ලිංගික රෝග සැඟවීමේ භයානකකම
ලිංගික රෝග සැඟවීමේ භයානකකම
[FONT="]
මිනිස් ජීවිත විටින් විට විවිධ රෝගවලට ගොදුරු වෙනවා. මින් ඇතැම් රෝග ගැන[/FONT] [FONT="]අපි නිතරම කතා කරන නමුත් ඇතැම් රෝග පිළිබඳ පවතින දුර්මත නිසාම ඒවා ගැන[/FONT] [FONT="]සමාජයට ඇත්තේ අඩු දැනුමක්. සමාජ රෝග කියන්නෙත් එලෙස සමාජයේ වැඩි කතාබහට[/FONT] [FONT="]ලක්නොවන එහෙත් සැලකිය යුතු පිරිසක් පීඩා විඳින රෝගී තත්ත්වයක්.[/FONT]
[FONT="][FONT="]විශේෂයෙන්ම කාන්තාවන්ට වැලඳෙන ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අවධානය යොමු කිරීම අපගේ අරමුණයි.[/FONT]
[FONT="]හේතු[/FONT]ලිංගාශ්‍රිත[/FONT] [FONT="]රෝග බෝ වන්නේ අවදානම් හා අනාරක්ෂිත ලිංගික සබඳතා හේතුවෙනි. මෙම රෝගවලින්[/FONT] [FONT="]සමහරක් ඉතා පීඩාකාරී වන අතර ශරීරයට බොහෝ හානි ඇති කිරීමට හැකිය. එමෙන්ම ඔබේ[/FONT] [FONT="]ලිංගික අවයව මෙන්ම ප්‍රජනන පද්ධතියටද හානි කිරීමට මෙම රෝග බලපෑ හැකිය.[/FONT] [FONT="]මෙහි විශේෂත්වය වන්නේ කාන්තාවන්ට මෙම රෝගය ශරීරගත වුවද කිසිම රෝග ලක්ෂණයක්[/FONT] [FONT="]පිටතට නොපෙන්වීමය. නමුත් ඔබ නිසි ලෙස පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා යොමු[/FONT] [FONT="]වුවොහොත් බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කරගත හැකිය.[/FONT]
[FONT="]බෝවෙන්නේ මෙහෙමයි[/FONT]
[FONT="]ලිංගාශ්‍රිත රෝග බෝවන ක්‍රම විවිධයි. එනම්[/FONT],
• [FONT="]රෝගයක් පවතින කෙනෙක් සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා (කොන්ඩම් රහිත) මඟින්. යෝනි[/FONT], [FONT="]ගුද මෙන්ම මුඛ සබඳතාවයෙන් වුවත් ඇතිවිය හැකිය.[/FONT]
• [FONT="]ආසාදිත ගර්භණී මවකගෙන් දරුවාට කුස තුළදී හෝ දරු ප්‍රසූතියේදී[/FONT]
• [FONT="]ආසාදිත පුද්ගලයකුගේ රුධිර පාරවිලයනයෙන්[/FONT]
• [FONT="]මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට ජීවාණුහරණය නොකළ අන් අයකු භාවිත කළ ඉදිකටු යොදා ගැනීමෙන් ආදී වශයෙනි.[/FONT]
[FONT="]වාහකයෝ[/FONT]
[FONT="]මෙම ලිංගික රෝග විවිධ වාහකයන් මඟින් බෝවීමට හැකිය. එනම්[/FONT],
1. [FONT="]වෛරස්[/FONT]
2. [FONT="]බැක්ටීරියා[/FONT]
3. [FONT="]ප්රාග් න්‍යෂ්ටික ජීවීන් ([/FONT]Protozoa) [FONT="]යනාදියයි.[/FONT]
[FONT="]වෛරස් මඟින් ඇති වන රෝග[/FONT]
• HIV/[FONT="]ඒඩ්ස්[/FONT]
• [FONT="]හෙපටයිටිස් [/FONT]B
• [FONT="]හෙපටයිටිස් [/FONT]C
• [FONT="]ලිංගික ඉන්නන්[/FONT]
• [FONT="]හර්පීස්[/FONT]
• [FONT="]ගොනෝරියා (සුදු බින්දුම)[/FONT]
• [FONT="]ට්රයිකොමොනාස් වැජිනාලිස්[/FONT]
• [FONT="]උපදංශය (සිෆිලිස්)[/FONT]
[FONT="]අවදානම් චර්යා
[/FONT] [FONT="]මෙවන් රෝගී තත්ත්ව මිනිස් ශරීරය තුළ තිබුණද එම රෝග[/FONT] [FONT="]ලක්ෂණ පහළ වන්නේ අඩු වශයෙනි. ක්ලැමිඩියා හා ගොනෝරියා නිසා හටගන්නා රෝග[/FONT] [FONT="]ලක්ෂණ [/FONT]90%[FONT="] පමණ කාන්තාවන්ගෙන් මතුවන්නේ නැත. එම නිසා ඔබට දැනෙන යම් යම්[/FONT] [FONT="]අවදානම් චර්යා පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමුවීම සුදුසුය.[/FONT]
[FONT="]කාන්තාවන්ට[/FONT]
[FONT="]ලිංගාශ්‍රිත රෝග කාන්තාවන්ට ඇති වූ විට මෙවන් ලක්ෂණ ද මතුවීමට පුළුවන. එනම්[/FONT],
• [FONT="]යෝනි මාර්ගයෙන් අස්වාභාවිකව ශ්රාවයක් පිටවීම හා දුගඳක් දැනීම[/FONT]
• [FONT="]යටි බඩේ ඇතිවන වේදනාව[/FONT]
• [FONT="]යෝනි මාර්ගය හෝ ඒ අවට තුවාල ඇති වීම[/FONT]
• [FONT="]ඔසප් නොවන දිනවලදී පවා යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම[/FONT]
• [FONT="]ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගයේ වේදනාවක් ඇතිවීම[/FONT]
[FONT="]ගැහැනු පිරිමි දෙපිරිසටම[/FONT]
[FONT="]ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම මතුවන රෝග ලක්ෂණ අතර[/FONT],
• [FONT="]මුත්‍රා පිටවීමේදී වේදනාවක් ඇතිවීම[/FONT]
• [FONT="]නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව[/FONT]
• [FONT="]ලිංගේන්ද්‍රියේ හෝ ඉකිළි ප්‍රදේශයේ ඉදිමුමක් ඇතිවීම[/FONT]
[FONT="]රෝග[/FONT] [FONT="]ලක්ෂණ දැකගත හැකිය. නමුත් කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වන ලිංගාශ්‍රිත[/FONT] [FONT="]රෝග වන්නේ හර්පීස්[/FONT], [FONT="]උපදංශය හා ක්ලැමීඩියාය[/FONT], [FONT="]ට්රයිකොමොනාස් වැජිනාලිස්[/FONT], [FONT="]ගොනෝරියා. නමුත් මෙවැනි රෝග ලක්ෂණ ලිංගික බෝ නොවන තත්ත්ව නිසා ද ඇති වීමට[/FONT] [FONT="]හැකිය. එබැවින් රෝග පරීක්ෂාවකින් පමණක් ඒ පිළිබඳ පරික්ෂා කරගත යුතුය.[/FONT]
[FONT="]හර්පීස්
[/FONT] [FONT="]වෛරසයක් මගින් ඇතිවේ. ලිංගේන්ද්‍රියේ වේදනාකාරී තුවාල පොකුරු[/FONT] [FONT="]වශයෙන් ඇතිවේ. මෙම රෝග ලක්ෂණ හඳුනා ගත් විගසම ප්‍රතිකාර කිරීම සුදුසුය.[/FONT] [FONT="]නැත්නම් ඉන් ඇතිවන තුවාල හා එහි වේදනාව නිසා සංකූලතා ඇතිවේ.[/FONT]
• [FONT="]මුත්‍රා අඩස්සිය[/FONT]
• [FONT="]යෝනි ප්‍රදේශයේ දැඩි වේදනාව[/FONT]
• [FONT="]යෝනි මාර්ගයේ තුවාල එකට[/FONT]
[FONT="]ඇලීම
[/FONT] [FONT="]උපදංශය (සිෆිලිස්)
[/FONT] [FONT="]මෙම[/FONT] [FONT="]රෝගය ඇති වන්නේ බැක්ටීරියාවක් මඟිනි. මෙහිදී වේදනාවකින් තොරව තුවාල[/FONT] [FONT="]හටගනියි. මෙය නොසලකා සිටියහොත් සමේ ආසාත්මිකතාව ලෙස නැවත මතුවීමට හැකිය.[/FONT] [FONT="]නිසි ප්‍රතිකාර නොගතහොත් මෙම රෝගය හෘද කපාට[/FONT], [FONT="]ස්නායුවලට මෙන්ම අස්ථිවලටද[/FONT] [FONT="]අහිතකර ලෙස බලපායි. ගර්භණී මවක් මෙම තත්ත්වයෙන් පසුවේ නම් ඇයගේ විෂබීජය කුස[/FONT] [FONT="]තුළ සිටින බිලිදාටද යා හැකිය. ඒ හේතුවෙන්[/FONT],
• [FONT="]ගබ්සාවක් වීම[/FONT]
• [FONT="]මළදරු උපතක් සිදුවීම[/FONT]
• [FONT="]දරුවාගේ වර්ධනයට බාධා පැමිණීම මෙන්ම ස්නායු ආබාධ මතුවන අවස්ථා ද ඇත.[/FONT]
[FONT="]මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ සියලු ගර්භනී මවුවරු සඳහා මෙම රෝගය කල් තියා [/FONT]VDRL [FONT="]නම් ලේ පරීක්ෂාව මාතෘ සායන වලදී සිදු කරයි.[/FONT]
[FONT="]ගොනෝරියා හා ක්ලැමීඩියා[/FONT]
90%[FONT="]ක්[/FONT] [FONT="]පමණ කාන්තාවන්ට මෙහි රෝග ලක්ෂණ පහළ වන්නේ නැත. නිසි ප්‍රතිකාර නොගතහොත්[/FONT] [FONT="]කාන්තාවගේ සරු බව නැතිවීම[/FONT], [FONT="]පැලෝපීය නාල තුළ ගැබ් ගැනීම් ඇතිවීම වැනි[/FONT] [FONT="]සංකූලතා පසුව ඇති වීමට පුළුවන.[/FONT]
[FONT="]ඒඩ්ස්
[/FONT] HIV [FONT="]වෛරසය ශරීරගත වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවේ.[/FONT] [FONT="]ටිකෙන් ටික ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන කරයි. පසු කාලීනව එම නිසාම විවිධ[/FONT] [FONT="]රෝගාබාධ ලෙස කල්පවතින උණ[/FONT], [FONT="]පිළිකා වැනි තත්ත්ව මතුවේ. සැලකිය යුතු කාලයක්[/FONT] [FONT="]මෙම වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වමින් කෙනෙකුගේ ශරීරයේ පැවතිය හැකිය. මෙය තහවුරු[/FONT] [FONT="]කර ගත හැකි වන්නේ රුධිර පරීක්ෂාවකිනි.[/FONT]
[FONT="]ලිංගික ඉන්නන්[/FONT]
[FONT="]වෛරසයක් මඟින් බෝවේ. ඇතැම් වෛරස් ප්‍රභේද නිසා ගැබ් ගෙල පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වීමට පුළුවන.[/FONT]
[FONT="]ප්‍රතිකාර[/FONT]
[FONT="]මෙම[/FONT] [FONT="]සියලු රෝග බොහෝ විට වළක්වා ගත හැකියි. වෛරස් මඟින් හටගන්නා රෝග පාලනය[/FONT] [FONT="]කිරීමට නොහැකි වුවද බැක්ටීරියා හා ප්රාග් න්‍යෂ්ටික ජීවීන් මඟින් ඇතිවන[/FONT] [FONT="]රෝග නිට්ටාවටම සුව කිරීමට හැකිය.[/FONT]
[FONT="]එම නිසා මෙවන් රෝග ඇති වීමට ප්‍රථමයෙන් ඉන් වැළකී සිටීමට වඩා වැදගත්ය. ඒ සඳහා[/FONT],
• [FONT="]විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කිරීම[/FONT]
• [FONT="]විවාහවූ අය තම ලිංගික ඇසුර එක් විශ්වාසී සහකරුවකුට හෝ සහකාරියකට පමණක් සීමා කිරීම[/FONT]
• [FONT="]ඒ හැර වෙනත් අයකු සමඟ ලිංගික සම්බන්ධතාවක යෙදීමට සිදුවුණහොත් සෑම විටම නිවැරැදි කොන්ඩමයක් පාවිච්චි කරන්න.[/FONT]
[FONT="]ප්‍රතිකාර ගන්න[/FONT]
[FONT="]මේ[/FONT] [FONT="]අයුරින් ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ අවදානම තුරන් කිරීමට හැකිය. නමුත් යම්[/FONT] [FONT="]අයුරකින් ඔබ එවන් රෝගයකට මුහුණපාන්නේ නම් එය නොසඟවා වහාම වෛද්‍ය ප්‍රතිකාර[/FONT] [FONT="]වෙත යොමුවන්න. එහෙත් බොහෝ දෙනා මෙවන් රෝග පිළිබඳ ඇති දුර්මත නිසාම[/FONT] [FONT="]ප්‍රතිකාර ගැනීමට නොපෙලඹෙයි.[/FONT]
[FONT="]සායන හැම තැනම
[/FONT] [FONT="]දැන් ලංකාව පුරාම ලිංගාශ්‍රිත රෝග සායන ව්‍යාප්ත කර[/FONT] [FONT="]ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහිදී ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි[/FONT] [FONT="]ක්‍රමවේද අනුගමනය කරමින් සියලු ප්‍රතිකාර සිදුකිරීමයි. මෙම සායනවලදී[/FONT] [FONT="]රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි රෝග නිරීක්ෂණය හා ප්‍රතිකාර[/FONT] [FONT="]කිරීමට එම සායනවල සුදුසු කම් ලත් වෛද්‍යවරු වගබලා ගනියි.[/FONT]
[FONT="]
වෛද්‍ය ප්‍රගීත් සුරංග ප්‍රෙමදාස[/FONT]
[FONT="]කොළඹ ජාතික රෝහල[/FONT]

Last edited: