ලිංගික රෝග සැඟවීමේ භයානකකම

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ලිංගික රෝග සැඟවීමේ භයානකකම

    ලිංගික රෝග සැඟවීමේ භයානකකම:yes:
    [FONT=&quot]
    මිනිස් ජීවිත විටින් විට විවිධ රෝගවලට ගොදුරු වෙනවා. මින් ඇතැම් රෝග ගැන[/FONT] [FONT=&quot]අපි නිතරම කතා කරන නමුත් ඇතැම් රෝග පිළිබඳ පවතින දුර්මත නිසාම ඒවා ගැන[/FONT] [FONT=&quot]සමාජයට ඇත්තේ අඩු දැනුමක්. සමාජ රෝග කියන්නෙත් එලෙස සමාජයේ වැඩි කතාබහට[/FONT] [FONT=&quot]ලක්නොවන එහෙත් සැලකිය යුතු පිරිසක් පීඩා විඳින රෝගී තත්ත්වයක්.[/FONT]

    [FONT=&quot][FONT=&quot]විශේෂයෙන්ම කාන්තාවන්ට වැලඳෙන ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අවධානය යොමු කිරීම අපගේ අරමුණයි.[/FONT]
    [FONT=&quot]හේතු[/FONT]ලිංගාශ්‍රිත[/FONT] [FONT=&quot]රෝග බෝ වන්නේ අවදානම් හා අනාරක්‍ෂිත ලිංගික සබඳතා හේතුවෙනි. මෙම රෝගවලින්[/FONT] [FONT=&quot]සමහරක් ඉතා පීඩාකාරී වන අතර ශරීරයට බොහෝ හානි ඇති කිරීමට හැකිය. එමෙන්ම ඔබේ[/FONT] [FONT=&quot]ලිංගික අවයව මෙන්ම ප්‍රජනන පද්ධතියටද හානි කිරීමට මෙම රෝග බලපෑ හැකිය.[/FONT] [FONT=&quot]මෙහි විශේෂත්වය වන්නේ කාන්තාවන්ට මෙම රෝගය ශරීරගත වුවද කිසිම රෝග ලක්‍ෂණයක්[/FONT] [FONT=&quot]පිටතට නොපෙන්වීමය. නමුත් ඔබ නිසි ලෙස පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා යොමු[/FONT] [FONT=&quot]වුවොහොත් බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කරගත හැකිය.[/FONT]

    [FONT=&quot]බෝවෙන්නේ මෙහෙමයි[/FONT]
    [FONT=&quot]ලිංගාශ්‍රිත රෝග බෝවන ක්‍රම විවිධයි. එනම්[/FONT],
    • [FONT=&quot]රෝගයක් පවතින කෙනෙක් සමඟ අනාරක්‍ෂිත ලිංගික සබඳතා (කොන්ඩම් රහිත) මඟින්. යෝනි[/FONT], [FONT=&quot]ගුද මෙන්ම මුඛ සබඳතාවයෙන් වුවත් ඇතිවිය හැකිය.[/FONT]
    • [FONT=&quot]ආසාදිත ගර්භණී මවකගෙන් දරුවාට කුස තුළදී හෝ දරු ප්‍රසූතියේදී[/FONT]
    • [FONT=&quot]ආසාදිත පුද්ගලයකුගේ රුධිර පාරවිලයනයෙන්[/FONT]
    • [FONT=&quot]මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට ජීවාණුහරණය නොකළ අන් අයකු භාවිත කළ ඉදිකටු යොදා ගැනීමෙන් ආදී වශයෙනි.[/FONT]

    [FONT=&quot]වාහකයෝ[/FONT]
    [FONT=&quot]මෙම ලිංගික රෝග විවිධ වාහකයන් මඟින් බෝවීමට හැකිය. එනම්[/FONT],
    1. [FONT=&quot]වෛරස්[/FONT]
    2. [FONT=&quot]බැක්ටීරියා[/FONT]
    3. [FONT=&quot]ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන් ([/FONT]Protozoa) [FONT=&quot]යනාදියයි.[/FONT]

    [FONT=&quot]වෛරස් මඟින් ඇති වන රෝග[/FONT]
    • HIV/[FONT=&quot]ඒඩ්ස්[/FONT]
    • [FONT=&quot]හෙපටයිටිස් [/FONT]B
    • [FONT=&quot]හෙපටයිටිස් [/FONT]C

    • [FONT=&quot]ලිංගික ඉන්නන්[/FONT]
    • [FONT=&quot]හර්පීස්[/FONT]
    • [FONT=&quot]ගොනෝරියා (සුදු බින්දුම)[/FONT]
    • [FONT=&quot]ට්‍රයිකොමොනාස් වැජිනාලිස්[/FONT]
    • [FONT=&quot]උපදංශය (සිෆිලිස්)[/FONT]

    [FONT=&quot]අවදානම් චර්යා

    [/FONT]
    [FONT=&quot]මෙවන් රෝගී තත්ත්ව මිනිස් ශරීරය තුළ තිබුණද එම රෝග[/FONT] [FONT=&quot]ලක්‍ෂණ පහළ වන්නේ අඩු වශයෙනි. ක්ලැමිඩියා හා ගොනෝරියා නිසා හටගන්නා රෝග[/FONT] [FONT=&quot]ලක්‍ෂණ [/FONT]90%[FONT=&quot] පමණ කාන්තාවන්ගෙන් මතුවන්නේ නැත. එම නිසා ඔබට දැනෙන යම් යම්[/FONT] [FONT=&quot]අවදානම් චර්යා පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්‍ෂාවකට යොමුවීම සුදුසුය.[/FONT]

    [FONT=&quot]කාන්තාවන්ට[/FONT]
    [FONT=&quot]ලිංගාශ්‍රිත රෝග කාන්තාවන්ට ඇති වූ විට මෙවන් ලක්‍ෂණ ද මතුවීමට පුළුවන. එනම්[/FONT],
    • [FONT=&quot]යෝනි මාර්ගයෙන් අස්වාභාවිකව ශ්‍රාවයක් පිටවීම හා දුගඳක් දැනීම[/FONT]
    • [FONT=&quot]යටි බඩේ ඇතිවන වේදනාව[/FONT]
    • [FONT=&quot]යෝනි මාර්ගය හෝ ඒ අවට තුවාල ඇති වීම[/FONT]
    • [FONT=&quot]ඔසප් නොවන දිනවලදී පවා යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම[/FONT]
    • [FONT=&quot]ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගයේ වේදනාවක් ඇතිවීම[/FONT]

    [FONT=&quot]ගැහැනු පිරිමි දෙපිරිසටම[/FONT]
    [FONT=&quot]ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම මතුවන රෝග ලක්‍ෂණ අතර[/FONT],
    • [FONT=&quot]මුත්‍රා පිටවීමේදී වේදනාවක් ඇතිවීම[/FONT]
    • [FONT=&quot]නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව[/FONT]
    • [FONT=&quot]ලිංගේන්ද්‍රියේ හෝ ඉකිළි ප්‍රදේශයේ ඉදිමුමක් ඇතිවීම[/FONT]
    [FONT=&quot]රෝග[/FONT] [FONT=&quot]ලක්ෂණ දැකගත හැකිය. නමුත් කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරු වන ලිංගාශ්‍රිත[/FONT] [FONT=&quot]රෝග වන්නේ හර්පීස්[/FONT], [FONT=&quot]උපදංශය හා ක්ලැමීඩියාය[/FONT], [FONT=&quot]ට්‍රයිකොමොනාස් වැජිනාලිස්[/FONT], [FONT=&quot]ගොනෝරියා. නමුත් මෙවැනි රෝග ලක්ෂණ ලිංගික බෝ නොවන තත්ත්ව නිසා ද ඇති වීමට[/FONT] [FONT=&quot]හැකිය. එබැවින් රෝග පරීක්ෂාවකින් පමණක් ඒ පිළිබඳ පරික්ෂා කරගත යුතුය.[/FONT]

    [FONT=&quot]හර්පීස්

    [/FONT]
    [FONT=&quot]වෛරසයක් මගින් ඇතිවේ. ලිංගේන්ද්‍රියේ වේදනාකාරී තුවාල පොකුරු[/FONT] [FONT=&quot]වශයෙන් ඇතිවේ. මෙම රෝග ලක්‍ෂණ හඳුනා ගත් විගසම ප්‍රතිකාර කිරීම සුදුසුය.[/FONT] [FONT=&quot]නැත්නම් ඉන් ඇතිවන තුවාල හා එහි වේදනාව නිසා සංකූලතා ඇතිවේ.[/FONT]

    • [FONT=&quot]මුත්‍රා අඩස්සිය[/FONT]
    • [FONT=&quot]යෝනි ප්‍රදේශයේ දැඩි වේදනාව[/FONT]
    • [FONT=&quot]යෝනි මාර්ගයේ තුවාල එකට[/FONT]
    [FONT=&quot]ඇලීම

    [/FONT] [FONT=&quot]උපදංශය (සිෆිලිස්)

    [/FONT]
    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]රෝගය ඇති වන්නේ බැක්ටීරියාවක් මඟිනි. මෙහිදී වේදනාවකින් තොරව තුවාල[/FONT] [FONT=&quot]හටගනියි. මෙය නොසලකා සිටියහොත් සමේ ආසාත්මිකතාව ලෙස නැවත මතුවීමට හැකිය.[/FONT] [FONT=&quot]නිසි ප්‍රතිකාර නොගතහොත් මෙම රෝගය හෘද කපාට[/FONT], [FONT=&quot]ස්නායුවලට මෙන්ම අස්ථිවලටද[/FONT] [FONT=&quot]අහිතකර ලෙස බලපායි. ගර්භණී මවක් මෙම තත්ත්වයෙන් පසුවේ නම් ඇයගේ විෂබීජය කුස[/FONT] [FONT=&quot]තුළ සිටින බිලිදාටද යා හැකිය. ඒ හේතුවෙන්[/FONT],

    • [FONT=&quot]ගබ්සාවක් වීම[/FONT]
    • [FONT=&quot]මළදරු උපතක් සිදුවීම[/FONT]
    • [FONT=&quot]දරුවාගේ වර්ධනයට බාධා පැමිණීම මෙන්ම ස්නායු ආබාධ මතුවන අවස්ථා ද ඇත.[/FONT]
    [FONT=&quot]මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ සියලු ගර්භනී මවුවරු සඳහා මෙම රෝගය කල් තියා [/FONT]VDRL [FONT=&quot]නම් ලේ පරීක්ෂාව මාතෘ සායන වලදී සිදු කරයි.[/FONT]
    [FONT=&quot]ගොනෝරියා හා ක්ලැමීඩියා[/FONT]
    90%[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]පමණ කාන්තාවන්ට මෙහි රෝග ලක්‍ෂණ පහළ වන්නේ නැත. නිසි ප්‍රතිකාර නොගතහොත්[/FONT] [FONT=&quot]කාන්තාවගේ සරු බව නැතිවීම[/FONT], [FONT=&quot]පැලෝපීය නාල තුළ ගැබ් ගැනීම් ඇතිවීම වැනි[/FONT] [FONT=&quot]සංකූලතා පසුව ඇති වීමට පුළුවන.[/FONT]

    [FONT=&quot]ඒඩ්ස්

    [/FONT]
    HIV [FONT=&quot]වෛරසය ශරීරගත වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවේ.[/FONT] [FONT=&quot]ටිකෙන් ටික ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන කරයි. පසු කාලීනව එම නිසාම විවිධ[/FONT] [FONT=&quot]රෝගාබාධ ලෙස කල්පවතින උණ[/FONT], [FONT=&quot]පිළිකා වැනි තත්ත්ව මතුවේ. සැලකිය යුතු කාලයක්[/FONT] [FONT=&quot]මෙම වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වමින් කෙනෙකුගේ ශරීරයේ පැවතිය හැකිය. මෙය තහවුරු[/FONT] [FONT=&quot]කර ගත හැකි වන්නේ රුධිර පරීක්‍ෂාවකිනි.[/FONT]

    [FONT=&quot]ලිංගික ඉන්නන්[/FONT]
    [FONT=&quot]වෛරසයක් මඟින් බෝවේ. ඇතැම් වෛරස් ප්‍රභේද නිසා ගැබ් ගෙල පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වීමට පුළුවන.[/FONT]
    [FONT=&quot]ප්‍රතිකාර[/FONT]
    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]සියලු රෝග බොහෝ විට වළක්වා ගත හැකියි. වෛරස් මඟින් හටගන්නා රෝග පාලනය[/FONT] [FONT=&quot]කිරීමට නොහැකි වුවද බැක්ටීරියා හා ප්‍රාග් න්‍යෂ්ටික ජීවීන් මඟින් ඇතිවන[/FONT] [FONT=&quot]රෝග නිට්ටාවටම සුව කිරීමට හැකිය.[/FONT]
    [FONT=&quot]එම නිසා මෙවන් රෝග ඇති වීමට ප්‍රථමයෙන් ඉන් වැළකී සිටීමට වඩා වැදගත්ය. ඒ සඳහා[/FONT],

    • [FONT=&quot]විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කිරීම[/FONT]
    • [FONT=&quot]විවාහවූ අය තම ලිංගික ඇසුර එක් විශ්වාසී සහකරුවකුට හෝ සහකාරියකට පමණක් සීමා කිරීම[/FONT]
    • [FONT=&quot]ඒ හැර වෙනත් අයකු සමඟ ලිංගික සම්බන්ධතාවක යෙදීමට සිදුවුණහොත් සෑම විටම නිවැරැදි කොන්ඩමයක් පාවිච්චි කරන්න.[/FONT]
    [FONT=&quot]ප්‍රතිකාර ගන්න[/FONT]
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අයුරින් ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ අවදානම තුරන් කිරීමට හැකිය. නමුත් යම්[/FONT] [FONT=&quot]අයුරකින් ඔබ එවන් රෝගයකට මුහුණපාන්නේ නම් එය නොසඟවා වහාම වෛද්‍ය ප්‍රතිකාර[/FONT] [FONT=&quot]වෙත යොමුවන්න. එහෙත් බොහෝ දෙනා මෙවන් රෝග පිළිබඳ ඇති දුර්මත නිසාම[/FONT] [FONT=&quot]ප්‍රතිකාර ගැනීමට නොපෙලඹෙයි.[/FONT]

    [FONT=&quot]සායන හැම තැනම

    [/FONT]
    [FONT=&quot]දැන් ලංකාව පුරාම ලිංගාශ්‍රිත රෝග සායන ව්‍යාප්ත කර[/FONT] [FONT=&quot]ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහිදී ඔබේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදි[/FONT] [FONT=&quot]ක්‍රමවේද අනුගමනය කරමින් සියලු ප්‍රතිකාර සිදුකිරීමයි. මෙම සායනවලදී[/FONT] [FONT=&quot]රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදි රෝග නිරීක්‍ෂණය හා ප්‍රතිකාර[/FONT] [FONT=&quot]කිරීමට එම සායනවල සුදුසු කම් ලත් වෛද්‍යවරු වගබලා ගනියි.[/FONT]
    [FONT=&quot]
    වෛද්‍ය ප්‍රගීත් සුරංග ප්‍රෙමදාස[/FONT]
    [FONT=&quot]කොළඹ ජාතික රෝහල[/FONT]
     
    Last edited: