්න බෑ..
    සක්කිලිලම් කරන්න දන්නේ සක්කිලියෙක්ම තමා 😂😂😂😂
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    there's phycological term for this "codependency."

    Codependency is a pattern of behavior where an individual develops an excessive emotional or psychological reliance on their partner, often to the detriment of their own well-being. Codependent individuals tend to sacrifice their own needs and desires to meet the needs of their partner, even if it means compromising their own values or sacrificing their own happiness. It can be challenging to break free from codependency, but it's essential to seek help from a mental health professional to overcome this pattern of behavior and develop healthier relationships in the future.
     
    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    මගේ හොදම යාලුවෙක් 2008 තමා අපි මුලින්ම සෙට් උනේ අදටත් යාලුයි මු හෙනම සුදුයි ලස්සන කොල්ල මට වඩා අවුරුදු 3ක් වගේ වැඩිමල්. ජිවිතේ ගොඩක් දේවල් ෂෙයාර් කරගත්ත යාලුවෙක් පන ඇරලා තමා උදව් කරන්නේ මුගේ වාහනේ උනත් මට දෙනවා සතියක් හරි තියාගන්න. අපි අතරේ රහස් නෑ කෙල්ලෝ ගැන කරපු කියපු දේවල් හැමදේම හුවමාරු කරගත්තා. අපි මුලින් වැඩ කරේ එකම කොම්පැනී එකේ පස්සේ මන් වෙන එකකට ගියා. මූට හතර අතේ ගැණු හිටියා සතියට එක ගානේ විතර හැබැයි මුට ලොකු අවුලක් තිබ්බා කියවල බලපන් පහල.

    සිදුවීම් කීපයක් කියන්නන්.
    මූට හිටියා නුවර යාලුවෙක්, කෙල්ලෙක්, එකී පට්ට ලස්සනයි. කොහොම හරි මේකී එයාගේ යාලුවෙක් සෙට් කර අපේ එකාට බදින්න කැමතිද අහන්න. ඉතින් අපි නුවර ගියා යාළුවව බලන්න. කොහොම හරි උන් දෙන්න සෙට් කරලා කතා කර කර ඉන්න අතරේ මන් අරකිට කතා කරලා ටිකක් ෆිට් උනා. පස්සේ මන් ඒකිගේ නො එකත් ඉල්ලගෙන මාස ගානක් කතා කරලා හිමිට සෙට් කර ගත්තා. ඔහොම මන් නුවරත් ගිහින් මෙකි එක්ක ඇවිදලා කරලා ආවා. පස්සේ මන් මේ කතාව මගේ යාලුවට කිව්වා. මු හිනා වෙලා එහෙම පස්සේ දවසක අරකිට චැට් කරලා කියනවලු ඔයාට අපි එක්ක තමා එන්න බැරි, මාත් එක්කත් ඩිනර් එකකට හරි එන්න කියලා චැට් කර කර කියවනවලු, අරකි මාත් එක්ක අවුල් උනා අපි ගැන යාලුවට කියපු නිසා තව මොනා කිව්වද දන්නේ නැ එහෙම කියලා. පස්සේ ඒක හබක් උනා . මට මල මේ කැරියත් එක්ක ඇයි යකෝ වෙන කෙල්ලෙක් සෙට් කරලත්, මන් අමරුවෙක් සෙට් කරගත්ත එකී පස්සේ යනවා.

    ඊට අවුරුද්දකට විතර පස්සේ සිද්දියක්, ඔන්න මුගේ ඔෆිස් සෙක්ෂන් එකේ එකියක් ඉන්නවා බැදපු කෙල්ලෙක්. අපි ගියා donation එකකට. එතැනදී මන් හිමිට ටෝක දාලා මේකිගේ නො එක ඉල්ලගෙන අර වගේම මාස ගානක් චැට් කරලා කොටුවක් පනින ගානට සෙට් කර ගත්තා. යාලුවත් දැනගෙන හිටියේ අපි චැට් කරනවා කියලා. එක දවසක් මෙකි එක්ක සෙට් වෙන්න මන් නිවාඩු දැම්ම දැන් ඔන්න අරකිත් නිවාඩු එදාම. මු හවස ඇවිත් අහනවා තොපි දෙන්න කොහේ හරි ගියා නේද කියලා. මමත් ගොන් මෝඩයෙක් නේ හිනා වෙලා නැ නොකියා හිටියා.
    මු ගස් කැරියා අරකිගෙන් කටින් ගන්න හදලා මාත් එක්ක කොහේ හරි ගියා කියලා පොර දන්නවා වගේ. අරකිට නහුතෙට නැගලා මට බැන්න කියපන්කො කතා කරලා..එකත් ඉවරයි හදාගත්ත විශ්වසේත් ඉවරයි නෑ කිව්වට පිළිගත්තෙම නෑ..

    ඔන්න තව සිද්දියක්. එකත් කලින් ඔෆිස් එකේ. එකී බැදපු නැති කෙල්ලෙක්, රගන්න පුළුවන් හොදම විදිහෙන් රඟපාලා මේකිව සෙට් කර ගත්තා. වැඩේ හොරෙන් තමා ගියේ කලින් කෙල උන නිසා. මට නිතරම අරකි වට්ස් ඇප් කරනවා යාළුවයි මායි එක බෝඩිමේ ඉන්නේ, මුටත් ඕන දැනගන්න කවුද කියලා මේ මැසේජ් කරන්නේ. මු කොහොම හරි ඕක දැනගෙන එක්කෝ මගේ ෆෝන් එකෙන් දැකල වෙන්න ඕන. ඔන්න එදා ඉදලා අර කෙල්ලගේ වැරදි කියනවා මට. එකී හෙන ලොබයිලු, හතර අතේ කොල්ලොලු විශවාස කරන්න එපා ඔය වගේ පුළුවන් තරම් වැරදි කියනවා. මාර එකෙක් තමා මට විශ්වසේ ගැන දැන් කියලා දෙන්නේ මේ. හැබැයි මුනට ඒකිව සෙට් උනාම අම්මෝ බලන්න ඕන හිනාවෙලා විහිලු කරලා අරකිව උඩ දාල ලකුණු දාගන්න හදනවා..මොන කැරියෙක්ද මන්ද.

    ඔය අතරේ හිටියා තව කෙල්ලෙක් එකී finance සෙක්ෂන් එකේ බැදපු කෙල්ලෙක්. ඔය අතරේ අපි ගියා ගම්පහ පාක් එකට ඔය සෙට් එකත් එක්කම පොඩ්ඩක් එන්ජෝය් කරලා එන්න. මගේ ලග හොද කැමරා එකක් තිබ්බ මන් ඉතින් ඔක්කොගෙම ෆොටෝ අරගෙන අරකිගේ ඒවත් ගත්තා ඔය අතරේ. එකිත් පස්සෙන් ඇවිත් ඇවිත් තනි ෆොටෝ ගහල දෙන්න කියලා වද දුන්නා. පස්සේ දවසක මන් ඔය ඔක්කොම මේකිට යැව්වා එඩිට් කරලා ලස්සනට gmail එකෙන්. එකිත් හෙනට appriciate කරලා රිප්ලයි දැම්ම. ඔහොම ඔහොම අපි ටිකක් ක්ලෝස් උනා. ඔය අතරේ මෙකි මගෙන් ඇහුවා ඇයි බැන්දට පස්සේ මිනිස්සු ඇයි ආදරේ කරන එක අඩු කරන්නේ කියලා, ඔයත් එහෙම කරනවද කියලා. මට තේරුනා දැන් මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් මට ඕන උනා මේකිගේ මිනිහා ගැන දැනගන්න, මන් නිකමට මගේ යාලුවගෙන් අරූ ගැන විස්තර ඇහුව මොකද උන් අඳුරනවා හොදට. මු මුනත් පුක කරන මගෙන් එක පාරටම ඇහුව තෝ එකිටත් ගැහුවද කියලා..දවස් කීපයක් හරියට කතා කරෙත් නෑ..මට තේරුණා මු මේකිට කෙල පෙරනවා කියලා.

    මන් මේ කල්පනා කරන්නේ මු මගේ හොදම යාලුවෙක්ද නැත්තන් මොකෙක්ද කියලා..උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසි කරන්නත් බෑ:angry:..
    BREAK FREE FROM TOXIC PEOPLE.

    REFERENCE :
    ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි.

    255​

    “ගෘහපති පුත්‍රය, අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තේ මේ කරුණු සතරින් දතයුතු.

    “හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙන යාමට බලාපොරොත්තු වෙයි. සුලු දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි. තමහට බියක් ඇතිකල්හි ඔහුගේ කටයුතු කරයි. තමාගේ ප්‍රයොජනය පිණිස කටයුතු කරයි.”

    “ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන නැතැත්තා දතයුතුයි.”

    256​

    “ගෘහපති පුත්‍රය, වචීපරම නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තා කරුණු සතරකින් දතයුතු. ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. කටයුත්තක් පැමිණ සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් වචීපරම නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දත යුතුයි.

    257​

    “ගෘහපති පුත්‍රය, අනුප්පියහාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දතයුතුයි. මිතුරාට පව් කිරීමද අනුමත කරයි. කුසල් කිරීමද අනුමත කරයි. ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි. නැති තැන ඔහුගේ අගුණ කියයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අනුප්පියභාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුයි.

    258​

    “ගෘහපති පුත්‍රය, අපාය සහාය නම්, මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දත යුතුයි. මත්වීමට හා ප්‍රමාදයට කාරණාවූ මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නොකල්හි වීථි සංචාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නැටුම් ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි. ප්‍රමාදයට කරුණුවූ සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අපාය සහාය නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුය”යි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.

    259​

    සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මේ කාරණය වදාරා නැවතද මෙසේ කීවාහුය.

    “අඤ්ඤදත්ථුහර, නම් (හිස් අතින් අවුත් මිතුරාගෙන් යමක් ගෙනයන) යම් මිතුරෙක් වේද? වචීපරම නම් වචනයෙන් පමණක් සලකන) යම් මිතුරෙක් වේද? අනුප්පියභාණී නම් (කරන හොඳ නරක දෙකට ඉදිරිපිටදී ගුණ කියන, නැති තැන අගුණ කියන) යම් මිතුරෙක් වේද, අපාය සහාය නම් (පව් කටයුතුවල යොදවන) යම් මිතුරෙක් වේද යන මේ අමිත්‍රයන්වූ මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙන, මෙසේ දැන නුවණ ඇති තැනැත්තේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.”
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662

    අතේ ගහන්න දාන ත්‍රෙඩ් වලට මොනට උට්ටෝ මේ අතාරින හෑලි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    මගේ හොදම යාලුවෙක් 2008 තමා අපි මුලින්ම සෙට් උනේ අදටත් යාලුයි මු හෙනම සුදුයි ලස්සන කොල්ල මට වඩා අවුරුදු 3ක් වගේ වැඩිමල්. ජිවිතේ ගොඩක් දේවල් ෂෙයාර් කරගත්ත යාලුවෙක් පන ඇරලා තමා උදව් කරන්නේ මුගේ වාහනේ උනත් මට දෙනවා සතියක් හරි තියාගන්න. අපි අතරේ රහස් නෑ කෙල්ලෝ ගැන කරපු කියපු දේවල් හැමදේම හුවමාරු කරගත්තා. අපි මුලින් වැඩ කරේ එකම කොම්පැනී එකේ පස්සේ මන් වෙන එකකට ගියා. මූට හතර අතේ ගැණු හිටියා සතියට එක ගානේ විතර හැබැයි මුට ලොකු අවුලක් තිබ්බා කියවල බලපන් පහල.

    සිදුවීම් කීපයක් කියන්නන්.
    මූට හිටියා නුවර යාලුවෙක්, කෙල්ලෙක්, එකී පට්ට ලස්සනයි. කොහොම හරි මේකී එයාගේ යාලුවෙක් සෙට් කර අපේ එකාට බදින්න කැමතිද අහන්න. ඉතින් අපි නුවර ගියා යාළුවව බලන්න. කොහොම හරි උන් දෙන්න සෙට් කරලා කතා කර කර ඉන්න අතරේ මන් අරකිට කතා කරලා ටිකක් ෆිට් උනා. පස්සේ මන් ඒකිගේ නො එකත් ඉල්ලගෙන මාස ගානක් කතා කරලා හිමිට සෙට් කර ගත්තා. ඔහොම මන් නුවරත් ගිහින් මෙකි එක්ක ඇවිදලා කරලා ආවා. පස්සේ මන් මේ කතාව මගේ යාලුවට කිව්වා. මු හිනා වෙලා එහෙම පස්සේ දවසක අරකිට චැට් කරලා කියනවලු ඔයාට අපි එක්ක තමා එන්න බැරි, මාත් එක්කත් ඩිනර් එකකට හරි එන්න කියලා චැට් කර කර කියවනවලු, අරකි මාත් එක්ක අවුල් උනා අපි ගැන යාලුවට කියපු නිසා තව මොනා කිව්වද දන්නේ නැ එහෙම කියලා. පස්සේ ඒක හබක් උනා . මට මල මේ කැරියත් එක්ක ඇයි යකෝ වෙන කෙල්ලෙක් සෙට් කරලත්, මන් අමරුවෙක් සෙට් කරගත්ත එකී පස්සේ යනවා.

    ඊට අවුරුද්දකට විතර පස්සේ සිද්දියක්, ඔන්න මුගේ ඔෆිස් සෙක්ෂන් එකේ එකියක් ඉන්නවා බැදපු කෙල්ලෙක්. අපි ගියා donation එකකට. එතැනදී මන් හිමිට ටෝක දාලා මේකිගේ නො එක ඉල්ලගෙන අර වගේම මාස ගානක් චැට් කරලා කොටුවක් පනින ගානට සෙට් කර ගත්තා. යාලුවත් දැනගෙන හිටියේ අපි චැට් කරනවා කියලා. එක දවසක් මෙකි එක්ක සෙට් වෙන්න මන් නිවාඩු දැම්ම දැන් ඔන්න අරකිත් නිවාඩු එදාම. මු හවස ඇවිත් අහනවා තොපි දෙන්න කොහේ හරි ගියා නේද කියලා. මමත් ගොන් මෝඩයෙක් නේ හිනා වෙලා නැ නොකියා හිටියා.
    මු ගස් කැරියා අරකිගෙන් කටින් ගන්න හදලා මාත් එක්ක කොහේ හරි ගියා කියලා පොර දන්නවා වගේ. අරකිට නහුතෙට නැගලා මට බැන්න කියපන්කො කතා කරලා..එකත් ඉවරයි හදාගත්ත විශ්වසේත් ඉවරයි නෑ කිව්වට පිළිගත්තෙම නෑ..

    ඔන්න තව සිද්දියක්. එකත් කලින් ඔෆිස් එකේ. එකී බැදපු නැති කෙල්ලෙක්, රගන්න පුළුවන් හොදම විදිහෙන් රඟපාලා මේකිව සෙට් කර ගත්තා. වැඩේ හොරෙන් තමා ගියේ කලින් කෙල උන නිසා. මට නිතරම අරකි වට්ස් ඇප් කරනවා යාළුවයි මායි එක බෝඩිමේ ඉන්නේ, මුටත් ඕන දැනගන්න කවුද කියලා මේ මැසේජ් කරන්නේ. මු කොහොම හරි ඕක දැනගෙන එක්කෝ මගේ ෆෝන් එකෙන් දැකල වෙන්න ඕන. ඔන්න එදා ඉදලා අර කෙල්ලගේ වැරදි කියනවා මට. එකී හෙන ලොබයිලු, හතර අතේ කොල්ලොලු විශවාස කරන්න එපා ඔය වගේ පුළුවන් තරම් වැරදි කියනවා. මාර එකෙක් තමා මට විශ්වසේ ගැන දැන් කියලා දෙන්නේ මේ. හැබැයි මුනට ඒකිව සෙට් උනාම අම්මෝ බලන්න ඕන හිනාවෙලා විහිලු කරලා අරකිව උඩ දාල ලකුණු දාගන්න හදනවා..මොන කැරියෙක්ද මන්ද.

    ඔය අතරේ හිටියා තව කෙල්ලෙක් එකී finance සෙක්ෂන් එකේ බැදපු කෙල්ලෙක්. ඔය අතරේ අපි ගියා ගම්පහ පාක් එකට ඔය සෙට් එකත් එක්කම පොඩ්ඩක් එන්ජෝය් කරලා එන්න. මගේ ලග හොද කැමරා එකක් තිබ්බ මන් ඉතින් ඔක්කොගෙම ෆොටෝ අරගෙන අරකිගේ ඒවත් ගත්තා ඔය අතරේ. එකිත් පස්සෙන් ඇවිත් ඇවිත් තනි ෆොටෝ ගහල දෙන්න කියලා වද දුන්නා. පස්සේ දවසක මන් ඔය ඔක්කොම මේකිට යැව්වා එඩිට් කරලා ලස්සනට gmail එකෙන්. එකිත් හෙනට appriciate කරලා රිප්ලයි දැම්ම. ඔහොම ඔහොම අපි ටිකක් ක්ලෝස් උනා. ඔය අතරේ මෙකි මගෙන් ඇහුවා ඇයි බැන්දට පස්සේ මිනිස්සු ඇයි ආදරේ කරන එක අඩු කරන්නේ කියලා, ඔයත් එහෙම කරනවද කියලා. මට තේරුනා දැන් මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් මට ඕන උනා මේකිගේ මිනිහා ගැන දැනගන්න, මන් නිකමට මගේ යාලුවගෙන් අරූ ගැන විස්තර ඇහුව මොකද උන් අඳුරනවා හොදට. මු මුනත් පුක කරන මගෙන් එක පාරටම ඇහුව තෝ එකිටත් ගැහුවද කියලා..දවස් කීපයක් හරියට කතා කරෙත් නෑ..මට තේරුණා මු මේකිට කෙල පෙරනවා කියලා.

    මන් මේ කල්පනා කරන්නේ මු මගේ හොදම යාලුවෙක්ද නැත්තන් මොකෙක්ද කියලා..උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසි කරන්නත් බෑ:angry:..
    Bump
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    e957d60e33f80d46cab4d69b83cc4844.9.jpg
    උබ ඌට ලවුද එකක් කියපන්
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden

    Jyn1vYc.gif