ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්&#3505

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එක එක පොන්සියො කියන බණ අහන්නේ නැතිව මම නම් මට ඕන ඒවා කරනවා.ලිංගික වාරනය ඒවා කියන එවුන්ගේ පුකේ ගහගහත්තවේ

    funny-gifs-bad-way-to-wake-up.gif

    :lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol::lol::lol::lol::lol::lol:
    උබ 2006 ඉදන් හිටිය කියල දැන් උබ හෙන පොර ද? උබ මයි කියන්නේ රෙප් වලින් පාන් ගන්නද කියල , දැන් කියනව රෙප් කොටු එකොලහම පුරවල ලු..:rofl:

    එදා PM කරලත් උබ කිවුවේ ඕකම නේ ,ඇයි උබ 2006 උනා කියල අපි උබ කියන ඒවට ඔලුව නමන්න ඕනද?

    උබට වඩා ගොඩක් පහුවෙලා ආපු උන් ඉන්නව මේකේ , උබට වඩා මේකට වැඩක් කරපු , බොරු ලොකු ටෝක් දෙන්නේ නැති..
    උබ 2006 ඉදන් හිටිය කියල කවුරුත් උබට සලකන්නේ නෑ..

    උබ කවුද කියල අපි දන්නව මචන් , උබගේ ඔය පොර ටෝක් වලින් කාලක්වත් උබට නැති බවත් අපි දන්නව..
    නිකන් ඔන්ලයින් පොර වෙන්නේ නැත්ව හිටපන් බන්..

    :lol::lol::lol:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මෙන්න කුහක පොන්නයාගේ සදාචාරේ :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1154584

    http://www.elakiri.com/forum/showthread.php?t=1154584&page=29

    ඇයි ඒ? :lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1154584&page=21

    දැනුත් කියපන් මේක බොරු සීන් එකක් කියල :lol::lol::lol::lol:

    balan giyama uma thama sahena lingika pidawak widala thiyenne. maru fantasy eka uge. lol
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    ලිංගික නිදහසට එක එක එක එකතු වෙලා අන්තිමට නිදහස කියන දේ කොටු කරන්න වෙන තත්වෙකට එයි ද කියලා තමයි බං ප්‍රශ්නෙ තියෙන්නෙ.
    මම නම් කියන්නෙ කොහොම ගියත් ලිංගික නිදහස කියන දේ සමාජෙම තියන ප්‍රසිද්ධ රහසක් මචං.ඒත් කවදා හරි අපි අද මේ කතා කරන දේ පාලනයක් නැතුව ගිහින් තනිකරම ඔය පදනමෙන්ම හැදුන සමාජයක් හැදුනොත් තමයි අවුල.
    උඹ මේ රටේ හොඳ වෙනසක් කරන්න හදන එකෙක් මම උඹේ කලින් ත්‍රෙඩ් එකක ඒක හොඳටම දැක්කා.
    ඒ වුනාට මම නම් හිතන්නෙ මේ මාතෘකාව නම් හුඟක් සාඛච්ඡා කරන්න ඕන මාතෘකාවක්
    :):):):):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එළකිරි කොල්ලෙක්;13820352 said:

    මං කියන්න හදන්නේ මේ ව‍ගේ දෙයක්
    දැන් හිතන්න අද රූ දොලහට ආණ්ඩුවෙන් නිවේදනයක් නිකුත් කරනවා
    කැමති වයස් මට්ටමක කෙනෙකුට කැමති වයස් මට්ටමක තැනැත්තියක් සමග සංසර්ගය දෙදෙනාගේම කැමැත්තෙන් කල හැක
    මල් උයන්
    බීච් වැනි ස්ථාන වල සංසර්ගයේ යෙදිය හැක
    ගණිකා නිවාස ආරම්භ කිරීමට නීතියෙන් අවසර ඇත

    මේ වගේ නිදහසක් හමුවුනොත් උදේ එලිවෙන්න කලින්
    මේ රටම එකම ගිනි ගොඩක් වෙයි

    ලිංගිකත්වය ලිංගික ක්‍රියා මානුෂීය අවශ්‍යතාවයක්
    සහ අයිතියක්

    මේකට ඕනි අමුතු නිදහසක් නෙවෙයි
    මේ ගැන පරිපූර්ණ දැනුමක්
    මගපෙන්වීමක්
     
    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    හා හා නැගිටපන් :lol::lol::lol:

    1289237289_bus-stop-wake-up.gif
    ලංකාවේ ඉන්න උඹලා වගේ ගෙම්බන්ටනම් ඕවා හීන තමයි.නමුත් ඇමරිකාවේ ,එංගලන්තේ,ඖස්ට්‍රෙලියාව වගේ රටවල ලොකු ජොබ්ස් කරන ,අතේ හොඳට සල්ලි තියෙන අපිට මේවා සිම්පල්.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ලංකාවේ ඉන්න උඹලා වගේ ගෙම්බන්ටනම් ඕවා හීන තමයි.නමුත් ඇමරිකාවේ ,එංගලන්තේ,ඖස්ට්‍රෙලියාව වගේ රටවල ලොකු ජොබ්ස් කරන ,අතේ හොඳට සල්ලි තියෙන අපිට මේවා සිම්පල්.

    :rofl:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ලංකාවේ ඉන්න උඹලා වගේ ගෙම්බන්ටනම් ඕවා හීන තමයි.නමුත් ඇමරිකාවේ ,එංගලන්තේ,ඖස්ට්‍රෙලියාව වගේ රටවල ලොකු ජොබ්ස් කරන ,අතේ හොඳට සල්ලි තියෙන අපිට මේවා සිම්පල්.

    orly_owl.jpg
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මචං අපි ත්‍රෙඩ් එකක් දැම්මහම රෙප් ඉල්ලන්නම ඕනෙද ? එහෙම නැත්නම් අනිත් අය කැමැතිනම් රෙප් දෙන්න බැරිද ? :eek::eek::eek:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචං අපි ත්‍රෙඩ් එකක් දැම්මහම රෙප් ඉල්ලන්නම ඕනෙද ? එහෙම නැත්නම් අනිත් අය කැමැතිනම් රෙප් දෙන්න බැරිද ? :eek::eek::eek:

    එහෙම එකක් නෑ
    සාමාන්‍යයෙන් තෙඩ් එකක් දැම්මම පොඩ්ඩක් මතක් කරන එක යුතුකමක් නේ බන්
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Quote:
    Originally Posted by Amasing
    ලංකාවේ ඉන්න උඹලා වගේ ගෙම්බන්ටනම් ඕවා හීන තමයි.නමුත් ඇමරිකාවේ ,එංගලන්තේ,ඖස්ට්‍රෙලියාව වගේ රටවල ලොකු ජොබ්ස් කරන ,අතේ හොඳට සල්ලි තියෙන අපිට මේවා සිම්පල්.

    :rofl: :rofl:
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    මට හිතෙන්නෙම උඹ ඒ වුනාට කියන්නෙ අසීමිත ලිංගික නිදහසක් ගැන.මොකද දැනුත් ලංකාවෙ ලිංගික නිදහස කියන දේ එක ප්‍රමාණෙකට තියෙනවා.ඕක තවත් නිදහසකට අරන් යනව කියන්නෙ කෙළින්ම අසීමිත නිදහසක් ගැන.ඔහොම ගිහිල්ල උඹලා කොහෙන් නවතියි ද දන්නෙ නෑ.
    :lol::lol::lol::lol:
    ඕනම දිස්ත්‍රික්කෙක ප්‍රධාන ටවුමක බැහැලා බලන්න.මේ සංස්කෘතිය අඩු වැඩි විදියට ඕනම තැනක තියෙනවා.
    :shocked::shocked::shocked:
    ඕක ඒ කාලෙත් තිබුනා දැන් කාලෙත් තියෙනවා.වෙනසකට තියෙන්නෙ සම්මතේ කියන දේ.ඒකත් කාලෙත් එක්ක වෙනස් වෙනවා.

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ‍හිතලා මතලා තෙඩ් එකක් දාන්න බැරුවට අපි පලිද බන්

    එකෙක් හිතල මතල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ පන්සලක සීන් එකක් කියල.. , අන්තිමට ත්‍රෙඩ් එක වෙනස් කරල, රැව්ල් ගිනි අරන් දැගලුව මතකයි..
    පව් කියල කට්ටිය quote කරපු ටික අයින් කරේ..:rofl::rofl: